දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    awul ganna epa ban.lamai haduwa kiyala mokakda kiyapan wena wade.lamaya ubalata salakai kiyala hithagena innawanum ooka nokara idapan.dan kale thamange lamayawath salakanne naa ban.uba wife ekka kala beela sathutin idapan.meka mage opinion eka.

    dan banagena enna epa ubala wage ewun hinda thamai sinhala jathiya wada wenne anan manum keeyagena.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552

    ඇත්ත බං. අදුරන උනුත් කියනවා ඕක නොහිතා දෙන්නත් එක්ක නිදහසේ ඉන්න කියලා. ඒකෙත් ඇත්තක් තියනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ළමයෙක් අරන් හදාගනින්. අපේ ගෙවල් ලග හිටපු පව්ලකුත් ගෑනු ළමයි 2ක් ඉද්දි කොල්ලෙක් අරන් හදාගත්ත.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඇත්ත බං. අදුරන උනුත් කියනවා ඕක නොහිතා දෙන්නත් එක්ක නිදහසේ ඉන්න කියලා. ඒකෙත් ඇත්තක් තියනවා.

    lamai aran hadana gon wadenum karanna epa ban.ubalage lamayekuth nemene.anthim edi uu ubalagen kala beela igenagena uabalata arala giyoth kohomada athal eka.daruwo gananum wishwasa karanna epa ban.

    mama ape family eke dakka scene walin kiyanne.daruwo nathi eka loku scene ekak neme ban.ubama hithapan daruwek hadannath kochara katta kanna oneda kiyala.

    ubata wife hari innawa.badapu nathi ewun kochara innawada thaniyama.eeka hinda ubala denna sathutin idapan.kohehari trip ekak palayan weekend eke,wife ekka film ekak balanna palayan,oya wage dewal karapan.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට සහෝදර සහෝදරියෝ නැද්ද? ඉන්නවනම් එයාලගෙන් ළමයෙක් හදවාගෙන දරුකමට ඉල්ලගෙන හදා ගනින්,

    පිස්සුද බං එහෙම ඉල්ලුවට කව්ද දෙන්නෙ. ඊට පස්සෙ සහෝදරය සහෝදරිය එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙ
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    පිස්සුද බං එහෙම ඉල්ලුවට කව්ද දෙන්නෙ. ඊට පස්සෙ සහෝදරය සහෝදරිය එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙ

    කතා කරල බලපන්, අවබෝධය තියනවනම් ප්‍රශ්නයක් නෑ, උබල සහෝදරයෝ ආශ්‍රය කරන විදිය අනුව තමයි.
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    දරුවෙක් හදා ගන්න එක පිනක්. ඔයාගෙ වයීFෆ්ට තේරුම් කරලා දෙන්න​.

    නලදරු ක්‍රමය අසාර්ථක එකක් නෙමෙයි. ඒ ගැන හොදට දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්න​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දරුවෙක් හදා ගන්න එක පිනක්. ඔයාගෙ වයීFෆ්ට තේරුම් කරලා දෙන්න​.

    නලදරු ක්‍රමය අසාර්ථක එකක් නෙමෙයි. ඒ ගැන හොදට දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්න​

    #facepalm
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපේ නැන්ද කෙනෙක් ගෑනු දරුවෙක් අරන් හදා ගත්තා ඒ දවස් වල යුද්ධ කාලේ ඒ දරුවගේ තාත්තා යුද්ධෙ දී නැති වෙලා. අද ඒ නංගී නැටුම් වලින් සමස්ත ලංකා ජයග්‍රහන ලබා ගෙන ඉන්නේ. එයාව අරන් හදාගත්තා කියල අපි හැමෝම දන්නවා ඒත් කවුරුවත් එහෙම විශේෂ කරලා සලකන්නේ නැහැ අපේම දරුවෙක්ට වගේ සලකනවා.
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Minissu eekale idanma kale ipadila lamai hadala marila yana eka. Dan population eka 7 billion, meka me loketa hodatama wadi. Ee de palanayak wennath epai. Ada kale lamai haduwath un kohomath demawpiyanta balan na ban. Lamai haduwath nathath wayasata yaddi kohomath api thani wenawa
     
    • Like
    Reactions: Pessimist

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කට්ටිය ඔය මොනවා කිව්වත් දෙන්නෙක් කසද බැන්දට පාසෙ ඒ දෙන්නගෙ ඊලග බලපොරොත්තුව දරුවෙක්.. සමාජෙන් කියන දේවල් වගේම අපිටත් අඩුවක් වගෙ දැනෙනව.. මොකද අපි හැමෝම ආසයි පොඩි එකෙක් එක්ක ඉදගන ඒයා සෙල්ලෙඅන් කරනව හුරතල් වෙනව ටික ටික ලොකුවෙනවා බලන්න.. මට බබ හම්බුනෙ බැදල අවුරුදු දෙකක් විතර ගියට පස්සෙ.. හැබැයි අපි ඊට කලින් බලපොරොත්තු උනා.. කාටවත් නොකිව්වට ඒ කාලෙ උබට වගේම මටත් හිතට පොඩි වේදනාවක් තිබුනා... ඒක තම මිනිස් ස්වාභාවය... අපෙ අක්කට දැන් බැදලා අවුරුදු දොලහක් ඒත් තාම ලමයි නෑ... ඒක තම මචන් අපි ගේන දේවල්... කොහොම උනත් දෙන්නත් එක්කම පොඩි උන්ට ලමයි හම්බෙන්න ඉන්න අයට උදව් කරපන් ...

    අම්මල තාත්තල ලමයි හදගන්න දෙන්න කැමති අය ඉන්නව සල්ලි වලට.. එහෙම කෙනෙක් අනන්‍යතාව පෙන්නනෙ නැතුව අරන් හදාගනින්.. එහෙම අරන් අවුරුද්හක් දෙකක් කොහෙ හරි ඉදල ඉන්දියාවේ ගිහින් බෙහෙත් කරලා උබලට බබෙක් හම්බුන විදියටෙ එක්ක වරෙන්... දරුවෝ උබලා ලගම හැදෙනකොට උබලගෙම දරුවෙක් වගෙ ඉදියි හැමදාම්..

    කොහොම උනත් ඉක්මනට උබට විසදුමක් ලැබෙයි
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං
    දරුවෝ ලැබෙනවානම් ලැබෙයි. උබලා ට්‍රයි කරපන්. හැබැයි දරුවෝ ලැබුනා කියලා වයසට ගියාම හොදින් ඉන්න ලැබෙයි කියන ආකල්පයනම් වෙනස් කර ගන්න මොකද අපිට කවදාවක් ඉදිරිය ගැන විශ්වාසය තියන්න බැහැ.

    පොඩි කාලේ හොදට ඉන්න දරුවෝ ලොකු වෙලා එයාලගේ ජීවිත පටන් ගත්තාම හැම දේම වෙනස් වෙනවා. හොද වෙන්නත් පුඵවන් නරක වෙන්නත් පුඵවන්.

    හොදම දේ අපි ඒ දෙවිදිහටම ජිවත් වෙන්න අපේ මනස හදා ගන්න ඔනේ.:yes:
     
    විස්තර කිව්වට පිං මචං.
     
    ඔව් ඒක ඇත්ත මචං