දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    lankawe puluwada danne nha ivf , ubala dennage eggs sperm aragena wena kenekge grabashe lamayawa hadanna puluwan neda lamaya 100% oya dennage dna eth mul masa 10 witharak wena kenek langa hadenne

    ඔය වගේ දේවල්වල වියදම් සාමාන්‍ය මනුස්සයෙකුට දරන්න බෑ මචං
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය සම්බන්ධව මගේ මතය මේකයි. අපෙත් ඉන්නවා මචන් කසින් අයියා කෙනෙක්.. පොරට ළමයි නෑ මචන්.. දැන් අයියට 45ක් වගේ ඇති.. අක්කටත් ඒ ගාන.. ඒ අක්කට එක පාරක් ගැබ් අරන් ප්‍රශ්නයක් උනා.. පස්සේ අර ගර්භාෂය වොශ් කරන සීන් එක කලා.. දෙතුන් ගමනක්.. ඊට පස්සේ එයාට ළමයි නෑ.. පස්සෙ මෙයාලා දරුවෙක් අරන් හදා ගත්තා තංගල්ල පැත්තෙන්.. කෙල්ලෙක්... ළමයට අවුරුදු 4ක් වගේ ඉද්දි එක්කන් ආවේ... ළමයා ගත්තට මොකද එතන නීතිමය භාව පිළිබඳ ප්‍රශ්න වගයක් උනා... පස්සේ මේ ගොල්ලෝ ඒවා හදා ගත්තා...

    ඒ ළමයා හෙන ඇට්ටරයි බන්.. ගමේ වෙල් ඉපනැල්ලේ හැදිලා කොළඹ සමාජෙකට ආවම ඒ වෙනස තේරෙනවා ගොඩක්.. කෙල්ලෙක් උනාට කොල්ලෙක් වගේ බන්.. දුවනවා පයිනවා උඩ නගිනවා.. අනේ මන්දා ඉතින්... හෙන කට කාරයි... හැමෝම කියනවා ලොකු උනොත් මහ එවුන් දෙන්නගේ කණෙන් රින්ගයි කියලා... දැන් 2 වසරේ.. ඉතින් දැන් එයාලගෙ ලෝකේ ඒ ළමයා.. ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දෙනවා.. සැප උපරිම..! දැන් අවුරුද්දකට උඩදි කොම්පියුටර් එහෙකුත් අරං දුන්නා... ඒ දරුවා දන්නවා ඒ ඉන්නේ එයාගෙ නියම අම්මා තාත්තා නෙමේ කියලා... ඔය කෙල්ල රණ්ඩු කරන වෙලාවට කියනවලු ගෙදර යන්න ඕනේ කියලා.. ඉතින් පවු අර මිනිස්සු අසරණයි...

    කථාව ඔහොම උනාට ඒ අයියලට මහ ගේ විකුනලා සල්ලි ගොඩක් ලැබුනා.. ඉතින් ඒ සල්ලි එහෙම්මමයි.. ඒ සල්ලි ඔක්කොම දැන් ඒ කෙල්ලට.. ඔය අක්කගේ එක කුස අක්ක ඇහැ ගහන් හිටියේ ඔය දේපළ ටිකට.. එයාගේ ළමයින්ට.. ඔය ළමයා අරන් හදා ගත්ත පස්සේ ජම්මාන්තර වෛරයි දැන්... දේපළ පිට යෑමක් නෑ... ලොකු වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ... දැනට ඔහොමයි..

    උඹ ළමයෙක් හදාගන්න ඉන්නවා නම් පොඩිම කාලෙදි ගනින්.. මාස ගානෙදි... එතකොට එයාට ලොකු වෙද්දි ගානක් නෑ... තේරෙන වයසක නම් ගන්න එපා...හොඳ පවුල් පසුබිමක් තියෙනවා නම් ගොඩක් හොඳයි... තව නීතිමය සම්බන්ධ ලිඛි ලේඛණ හරියට නිරවුල්ව තියා ගන්න...

    තව සිද්ධියක් කියන්නම් අපේ ගෙට එහා පැත්තේ කොල්ලා පොර නම් 85 එකෙක්.. පොරවත් හදාගන්න ගත්ත කෙනෙක්.. ඒත් පොර හරියට ඉගෙන ගත්තේ නෑ.. සාමාන්‍යය පෙළ ලාවට සමත්...

    ළමයෙක්ව ආදරයෙන් හොදට බලාගන හැදුවොත් එ ළමයට අපේ ගතිගුන එයිනේ මචං.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Uba sinhala beheth gatha kiwane me gena podak kiyapan. Mona palath wal ina doctorslada me. Doctor kenek inawa ekai ahuwe.

    බදුල්ලේ, බණ්ඩාරවෙල පැත්තේ ඉන්න අයගෙන් ගත්තේ
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    machan oyata hoda place ekak set unoth poddak matath kiyanawada
    mata set unot mama oyatath kiyanna salli thamai Machan awla nathnam heta unath try ekak danna puluwan:(

    අනිවාර්යෙන් කියනවා මචං. මටත් ඒක තමයි ප්‍රශ්නේ. පාවිච්චි කරන ටිකක් පරණ වාහනය තියනවා. මගේ අන්තිම ඔප්ෂන් එක තමයි ඒක විකුණලා ඒ සල්ලි වලින් කරලා බලන එක. ඒකෙන් ට්‍රයි කරන්න පුළුවන් එක පාරයි. මීළග අව්රුදු කීපය ඇතුළතදි මම තව ටිකක් සල්ලි හොයාගන දෙපාරක් වත් කරලා බලනවා. කොහොම හරි බලනවා බං. එතකං තවත් ආයුර්වේද බෙහෙත් වත් කරලා බලනවා.
     
    Last edited:

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මම දන්න අයිය කෙනෙක් අවු 28දි විතර බැන්දෙ. මෙච්චර කලක් ලමයි නැතුව ඉඳල අවු 45ක් විතර උනාට පස්සෙ දැන් ලමයෙක් ඉන්නව. කොහොමද කියල නම් දන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ තව උත්සහ කරපන්. පිං දහම් එහෙමත් කරපන්. එක පාරක් නල දරු ක්‍රමෙත් කරල බලපං. ඒත් හරි නොගියොත් දරුවෙක් අරන් හදාගනින්. හදන්න අරන් රට පලයන්. එතකොට හරි.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය ගැන හෙව්වා මචං. ගොඩක් අය කියන්නේ අනෝජ් ද සිල්වා බොරු කරනවා කියලා
    මම ඔතනට ගිහිල්ල නම් නෑ බං ඇත්තද බොරුද කියන්න. ඒත් මිනිස්සු කියන කතා පැත්තක තියල උබම ගිහිල්ල බැලුවොත් නරකද?
    නැත්නම් වෙන හොද සිංහල වෙදෙක් මුණගැහිල බලන්න. උබල සිංහල බෙහෙත් අරන් බැලුවෙ නෑ නේද? ආයුර්වේද බෙහෙත් නේද ගත්තයි කිව්වෙ?
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ආයුර්වෙදේ නම් ප්‍රතිකාර තියනවා කියල අහල තියනවා. සල්ලි තියනවා නම් පිට රටකට ගිහිල්ල හරි බලන්න. ඔයාට වඩා දරුණු විදියට ඔය ප්‍රශ්නේ වෙච්ච මනුස්සයෙක් මම අදුරනව. හැබැයි මිනිහ උත්සාහය අතාරින්නෙ නෑ. පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියල සුබ පතනවා.:yes::yes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම ඔතනට ගිහිල්ල නම් නෑ බං ඇත්තද බොරුද කියන්න. ඒත් මිනිස්සු කියන කතා පැත්තක තියල උබම ගිහිල්ල බැලුවොත් නරකද?
    නැත්නම් වෙන හොද සිංහල වෙදෙක් මුණගැහිල බලන්න. උබල සිංහල බෙහෙත් අරන් බැලුවෙ නෑ නේද? ආයුර්වේද බෙහෙත් නේද ගත්තයි කිව්වෙ?

    ඔව් මචං ආයුර්වේද තමයි බැලුවේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම දන්න අයිය කෙනෙක් අවු 28දි විතර බැන්දෙ. මෙච්චර කලක් ලමයි නැතුව ඉඳල අවු 45ක් විතර උනාට පස්සෙ දැන් ලමයෙක් ඉන්නව. කොහොමද කියල නම් දන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ තව උත්සහ කරපන්. පිං දහම් එහෙමත් කරපන්. එක පාරක් නල දරු ක්‍රමෙත් කරල බලපං. ඒත් හරි නොගියොත් දරුවෙක් අරන් හදාගනින්. හදන්න අරන් රට පලයන්. එතකොට හරි.
    රට යන්න නම් විදිහක් නෑ මචං
    ආයුර්වෙදේ නම් ප්‍රතිකාර තියනවා කියල අහල තියනවා. සල්ලි තියනවා නම් පිට රටකට ගිහිල්ල හරි බලන්න. ඔයාට වඩා දරුණු විදියට ඔය ප්‍රශ්නේ වෙච්ච මනුස්සයෙක් මම අදුරනව. හැබැයි මිනිහ උත්සාහය අතාරින්නෙ නෑ. පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියල සුබ පතනවා.:yes::yes:

    ඔයාලට ගොඩක් පිං
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    if u think it's only after getting old u become lonely think of life this way. how long do u think ur parents, wife, siblings are gonna cry over ur death ? 1 year ? 1 month ? nah. it's only for few days. even on those few days, only in certain moments. the moment they realize u died. the moment ur body taking inside ur home. the day ur body get cremated or buried or whatever they do with ur body. after all those moments they are gonna forget u even existed and keep living their lives before ur death. they are gonna miss u occasionally. but even that's gonna reduce over time. the lesson is u are already alone. u don't even matter to this world. neither are ur parents, siblings, children and all the people u think u love. none of us matter. we are all here only for a brief period so that we can eat whatever we can find, defecate and die. see life for what it is. don't cry over illusions. u aren't gonna be loved and praised just because u have given birth to some other human beings. every one is hated. everyone is neglected. if u think that's not the case with u, u haven't realized even the basic truths of life. good luck.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Mulinma wife ge hithe thiyena puhu mannaya nathi karanna behethak karapan. Eeta passe daruwek hadaganna balanna. Loku pinak
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඒ මචං ගර්බාශයේ ප්‍රශ්න නැති අයට.

    na ban man danna akka kenek innawa. eyage bade operation ekak kala marry karanna kalin. doctorsla kiwwa lamai hadanna ba kiyala. eth dan marry karala lassana lamai 2 k innawa
     

    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    machan wena amma kenek ge lamayek ganin.. ipadenna kalin indalama kiyala tiyala ipadunapa passe ubei wife gei namata lamaya ge uppenne liyapan. mehema karala tiyanawa ape pawle kenek. :)
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ගැටලුව තමාගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකය.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ඔයා මේක බල්ලනේ එක පැත්තකින් විතරයි. ඔයා බුදු දහම අදහනවද දන්නේ නැහැ. පිළිගන්නේ නැතිනම් අමතක කරන්න මොකද මම තර්ක කරන්න එන්නේ නැහැ.

    ලමයි හම්බ වෙන්නේ නැත්තේ ඔයාට සංසාර නය ගනු දෙනු නැති හින්දා වෙන්න පුලුවන්. සංසාර නය ගනු දෙනු වලට පැටලෙන්නේ මෙහෙමයි.

    ඔයා හිතන, කියන, කරන සෑම දෙයකින් යම් විදියකට නය වෙනවා. එසේත් නැතිනම් අනෙත් අය ඔයාට නය වෙනවා.

    ඔයාගේ වටේ රොක් වෙන ඔයා සමග සංසාර නය ගනු දෙනු තියෙන අය. ඔයාට යම් විදියකට ඒ අය කරදර භාදා කරන්න පෙළබි ඇතිනම් ඔයා ඒ අයට නය වෙලා. උදව් කරනවනම් අනෙක් පැත්ත - ඒ අය ඔයාට නය ගැතියි. නය ගනු දෙනු තියෙන තාක් කල් සංසාර ගමන නිම කරන්න අමාරුයි.

    ඔයා යුතුකම් නොකරන සෑම් මොහොත්කම ඔබ අනෙක් අයට නය වෙනවා. ඔබ ඔබේ දෙමව්පියන්ට, දු දරුවන්ට, ගමට, ලෝක ප්‍රජාවට, ස්වභාව ධර්මයට පවා නය වෙනවා යුතුකම් නොකරන අවස්ථාවල.

    ඔබ යම් තැනක නොසුදුසු අන්දමින් කුණු කසල විසි කලොත් එතන නය වෙනවා. අසාදාරන අන්දමෙන් මරපු සතෙකුගේ මස් අනුභව කලොත්, එම සතාට නය වෙනවා.

    බුදු හාමුදුරුවෝ "විනය" දේශනා කරේ නය වලින් මිදීමේ උපක්‍රම. ඒ කියන්නේ වි-නය, නැතිනම් නය වලින් මිදීම්.

    මේ කෙටි දේශනාව අහන්න. -> https://youtu.be/A6gDuj8L_EA
    මේකත් කියවන්න -> https://drive.google.com/file/d/0BxNjAmrWhydUVnYzUkVKWHpvcms/view
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ලමයෙක් හදාගන්න ගනින්. එකෙක් නෙමෙයි 5ක් විතරම ගනින් එක පාර.පිනක් බන් ඒක.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළමයි අරන් හදාගනින් කියල අපි කිව්වට ලේසි නෑ මටනං අවන්කවම අනුන්ගේ ළමයි ගෙදර තියාගෙන හදන්න බෑ :yes: දැනට ළමයි ඉන්න උන්ටත් පුළුවන්නේ ඉතින් එහෙනං ඔය එකෙක්ව ගෙනත් හදාගන්න එහෙම කරන්නේ නෑනේ අපි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඒත් මචං දුරකට ගියොත් මගේ රස්සාව කර ගන්න බෑ. ඒ රස්සාව එපැයි ජීවත් වෙන්න :(

    ඔය ඔක්කොම බලන්න බෑ බන්. දෙයක් ලබා ගන්න දෙයක් කැපකරන්නම වෙනවා. අනික පස්සේ කාලෙක සලකව ගන්න බලාගෙන ලමයි හදන්න එපා උඹේම ලමයෙක් උනත් එහෙම හැදුවොත් ඒක ලමයට දැනෙනවා.ලමයට උඹලව එපා වෙන්න ඒකම ඇති. ලමයෙක් හදා ගන්න ගත්තොත්නම් හැබැයි ඒකම තමයි වෙන්නේ නොදැනුවත්වම හරි
    වයිෆ්ට කියපන් පුලුවන් හැම වෙලාවකම පොඩි හුරතල් ලමයි එක්ක ගැවසෙන්න කියලා. සමහර දොස්තරලත් ඕක කියනවා කියලා දවසක් TV එකේ කිව්වා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    ළමයි අරන් හදාගනින් කියල අපි කිව්වට ලේසි නෑ මටනං අවන්කවම අනුන්ගේ ළමයි ගෙදර තියාගෙන හදන්න බෑ :yes: දැනට ළමයි ඉන්න උන්ටත් පුළුවන්නේ ඉතින් එහෙනං ඔය එකෙක්ව ගෙනත් හදාගන්න එහෙම කරන්නේ නෑනේ අපි.

    එහෙම අයත් ඉන්නවා