දවල්ට පට්ට කම්මැලි මුස්පේන්තු ගතියක් එක්ක එන නිදිමත නැති කරගන්න ක්‍රමයක් නැද්ද බන්ස්?? වැඩ කරන්නත් එපා වෙනව

Eken nidimatha nathi weida bro???Thiyenawa.
Nescafee + creamer.
15 min caffeine nap
creamer?Thiyenawa.
Nescafee + creamer.
15 min caffeine nap
creamer?![]()
කරල බලන්න. අත්දැකීම් තියෙනව.Eken nidimatha nathi weida bro???
කරල බලන්න. අත්දැකීම් තියෙනව.
අවට පරිසරය clean තියන්න.
Working environment එක හදා ගන්න.
කරන්න ඕන දේවල් ටික ලිස්ට් කරලා organize කරලා තියන්න caffeine shot එකට කලින්.
Bluetooth speaker එකක් හරි දාලා පොඩි coffee relaxing track එකක් play වෙන්න දාන්න.
Coffee cup 1 ක් ගහලා 15 min nap එකක් දාන්න shanika ව. 15min යද්දී caffeine ටික ඇවිල්ලා ඉවරයි. නැගිට්ට ගමන් නැට්ට ගිනි ගත්ත හනුමා වගේ වැඩ ටික කරගෙන කරගෙන යන්න පුළුවන්.
Interruption ඔක්කොම block කරලා තියන්න.

Calecin neda bnඒ වෙලාවට නාපං
Ow machan matath dan puruddata yaagena enneඕක පුරුදු උනහම නවත්ත ගන්න බැරිවෙනවා.

Ela machan thanks man karala balannamකරල බලන්න. අත්දැකීම් තියෙනව.
අවට පරිසරය clean තියන්න.
Working environment එක හදා ගන්න.
කරන්න ඕන දේවල් ටික ලිස්ට් කරලා organize කරලා තියන්න caffeine shot එකට කලින්.
Bluetooth speaker එකක් හරි දාලා පොඩි coffee relaxing track එකක් play වෙන්න දාන්න.
Coffee cup 1 ක් ගහලා 15 min nap එකක් දාන්න shanika ව. 15min යද්දී caffeine ටික ඇවිල්ලා ඉවරයි. නැගිට්ට ගමන් නැට්ට ගිනි ගත්ත හනුමා වගේ වැඩ ටික කරගෙන කරගෙන යන්න පුළුවන්.
Interruption ඔක්කොම block කරලා තියන්න.
කරල thread එකේ update කරන්න අනික් උන්ටත් බලන්න.Ow machan matath dan puruddata yaagena enne
Ela machan thanks man karala balannam
------ Post added on Mar 5, 2021 at 1:23 PM
Ela machan thanks man karala balannamකරල බලන්න. අත්දැකීම් තියෙනව.
අවට පරිසරය clean තියන්න.
Working environment එක හදා ගන්න.
කරන්න ඕන දේවල් ටික ලිස්ට් කරලා organize කරලා තියන්න caffeine shot එකට කලින්.
Bluetooth speaker එකක් හරි දාලා පොඩි coffee relaxing track එකක් play වෙන්න දාන්න.
Coffee cup 1 ක් ගහලා 15 min nap එකක් දාන්න shanika ව. 15min යද්දී caffeine ටික ඇවිල්ලා ඉවරයි. නැගිට්ට ගමන් නැට්ට ගිනි ගත්ත හනුමා වගේ වැඩ ටික කරගෙන කරගෙන යන්න පුළුවන්.
Interruption ඔක්කොම block කරලා තියන්න.
aniwa man update karannamකරල thread එකේ update කරන්න අනික් උන්ටත් බලන්න.
hunu dunkola nethuwa nam
හප හප ඉන්න ඕන නිසා නින්ද යන් නෑ