ළමයි අරන් හදාගනින් කියල අපි කිව්වට ලේසි නෑ මටනං අවන්කවම අනුන්ගේ ළමයි ගෙදර තියාගෙන හදන්න බෑදැනට ළමයි ඉන්න උන්ටත් පුළුවන්නේ ඉතින් එහෙනං ඔය එකෙක්ව ගෙනත් හදාගන්න එහෙම කරන්නේ නෑනේ අපි.
Lesi na thamai machan. Habai e wage minissuth innawa ban.
Me movie eka balapan machan http://www.imdb.com/title/tt3741834/
Oke kollawa suddiyek hadaganna gannawa. Podi case ekak gihin, e kolla kiyanawa e suddita, oyata daruwo nathi eka gana kanagatu wenawa wage kathawak (mata hariyatama debas mathaka na) ethakota e suddi kiyanawa, mama daruwo hadaganna gaththe mata darupala nathi kamak nisa newe kiyala.
දැනට ළමයි ඉන්න උන්ටත් පුළුවන්නේ ඉතින් එහෙනං ඔය එකෙක්ව ගෙනත් හදාගන්න එහෙම කරන්නේ නෑනේ අපි. 
