දරුවන්ට ආදරේ තාත්තලා.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama



    දරුවෙක් ඉන්නවා නම් දන්නවා ඇති තියන කැක්කුම. මේක හොද ආදර්ශයක් අපි හැමෝටම. ලජ්ජාවට වඩා දරුණුයි මැරෙන එක. අපිට මේ වෙලාවේ කිසිම කෙනෙක්ගේ අදහස් වැඩක් නැ . තමන්ගේ අදරනියන් බේරගන්න පුළුවන් උපරිම දේ කල්පනා කරලා කරමු. හැමෝගෙම අදරනියන් වටිනවා.

    මතකා චීන කාරයෝ බෝතල් කපලා ළමයින්ගේ ඔලුවේ දාල ගියා. කරන්න පුළුවන් දේම කරලා බේරෙමු

    1620315646374.png
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලැජ්ජ වෙන්නේ මොකටද බම් තමන්ගේ ළමයි තමන් පරිස්සම් කරගන්නැතුව.කෙල වුනාම ඔය වටේ උට්ටලා එන්නේ නෑ බලන්න..නියම අම්මලා තාත්තලා මෙහෙම තමයි.. (y) (y)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලැජ්ජ වෙන්නේ මොකටද බම් තමන්ගේ ළමයි තමන් පරිස්සම් කරගන්නැතුව.කෙල වුනාම ඔය වටේ උට්ටලා එන්නේ නෑ බලන්න..නියම අම්මලා තාත්තලා මෙහෙම තමයි.. (y) (y)
    Aniwa machan