දවල් ලයිට් ! ඇත්ත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Mokakda a aluth neethiya.poddak wisthara karanna.mam inne lankawe neme

    මේක නීතියක් නෙමේ අත්හදා බැලීමක් , යතුරු පැදි අනතුරු අවම කරගැනීම සදහා දහවල් කාලයෙත් පහන් දල්වා යන්න කියලයි පොලීසියෙන් දන්වලා තියෙන්නේ. සමහරු කියලා තිබ්බා බොරුවැඩක් , මීදුමට මේක පාවිච්චි කරන්නෙයි කියලා , මම මේ දාලා තියෙන්නේ ඇත්ත තත්වය මොකද්ද කියලා කට්ටියට දැනගන්න. මේක තාම නීතියක් නෙමේ අත්හදා බැලීමක් විතරයි , බස්නාහිර කට්ටියට තමයි මේක කරන්න කියලා තියෙන්නේ