දවල් නින්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Eka thamai math try karala balanna haduwe. Eth macho coffee hamadama bonnath honda na neda??
    අවුරුදු 15-16 වගෙ ඉදන් කෝපි තමා බොන්නෙ, තේත් බොනව, කෝපි වැඩිපුර බොනව, දවසට කොපි 2-3ක් බොනව.
    බඩ වේලන සීන් නන් මට නෑ, හුරු වෙල නිසා

    වෙන අවුලක් දැනට නෑ, ඉස්සරහට ඒවිද දන්නෙ නෑ :eek:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කරල බලන්න. අත්දැකීම් තියෙනව.

    අවට පරිසරය clean තියන්න.

    Working environment එක හදා ගන්න.

    කරන්න ඕන දේවල් ටික ලිස්ට් කරලා organize කරලා තියන්න caffeine shot එකට කලින්.

    Bluetooth speaker එකක් හරි දාලා පොඩි coffee relaxing track එකක් play වෙන්න දාන්න.

    Coffee cup 1 ක් ගහලා 15 min nap එකක් දාන්න shanika ව. 15min යද්දී caffeine ටික ඇවිල්ලා ඉවරයි. නැගිට්ට ගමන් නැට්ට ගිනි ගත්ත හනුමා වගේ වැඩ ටික කරගෙන කරගෙන යන්න පුළුවන්.

    Interruption ඔක්කොම block කරලා තියන්න.
    Advice eka hodaiy
     
    • Like
    Reactions: Tutu01

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    අවුරුදු 15-16 වගෙ ඉදන් කෝපි තමා බොන්නෙ, තේත් බොනව, කෝපි වැඩිපුර බොනව, දවසට කොපි 2-3ක් බොනව.
    බඩ වේලන සීන් නන් මට නෑ, හුරු වෙල නිසා

    වෙන අවුලක් දැනට නෑ, ඉස්සරහට ඒවිද දන්නෙ නෑ :eek:
    Ehemada mannan ahala thiyanawa wadiya coffee bonna honda na kiyala

    na bn mehemai onama deyak sathiyak eka dgta krnna plwn nm hodama de coffe ekak nobi e wlwata wadak krnna dws 10k withara krnna ibetama e gathiya nathi wela ynwa bn
    Ow neda machan mata pahu giya tike rasne hindada danneth na ninda yanna patan gaththa. Dan nitharama nidimatha enawa puruddata gihin wage
    ------ Post added on Mar 5, 2021 at 4:13 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕකට කියන්නෙ කාලකන්නි කම කියල. :lol:
    දවල්ට කන ප්‍රමානෙ අඩුකරපං
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඕකට කියන්නෙ කාලකන්නි කම කියල. :lol:
    දවල්ට කන ප්‍රමානෙ අඩුකරපං
    Man dawalta wadiya kanna bn

    කවදවත් දවල්ට නිදාගන්න එපා
    ඉක්මනට මැරෙන්න ආසනම් කරනන
    Ehema marenne kohomada bn:dull:
    ------ Post added on Mar 5, 2021 at 5:03 PM
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    දවල්ට පට්ට කම්මැලි මුස්පේන්තු ගතියක් එක්ක එන නිදිමත නැති කරගන්න ක්‍රමයක් නැද්ද බන්ස්?? වැඩ කරන්නත් එපා වෙනව:confused::confused:
    15-30min power nap ekak daapan..brain also need some rest