ඔහොම තමා එක එක මනුස්සයට එක එක ප්රශ්නසමහර උන්ට ළමයි ඉඳලත් අංගවිකල වෙලා උපදිනවා නැත්තන් ලෙඩ, සමහරුන්ට හොඳට ඉපදුන ළමයි ඉඳලත් උන් උපන්න දා ඉඳල කරදර වයසට ගියාම අම්ම තාත්තට පයින් ගහල ගෙදරින් එලියට දානව, සමහර උන්ට ඔය ඔක්කොම තියෙනවා හැබැයි පවුල් ප්රශ්න ගෙදර අපායක් වගේ
![]()
ඕවා එක්ක බලද්දී ඉතින් ළමයි නැති එකත් එක අතකට සැනසීමක්ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ
![]()
ඇත්ත ඇත්ත උබලගෙ අම්මයි තාත්තයි සන්තෝසෙන් උන්න නම් උබව නොහද මේවගේ මෝඩ කතා අහනඩ වෙන්නෙ නැනෙ...


සමහර උන්ට ළමයි ඉඳලත් අංගවිකල වෙලා උපදිනවා නැත්තන් ලෙඩ, සමහරුන්ට හොඳට ඉපදුන ළමයි ඉඳලත් උන් උපන්න දා ඉඳල කරදර වයසට ගියාම අම්ම තාත්තට පයින් ගහල ගෙදරින් එලියට දානව, සමහර උන්ට ඔය ඔක්කොම තියෙනවා හැබැයි පවුල් ප්රශ්න ගෙදර අපායක් වගේ
ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ 

ඒත් බං චූටිම බබාලව දරුකමට හදාගන්න ගන්න බෑ නේ