දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නල දරු ක්‍රමයත් කරලා බලහං මචං දන්න කට්ටියට හරි ගිහිං තියනවා.

    දන්න අක්කා කෙනෙක් තුන් පාරක් කරලා හරිගියේ නෑ බං. ඒකයි බය. එක පාරකට ලක්ෂ 8 ක් විතර යනවා. එක පාරින් හරි යනව නම් මොනවා හරි කරන්න පුළුවන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම අපි කීවට බෑ අනුන්ගේ එකෙක් කියන හැඟීම තියෙනව කොහොමත් හිත යට. අන්තිමට ඔක්කොම තරහ උගේ පිටින් යන්න පුළුවන් පහු වෙනකොට.

    ඒක තමයි මම කලින්ම කියුවෙ, සබෑ මව් පිය ගුන හිතේ ඇතිකර ගන්ඩ ඔනෙ කියල...අර කබි කුශි කබි ගම් ෆිල්ම් එකේ වගේ පිටින් දරුවෙක් ගෙනල්ල හදද්දි තමන්ගෙම දරුවෙක් ලැබෙන්ඩත් පුලුවන්..:D:D.. ඒකට මානසිකත්වය හැදෙන්ඩ ඔනෙ,අනික පූරුවෙ පින් නැත්තන් අර දරුවා හදා ගන්න පිනත් එකතු වෙනව...
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං මෙතනට ගිහින් බලපන්. නුවර සහ කඩවත පුළුවන්.
    දන්න ගොඩක් අය ගොඩ ගිය තැනක්

    https://www.google.lk/search?q=fertaid+kandy&oq=fertaid+kandy&aqs=chrome..69i57.8909j0j7&client=ms-android-huawei&sourceid=chrome-mobile&ie=UTF-8#trex=m_t:lcl_akp,rc_f:nav,rc_ludocids:5807768712946173182,rc_q:Fertaid,ru_q:Fertaid

    ඔතනට මාස 8ක් ගියා මචං. :( ඔය ඩොක්ටත් කියන්නේ නළ දරුවෙක් ගැන බලන්න කියලා.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉපදුන ගමන් දරුවො ගන්න පුලුවන්...ඒවට පොඩ්ඩක් ස්පිරිතාල වලට වගේ යන්න ඔනෙ...දරුවො ලබා දෙන්ඩ කැමති අය ඉන්නව නැත්තෙ නැ..එහෙම දරුවෙක් ගත්තම හරි...

    කුලියට ගත්ත ගර්බාශවල ලමයි හදනව...පිටකොටුවෙ එහෙම කාන්තාවොත් ඉන්නව ගර්බාශය ලබා දෙන්ඩ සුදානම් අය... දොස්තර මාර්ගයෙන් එහෙම කෙනෙක් හොයාගෙන ලමය හදාගත්ත කියුවම ඔනම කෙනෙක් පිලි ගන්නව...ඒව මේ සිරිලකේ වෙන සාමාන්ය සිද්ධි.. :):)

    විස්තර කිව්වට ගොඩක් පිං
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඒක තමයි මම කලින්ම කියුවෙ, සබෑ මව් පිය ගුන හිතේ ඇතිකර ගන්ඩ ඔනෙ කියල...අර කබි කුශි කබි ගම් ෆිල්ම් එකේ වගේ පිටින් දරුවෙක් ගෙනල්ල හදද්දි තමන්ගෙම දරුවෙක් ලැබෙන්ඩත් පුලුවන්..:D:D.. ඒකට මානසිකත්වය හැදෙන්ඩ ඔනෙ,අනික පූරුවෙ පින් නැත්තන් අර දරුවා හදා ගන්න පිනත් එකතු වෙනව...

    බලපන් කොච්චර ලස්සනද කියල... :):)

    ඇත්ත බං
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    මම ලංකාවේ ඉන්න උන්ගේ දැකල තියෙන ගොන්ම වැඩේ තමා ඕක. හැමදාම අරු මොනවා කියයිද අර ගෙදර එකා මොනවා කයයිද කියල බල බල ඉන්නවා :lol: අනිත් උන් මොනවා කියපුවම මොකෝ වෙන්නේ බන්, හරි දේ කරපන්. උඹ කරන වැඩේ හරිනම් කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඒක තමයි මම කලින්ම කියුවෙ, සබෑ මව් පිය ගුන හිතේ ඇතිකර ගන්ඩ ඔනෙ කියල...අර කබි කුශි කබි ගම් ෆිල්ම් එකේ වගේ පිටින් දරුවෙක් ගෙනල්ල හදද්දි තමන්ගෙම දරුවෙක් ලැබෙන්ඩත් පුලුවන්..:D:D.. ඒකට මානසිකත්වය හැදෙන්ඩ ඔනෙ,අනික පූරුවෙ පින් නැත්තන් අර දරුවා හදා ගන්න පිනත් එකතු වෙනව...

    උඹේ කතාවේ අතතකුත් නැතුවම නෙමේ :) මානසිකව ලැස්ති වෙන්නත් ඕනා.
     
    • Like
    Reactions: erozan

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(
    lamayath aran pita palathakata padinchiyata yanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹේ කතාවේ අතතකුත් නැතුවම නෙමේ :) මානසිකව ලැස්ති වෙන්නත් ඕනා.

    :yes::yes: දරුවො නොලැබෙන එකට වෙනම තොවිල් සාන්තිකර්මයක් තියෙනව බන් මට නම මතක නැ...ඒකෙ කරන්නෙත් මානසිකව දරුවෙක් ලැබිමට පසුබිම සකස් කිරීම...ඒකට වඩා දාස් ගුනයක් හොදයි දරුවෙක් දරුකමට අරන් හදන එක...
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Wede atha arinna epa. Hope ekak thiyaganna. Wife ballanta kemathinm Labrador kenek hri golden retriever kenak hri hadanna.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ......... :(

    බොරු කියන්න ඕන නෑ..... පවුල්කාල කාලයක් යද්දී ළමයෙක් දෙන්නෙක් හිටියේ නැත්නම් ජිවිතේ ගොඩක් ඒකාකාරී වෙනවා......:dull::dull: ළමයි හදන්න බැරි එක වෛද්‍ය විධ්‍යත්මකව තහවුරු කරලනන් තියෙන්නේ ජිවිතේ ඒකාකාරී බවින් මිදෙන්න උබල දෙන්නා මොනවහරි දෙයක් හොයාගනිං . ගෙදර ලොකු බල්ලෝ, පුසෝ වගේ සත්තු ඇතිකරන එක ටිකක් ප්‍රායෝගිකයි. අනුන්ගේ ළමයි හදන එකනම් එක විදියකින් හොන්ඩර. ඊට හොදයි පවුලෙම කෙනෙක්ගේ දරුවෙක්ට උදව් පදව් කරන් ඉන්න එක...... මොකද හදන එකා මොකවුනත් පිට එකා, අන්තිමට පවුල් ඇතුලේ කේස් යනවා, පවුලේ කවුරුවත් තමුන්ගේ දේවල් කොහෙවත් නැති එකෙක්ට අයිතිවෙනවට කැමතිවෙන්නේ නෑ.......
    අනාගත වගකීම් නැති නිසා උබලට ළමයි නැති එක ගැන වදවෙන උන්ට උකාගන්න කියල
    වර්තමානේ සතුටින් හිටපන්....... :):)
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ladaruwa kale idanma hadagaththama pita daruwek wenne nane' nadayangen, ahala pahala minissungen case nm awurudu 2kta withra rata gihin' daruwa ehedi hamba una kiwwanm iwarai :D :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළමයි අරන් හදනකොටත් පොඩ්ඩක් මහ උන් දෙන්නා ගැනත් පොඩ්ඩක් හොයලබලපන්, වයිෆ්ගේ මාමකෙනෙක් පොඩි එකෙක්ව බඩේදිම බුක්කරලා අම්මට රට කෑම කවලා සුරංගනාවියක් වගේ රෝසම රෝසපාට ළමයෙක් අරං ආව..... අලුත් අම්මගෙයි තාත්තගෙයි හරි උජාරුව...... ළමය හංගන් හැදුවේ......මාස පහ හය යනකොට ඒකි කට්ට කලුවෙලා මූන ගොරිල්ලා වගේ වෙලා ආව...... දැන් විසික්කරන්න බැරිකමට හදනවා.........:baffled::baffled:
     
    :lol::lol::lol::lol::lol::lol: