දරුවා_ගලවා_ගත්_සුනඛයා
(පරිවර්තනය - මම / මෙම ත්‍රෙඩ් ඒකේම තවත් දේශීය මෙන්ම විදේශීය සුනඛ (බලු) පුවත් බලාපොරොත්තු වන්න.)
කසළ ගොඩක දමාගිය අලුත උපන් (දින 01 ක් පමණ වයසැති) දරුවකු මිනිසුන් සිටින ස්ථානයකට රැගෙන විත් ඒහි දමා ගිය සුනඛයකු පිළිබද විදේශයකින් වාර්තා වේ. දරුවා මේ වන විට ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටින බව වාර්තා වේ.
(පරිවර්තනය - මම / මෙම ත්‍රෙඩ් ඒකේම තවත් දේශීය මෙන්ම විදේශීය සුනඛ (බලු) පුවත් බලාපොරොත්තු වන්න.)
ballo hodai bn 