මට තේරෙන්නේ නෑ..ලමයි ඉල්ලන ඉල්ලන චොකලට් ටොපි ඇයි ලමයින්්ට අරන් දෙන්නේ..
මේවා පට්ට රිස්කි . මගේ පොඩි එකාට නම් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ නැ
මේවා පට්ට රිස්කි . මගේ පොඩි එකාට නම් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ නැ
මට තේරෙන්නේ නෑ..ලමයි ඉල්ලන ඉල්ලන චොකලට් ටොපි ඇයි ලමයින්්ට අරන් දෙන්නේ..
මේවා පට්ට රිස්කි . මගේ පොඩි එකාට නම් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ නැ
හොරෙන් ගේන ඒවා ප්රශ්නයක් නැ කියලා උඹ කියන්නේ කොහොමද?ඕව වල ප්රශ්නයක් නැ බන් ..තියන ප්රශ්නේ ලංකාවට ඕව ගේන්නේ හොරෙන් ..උදාහරණයකට ප්රින්ගල් එකක් ගනින් ලංකාවේ ප්රින්ගල් ගෙන ඒජන්ට් එක විකුනන්නේ 1000 කටනම් කොටුවේ විකුනන්නේ 800 මොකද කොටුවේ උන් ගේන්නේ ටැක්ස් නැතුව ..

ඔව් ඉතින් අදාල බදු ආණ්ඩුවට අවේ නැතුවහම් ප්රශ්නයක් ..මම මෙතන කියුවේ නිෂ්පාදන වල ප්රශ්නයක් නැ කියන එක පැකින් එක කල් ඉකුත්විම්ව් දිනය බලල ගත්තනම් හරිහොරෙන් ගේන ඒවා ප්රශ්නයක් නැ කියලා උඹ කියන්නේ කොහොමද?![]()
Fake ewa thiyenna puluwan ban boru packing wala dala. owa kiyatawath ganna epa.ඔව් ඉතින් අදාල බදු ආණ්ඩුවට අවේ නැතුවහම් ප්රශ්නයක් ..මම මෙතන කියුවේ නිෂ්පාදන වල ප්රශ්නයක් නැ කියන එක පැකින් එක කල් ඉකුත්විම්ව් දිනය බලල ගත්තනම් හරි
ප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..Fake ewa thiyenna puluwan ban boru packing wala dala. owa kiyatawath ganna epa.
චීන්නු ඔය ඕන එකක් ෆේක් ගහනවාප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..
ඔව් ඉතින් අදාල බදු ආණ්ඩුවට අවේ නැතුවහම් ප්රශ්නයක් ..මම මෙතන කියුවේ නිෂ්පාදන වල ප්රශ්නයක් නැ කියන එක පැකින් එක කල් ඉකුත්විම්ව් දිනය බලල ගත්තනම් හරි
බදු ගැන නෙවෙයි මන් කියන්නේ. හොර පාරෙන් ගෙන ඒවා කව්ද දන්නේ මොන ජරාවක්ද කියලා. දැන් ඔය විඩියෝ එකෙ පෙන්නපු චුයින්ගම් වලට නිශ්පාදිත දින ලේබල් තිබ්බද නැ නෙ.ප්රින්ගල්ස් /kitkat වගේ ඒවා ෆෙක් හදන්නේ කොහොමද බන් ..මම නම් දැකල නැ ..
මට තේරෙන්නේ නෑ..ලමයි ඉල්ලන ඉල්ලන චොකලට් ටොපි ඇයි ලමයින්්ට අරන් දෙන්නේ..
මේවා පට්ට රිස්කි . මගේ පොඩි එකාට නම් ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ නැ
ඔවාගේ 100% Expire Dates නැහැඕව වල ප්රශ්නයක් නැ බන් ..තියන ප්රශ්නේ ලංකාවට ඕව ගේන්නේ හොරෙන් ..උදාහරණයකට ප්රින්ගල් එකක් ගනින් ලංකාවේ ප්රින්ගල් ගෙන ඒජන්ට් එක විකුනන්නේ 1000 කටනම් කොටුවේ විකුනන්නේ 800 මොකද කොටුවේ උන් ගේන්නේ ටැක්ස් නැතුව ..