දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mekata mokada ban karanne man Danna kenek innawa mehema prashnayak Hinda mara dukak widinne.
    Uge sperms wala aulak. Wife Ge prashnayak na. Wena kenekge sperms deposit karala eyage wife Ge Baden ma lamayek hada gnna puluwan da? Ehema sperm ganiddi donate karana kena gana details Dana Gann puluwan da?
    Lankawe meka karanwa da?
    Man ahala thiyenawa doctorsla ehema sperms donate karanawa kyala.
    Machanlaa joke ekata ganna EPA. Kenekge mulu jiwithema widawana prashnayak meka
    Wena ma thread ekak Danna ghn ayeth mekema damma

    කරන්න පුළුවන් මචං. එහෙම කරනව නම් sperms ගන්න කෙනා නොදන්න තරමට හොදයි නේ. මොකද එහෙම උනොත් අනාගතයට එක එක ප්‍රශ්න එයි. sperm බෑන්ක් වල හොද වෘතිකයිනේ sperm තමයි තියන්නේ. ඒ නිසා බය වෙන්න එපා. Fertaid කියන්නේ ඒ වගේ තැනක්. ඩොක්ට කුසුම්සිරි ද සිල්වා තමයි මේක කරන්නේ. නුවර පේරාදෙනිය පාරේ එකක් තියනවා. අනිත් එක කඩවත. ගැහැනු කෙනාගේ ප්‍රශ්නයක් නැත්තං sperm තැන්පත් කරන එක එච්චර වියදම් යන වැඩක් නෙවෙයි. IUI කියලා කියන්නේ. එක පාරකට දහදාහක් වගේ යන්නේ. ප්‍රශ්නයක් නැත්තං එක පාරින් හරි යන්නත් පුළුවන්.

    කෝල් කරලා බලන්න 081-2 224 672 / 011-2 901 288
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නලදරු උපත් ක්‍රමයට යන්න ඒක එච්චර වියදමක් නෑ මම දන්න විදියට..
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0

    Na machan Dena kena kuddek threewheel karayek Nam aul NE ban educated kenek wage Nam hodai. Wife Dana ganna eka Nam awul thamai. But hub Dana ganna ona
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    කරන්න පුළුවන් මචං. එහෙම කරනව නම් sperms ගන්න කෙනා නොදන්න තරමට හොදයි නේ. මොකද එහෙම උනොත් අනාගතයට එක එක ප්‍රශ්න එයි. sperm බෑන්ක් වල හොද වෘතිකයිනේ sperm තමයි තියන්නේ. ඒ නිසා බය වෙන්න එපා. Fertaid කියන්නේ ඒ වගේ තැනක්. ඩොක්ට කුසුම්සිරි ද සිල්වා තමයි මේක කරන්නේ. නුවර පේරාදෙනිය පාරේ එකක් තියනවා. අනිත් එක කඩවත. ගැහැනු කෙනාගේ ප්‍රශ්නයක් නැත්තං sperm තැන්පත් කරන එක එච්චර වියදම් යන වැඩක් නෙවෙයි. IUI කියලා කියන්නේ. එක පාරකට දහදාහක් වගේ යන්නේ. ප්‍රශ්නයක් නැත්තං එක පාරින් හරි යන්නත් පුළුවන්.

    කෝල් කරලා බලන්න 081-2 224 672 / 011-2 901 288

    Thank machan me numbers e doctor GE clinic ekaka da
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නලදරු උපත් ක්‍රමයට යන්න ඒක එච්චර වියදමක් නෑ මම දන්න විදියට..

    ඩොක්ට කිව්වා ලංකා හොස්පිටල් එකේ ලක්ෂ 8 ක් විතර යනව කියලා.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මම දන්න කෙනෙක් නලදරු ක්‍රමයට මම ළමයෙක් හැදුව දැන් ළමයට අවුරුදු 6යි...අවුලක් නැහැ වියදම ගැන අදහසක් නැහැ හැබැයි 5lak වගේ ගිය කියල කෙල්ල මට ඒ දවස්වල කිව්ව...try එකක් දීපන් සහෝ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම දන්න කෙනෙක් නලදරු ක්‍රමයට මම ළමයෙක් හැදුව දැන් ළමයට අවුරුදු 6යි...අවුලක් නැහැ වියදම ගැන අදහසක් නැහැ හැබැයි 5lak වගේ ගිය කියල කෙල්ල මට ඒ දවස්වල කිව්ව...try එකක් දීපන් සහෝ

    සමහරුන්ට හරි යනවා මචං. අපි දන්න කෙනෙකුට් 3 පාරක් වැරදුනා. හැබැයි ලක්ෂ 5 කට වගේ පුළුවන් නම් අව්රුද්දක් දෙකක් ගිහින් හරි කරලා බලන්න පුළුවන්. උඹ පුලුවන් නම් මට කරපු තැන මොකද්ද කියලා අහලා කියනවද.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    උබට සහෝදර සහෝදරියෝ නැද්ද? ඉන්නවනම් එයාලගෙන් ළමයෙක් හදවාගෙන දරුකමට ඉල්ලගෙන හදා ගනින්,
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උබට සහෝදර සහෝදරියෝ නැද්ද? ඉන්නවනම් එයාලගෙන් ළමයෙක් හදවාගෙන දරුකමට ඉල්ලගෙන හදා ගනින්,

    හිටියට එහෙම එයාලගේ ළමයෙක් ඉල්ලන්නේ කොහොමද බං :dull: