දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් ☢️ ඇයි එහෙම වෙන්නේ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

    2020 වර්ෂයේ දත්තවලට අනුව පිළිකා රෝගීන් 38,229ක් වාර්තා වී ඇති අතර ඉන් 20,395ක් කාන්තාවන්.

    17,834 ක් පිරිමි පුද්ගලයන් බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළේ.

    කාන්තාවන් අතර පියයුරු පිළිකා බහුල බවත් ඊට අමතරව ගර්භාෂ පිළිකා, තයිරෝයිඩ් හා මහා අන්ත්‍රයේ පිළිකා දැකිය හැකි අතර පුරුෂයන් අතර වැඩියෙන් ම වාර්තා වනුයේ මුඛ පිළිකා බව සඳහන්.

    අමතරව පිරිමි පුද්ගලයන් අතර ශ්වසානාලය ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද දැකිය හැකි බව ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    2020 වසරේදී පිළිකා ආසාදිතයින්ගෙන් 16,691ක් මරණයට පත්ව ඇති අතර දිනකට මරණ 46ක් පමණ වාර්තා වී තිබෙනවා.

    කලින් හඳුනා ගැනීමෙන් පියයුරු, මුඛ සහ තයිරෝයිඩ් පිළිකා වැනි ඇතැම් පිළිකාවන් නිටිටටාවට ම සුව කළ හැකි බැවින් ඒ් ගැන දැනුවත්ව කල්පනාකාරීව කටයුතු කරන ලෙස පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    https://dasathalankanews.com/දිනකට-පිළිකා-රෝගීන්-105ක්/

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    තව දෙයක් විශේෂයෙන් කෙල්ලෝන්ට කියන්ට ඕනේ තමන්ට ලැබිලා තියෙන පාටෙන් පෙනුමෙන් සෑහෙන්න කියලා

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: HKavinda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    • Like
    Reactions: HKavinda

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ape aiya kenekgeth me iye pereda adura gaththa. me gas gal wage maren na hamdama jeewath wenwa wage inna minissunwa bimata watenna yanne dawasai :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    throat cancer nm gdk bulak kana nisa ne -_-
    එහෙමත් කියනවා. හපේ තියාගෙන දවසෙම ඉන්න නිසා කියලා.
    හැබැයි මම දන්න බුලත් නොකන කෙනෙක්ටත් හැදිලා මැරුණ
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පිළිකා මර්ධන ව්යාපාර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සල්ලි හොයන තැන් ව්යාපාර තමයි..

    තව එකක් ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්යාපාර
    මැලේරියා මර්ධන ව්යාපාර

    මිනිස්සු න්ගෙ සල්ලි කන තැන් ..
    එහෙම ගෑනියෙක් තමයි ඔය කතාවත් කියලා තියන්නෙ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

    2020 වර්ෂයේ දත්තවලට අනුව පිළිකා රෝගීන් 38,229ක් වාර්තා වී ඇති අතර ඉන් 20,395ක් කාන්තාවන්.

    17,834 ක් පිරිමි පුද්ගලයන් බවයි විශේෂඥ වෛද්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළේ.

    කාන්තාවන් අතර පියයුරු පිළිකා බහුල බවත් ඊට අමතරව ගර්භාෂ පිළිකා, තයිරෝයිඩ් හා මහා අන්ත්‍රයේ පිළිකා දැකිය හැකි අතර පුරුෂයන් අතර වැඩියෙන් ම වාර්තා වනුයේ මුඛ පිළිකා බව සඳහන්.

    අමතරව පිරිමි පුද්ගලයන් අතර ශ්වසානාලය ගලනාලය හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද දැකිය හැකි බව ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    2020 වසරේදී පිළිකා ආසාදිතයින්ගෙන් 16,691ක් මරණයට පත්ව ඇති අතර දිනකට මරණ 46ක් පමණ වාර්තා වී තිබෙනවා.

    කලින් හඳුනා ගැනීමෙන් පියයුරු, මුඛ සහ තයිරෝයිඩ් පිළිකා වැනි ඇතැම් පිළිකාවන් නිටිටටාවට ම සුව කළ හැකි බැවින් ඒ් ගැන දැනුවත්ව කල්පනාකාරීව කටයුතු කරන ලෙස පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    https://dasathalankanews.com/දිනකට-පිළිකා-රෝගීන්-105ක්/

    pramithi huttige hutte gahanna ona iso9002 logo1
     
    • Haha
    Reactions: Rowdy Baby

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    meta awurudu 10-20 kata withara kalin dawasakata kochara adura gaththada ?