දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම තමා එක එක මනුස්සයට එක එක ප්‍රශ්න :yes: සමහර උන්ට ළමයි ඉඳලත් අංගවිකල වෙලා උපදිනවා නැත්තන් ලෙඩ, සමහරුන්ට හොඳට ඉපදුන ළමයි ඉඳලත් උන් උපන්න දා ඉඳල කරදර වයසට ගියාම අම්ම තාත්තට පයින් ගහල ගෙදරින් එලියට දානව, සමහර උන්ට ඔය ඔක්කොම තියෙනවා හැබැයි පවුල් ප්‍රශ්න ගෙදර අපායක් වගේ :no:

    ඕවා එක්ක බලද්දී ඉතින් ළමයි නැති එකත් එක අතකට සැනසීමක් :baffled: ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ :yes:

    ඇත්ත ඇත්ත උබලගෙ අම්මයි තාත්තයි සන්තෝසෙන් උන්න නම් උබව නොහද මේවගේ මෝඩ කතා අහනඩ වෙන්නෙ නැනෙ...:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් තනිවෙනවා වයසට ගියහම කියලා දරුවෝ හදන්න ඕනිද? කොහොමත් අද කාලේ එක්ක තනියම වයසට ගියහම ජිවත් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ ...ළමයෙක් අරන් හදාගන්න පුළුවන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත ඇත්ත උබලගෙ අම්මයි තාත්තයි සන්තෝසෙන් උන්න නම් උබව නොහද මේවගේ මෝඩ කතා අහනඩ වෙන්නෙ නැනෙ...:lol::lol:
    බෝට්ටුව පෙරලුන පිට හොඳයි කියල උන් දෙන්නගේ හිත සනසන්න හැදුවම මූ මෙතන මගුලක් කියනව :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් තනිවෙනවා වයසට ගියහම කියලා දරුවෝ හදන්න ඕනිද? කොහොමත් අද කාලේ එක්ක තනියම වයසට ගියහම ජිවත් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ ...ළමයෙක් අරන් හදාගන්න පුළුවන්නේ

    මේ නාකි ගාසා මාමගෙන් උපදෙස් ගනින්...මෙතුමා දන්නව තමන්ගෙ දරුවොත් තමන්ට සලකන්නෙ නැ කියන එක ප්‍රායෝගිකවම..:yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ රටේ ගොන් හැත්ත මොනවා කිව්වත් උබට මොකෝ. උබ ලමයෙක් අරන් හදා ගනින්. ගොඩක් පොඩි කෙනෙක් ගොඩක් හොදයි. උබට නෑදෑයො මොනව කිව්වත් ගනන් ගන්න එපා.උබටයි උබේ කෙල්ලටයි මොනවා හරි කරදරයක් උන දාට නැදෑයො එකෙක්වත් නෑ. දරුවෙක් හිටියොත්, ඒ ලමයා විතරයි මැරෙද්දි වතුර වීදුරුවක් හරි දෙන්න ඉතුරු වෙන්නෙ
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    පොඩිම බබාලා එහෙම දරුකමට හදාගන්න නෑ මගේ හිතේ. ඔය ළමා නිවාස වල එහෙම ඉන්නේ ටිකක් ලොකු ළමයිනේ.

    Nurse kenekuta kiuwoth lamayek hadanna ganna puluwan podi kale danma.
    Ahala thiyena vidihata ehema lamai denna aya innawalu.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝට්ටුව පෙරලුන පිට හොඳයි කියල උන් දෙන්නගේ හිත සනසන්න හැදුවම මූ මෙතන මගුලක් කියනව :baffled:

    විහිලුවට කියුවෙ යකෝ :P:P ලමයෙක් උස් මහත් වෙන විදිහ දකින්ඩ හරි වාසනාව තියෙන්ඩ ඕනෙලුනෙ...ඕන්න ඔහෙ කාගෙ හරි දරුවෙක් අරන් හදාගන්ඩ කීයපන්...ඒ කරනාවු කුසල් කර්මය හේතුකොට ගෙන මේ ආත්මෙ නැත්තන් ලබන ආත්මෙ හරි තමන්ගේ දරුවන්ගෙ දරු සුරතල් බැලීමට වාසනාව උදාවෙයි...
     
    Diyakawa

    Member
    Sep 4, 2012
    2
    1
    3
    machan doctor Sagarika Samarasinghewa hambuweyan. durdans hospital ekata enawa. trust me and give a try. one of my friends got treatments for the same matter.
     
    • Like
    Reactions: Dilzzzz

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔහොම තමා එක එක මනුස්සයට එක එක ප්‍රශ්න :yes: සමහර උන්ට ළමයි ඉඳලත් අංගවිකල වෙලා උපදිනවා නැත්තන් ලෙඩ, සමහරුන්ට හොඳට ඉපදුන ළමයි ඉඳලත් උන් උපන්න දා ඉඳල කරදර වයසට ගියාම අම්ම තාත්තට පයින් ගහල ගෙදරින් එලියට දානව, සමහර උන්ට ඔය ඔක්කොම තියෙනවා හැබැයි පවුල් ප්‍රශ්න ගෙදර අපායක් වගේ :no:

    ඕවා එක්ක බලද්දී ඉතින් ළමයි නැති එකත් එක අතකට සැනසීමක් :baffled: ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ :yes:

    ඒක ඇත්ත තමයි. ඒත් බං පැහැදිලි කරන්න අමාරු හිතේ අමාරුවක් අපි දෙන්නටම තියනවා :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩිම බබාලා එහෙම දරුකමට හදාගන්න නෑ මගේ හිතේ. ඔය ළමා නිවාස වල එහෙම ඉන්නේ ටිකක් ලොකු ළමයිනේ.

    එහෙම නැ පොඩි ලමයි ඉන්නව...ඔය ප්‍රශ්නෙ උබට විතරක් පොදු ප්‍රශ්නයක් නෙමේ...එහෙම ප්‍රශ්න තියෙන දෙමාපියො කලින්ම පොඩි ලමයි අරන් යනව ඒකයි ඇත්ත කතාව...ඉල්ලුම් කරල තිබ්බම ලමයෙක් ගන්න පුලුවන්..
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අයියෝ කෘතිමව බඩක් හදමු...ඒක ප්‍රායෝගික නැ තමා..නලදරුවො හදනව කුලියට ගත්ත ගර්බාශවල...අපි එහෙම කතාවක් කියමු නැදෑයන්ට ඔව මොනාද ...:yes::yes:

    :D ඒත් බං චූටිම බබාලව දරුකමට හදාගන්න ගන්න බෑ නේ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එහෙම නැ පොඩි ලමයි ඉන්නව...ඔය ප්‍රශ්නෙ උබට විතරක් පොදු ප්‍රශ්නයක් නෙමේ...එහෙම ප්‍රශ්න තියෙන දෙමාපියො කලින්ම පොඩි ලමයි අරන් යනව ඒකයි ඇත්ත කතාව...ඉල්ලුම් කරල තිබ්බම ලමයෙක් ගන්න පුලුවන්..

    බොහෝම පිං. හොයලා බලන්නම්.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    නල දරු ක්‍රමයත් කරලා බලහං මචං දන්න කට්ටියට හරි ගිහිං තියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විහිලුවට කියුවෙ යකෝ :P:P ලමයෙක් උස් මහත් වෙන විදිහ දකින්ඩ හරි වාසනාව තියෙන්ඩ ඕනෙලුනෙ...ඕන්න ඔහෙ කාගෙ හරි දරුවෙක් අරන් හදාගන්ඩ කීයපන්...ඒ කරනාවු කුසල් කර්මය හේතුකොට ගෙන මේ ආත්මෙ නැත්තන් ලබන ආත්මෙ හරි තමන්ගේ දරුවන්ගෙ දරු සුරතල් බැලීමට වාසනාව උදාවෙයි...
    එහෙම අපි කීවට බෑ අනුන්ගේ එකෙක් කියන හැඟීම තියෙනව කොහොමත් හිත යට. අන්තිමට ඔක්කොම තරහ උගේ පිටින් යන්න පුළුවන් පහු වෙනකොට.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචන් තනිවෙනවා වයසට ගියහම කියලා දරුවෝ හදන්න ඕනිද? කොහොමත් අද කාලේ එක්ක තනියම වයසට ගියහම ජිවත් වෙන්න වෙන සින් එකක් තියෙන්නේ ...ළමයෙක් අරන් හදාගන්න පුළුවන්නේ

    ඒත් බං ළමයින්ම ආදරෙන් හැදුවනම් වයසට ගියාම අහක බලන්නෙ නෑ. ටිකක් හරි හොයලා බලයිනේ බං. අනිත් හැම කෙනෙක්ම අපෙන් දෙයක් ලැබෙනකල් විතරයි, ඒත් දරුවෙක් හිටියනම් එයා ටිකක් හරි බලයිනේ බං.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපේ රටේ ගොන් හැත්ත මොනවා කිව්වත් උබට මොකෝ. උබ ලමයෙක් අරන් හදා ගනින්. ගොඩක් පොඩි කෙනෙක් ගොඩක් හොදයි. උබට නෑදෑයො මොනව කිව්වත් ගනන් ගන්න එපා.උබටයි උබේ කෙල්ලටයි මොනවා හරි කරදරයක් උන දාට නැදෑයො එකෙක්වත් නෑ. දරුවෙක් හිටියොත්, ඒ ලමයා විතරයි මැරෙද්දි වතුර වීදුරුවක් හරි දෙන්න ඉතුරු වෙන්නෙ

    ඒක තමයි මචං. බලන්න ඕනේ වයිෆ් වත් කැමති කරගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D ඒත් බං චූටිම බබාලව දරුකමට හදාගන්න ගන්න බෑ නේ

    ඉපදුන ගමන් දරුවො ගන්න පුලුවන්...ඒවට පොඩ්ඩක් ස්පිරිතාල වලට වගේ යන්න ඔනෙ...දරුවො ලබා දෙන්ඩ කැමති අය ඉන්නව නැත්තෙ නැ..එහෙම දරුවෙක් ගත්තම හරි...

    කුලියට ගත්ත ගර්බාශවල ලමයි හදනව...පිටකොටුවෙ එහෙම කාන්තාවොත් ඉන්නව ගර්බාශය ලබා දෙන්ඩ සුදානම් අය... දොස්තර මාර්ගයෙන් එහෙම කෙනෙක් හොයාගෙන ලමය හදාගත්ත කියුවම ඔනම කෙනෙක් පිලි ගන්නව...ඒව මේ සිරිලකේ වෙන සාමාන්ය සිද්ධි.. :):)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඇත්ත තමයි. ඒත් බං පැහැදිලි කරන්න අමාරු හිතේ අමාරුවක් අපි දෙන්නටම තියනවා :(
    ඕවට ක්‍රම ඇති ලෝකේ දියුණු වෙන කාලෙනේ මේ. දැන් නැතත් ඊළඟ අවුරුදු පහේ අලුත් ක්‍රම එන්න පුළුවන්, දැන් තියෙන ක්‍රම ගණන් අඩුවෙන්න පුලුවන් :yes:

    තාම වයස එච්චර නැතුව ඇතිනේ වයස ගියත් මොකෝ තමන්ගේම එකෙක් හදන්න පුළුවන් නං බලන් හිටියට පාඩු නෑ නෙව