දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.

ඔව් මගේ පk උරන්න කියනවා උන්ට කියලා ඔලුවට වෙඩි ටියනවා. ඇයි අවුල් ද :rofl:

අව්ලක් නැත්තෙත් නෑ, ඉරුවට පස්සේ උන්ට ආයේ වෙඩි තියන්න ඕන එකක් නෑ, ලෙඩ වෙලා මැරෙයි ඊට කලින්.:lol::lol::lol::lol::lol:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මමනම් GT ව බැන් කරන්නෙ නැතුව සයිඩ් එකේ තියාගන්නවා,, Server එක අවුල් උනොත් හෙල්ප් එකක් ගන්න ඔන නිසා. .

    මම ඇඩ්මින් උන ගමන් මේකෙ rep System එක වෙනස් කරනවා,,,, Thread දාන්න දෙන්නෙ rep 500 වැඩි උන්ට. . අනිත් උන් Reply කරලා Rep ගන්න ඕන,.,, එතකොට එක එක අනාතයොන්ට Thread දාන්න බැ, ..

    500 පැනපු උන්ට (Jewel in the rough.) T-shirt එකක් දෙනවා, ,

    Glorious beacon of light. උන් ව 50 ක් එකතු කරලා Trip එකක් එක්කන් යනවා..

    Name known to all. උනොත් මාසෙකට පාරක් galadhari එකට එන්න කියලා Party එකක් දානවා. . බොන්න දෙනවා ඕන තරම්,, බොන්නෙ නැති අයට බඩුවක් දෙනවා. . .. :P

    Reputation Beyond Repute. උනොත් මේ Site එකේ ආදායමෙන් Share එකක් දෙනවා. .
    ඒකට කැමති නැත්නම් "නිවසක් තැගී"

    ඒත් එක්කම ජොබ් නැති අනාතයො එකතු කරලා Online Jobs කරන්න හදලා දෙනවා, , දත නැති P ව දානවා Site Manager.
    Ebay වගේ එකක් පටන් ගන්නවා, , ඒකෙ වැඩ කරන අයට හැමදාම Free බොන්න දෙනවා. .

    අනිත් Sites DDOS කරන්න වෙනම Team එකක් හදනවා. .

    -------------------------------------------------
    උබලට මම වගේ නායකයක් හම්බ වෙන්නෙ නැ,, ඒ නිසා චන්දයක් තියලා Admin පට්ටම මට දෙන්න. . ..

    .
    .
    .
    .
    (මේ ඔක්කොම චන්ද පොරොන්දු යකො. . මම admin උනොත් උබලා ඔක්කොම Ban කරනවා. . .. :P)
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    amasinව, බණ damithව, ban කරනවා... Rep option එක කලින් විදියට හදනවා. දැන් මාරු කරල තියෙන එක මල වාතයක්. scuvyටත් ඔය ඇඩ්මින් උපදේශක වගේ සැනසිලි පට්ටමක් දෙනවා :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    loweth na bn, :lol: karanna salli uba gane :P:P:P
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    amasinව, බණ damithව, ban කරනවා... Rep option එක කලින් විදියට හදනවා. දැන් මාරු කරල තියෙන එක මල වාතයක්. scuvyටත් ඔය ඇඩ්මින් උපදේශක වගේ සැනසිලි පට්ටමක් දෙනවා :P

    :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමනම් GT ව බැන් කරන්නෙ නැතුව සයිඩ් එකේ තියාගන්නවා,, Server එක අවුල් උනොත් හෙල්ප් එකක් ගන්න ඔන නිසා. .

    මම ඇඩ්මින් උන ගමන් මේකෙ rep System එක වෙනස් කරනවා,,,, Thread දාන්න දෙන්නෙ rep 500 වැඩි උන්ට. . අනිත් උන් Reply කරලා Rep ගන්න ඕන,.,, එතකොට එක එක අනාතයොන්ට Thread දාන්න බැ, ..

    500 පැනපු උන්ට (Jewel in the rough.) T-shirt එකක් දෙනවා, ,

    Glorious beacon of light. උන් ව 50 ක් එකතු කරලා Trip එකක් එක්කන් යනවා..

    Name known to all. උනොත් මාසෙකට පාරක් galadhari එකට එන්න කියලා Party එකක් දානවා. . බොන්න දෙනවා ඕන තරම්,, බොන්නෙ නැති අයට බඩුවක් දෙනවා. . .. :P

    Reputation Beyond Repute. උනොත් මේ Site එකේ ආදායමෙන් Share එකක් දෙනවා. .
    ඒකට කැමති නැත්නම් "නිවසක් තැගී"

    ඒත් එක්කම ජොබ් නැති අනාතයො එකතු කරලා Online Jobs කරන්න හදලා දෙනවා, , දත නැති P ව දානවා Site Manager.
    Ebay වගේ එකක් පටන් ගන්නවා, , ඒකෙ වැඩ කරන අයට හැමදාම Free බොන්න දෙනවා. .

    අනිත් Sites DDOS කරන්න වෙනම Team එකක් හදනවා. .

    -------------------------------------------------
    උබලට මම වගේ නායකයක් හම්බ වෙන්නෙ නැ,, ඒ නිසා චන්දයක් තියලා Admin පට්ටම මට දෙන්න. . ..

    .
    .
    .
    .
    (මේ ඔක්කොම චන්ද පොරොන්දු යකො. . මම admin උනොත් උබලා ඔක්කොම Ban කරනවා. . .. :P)

    man admin unot uba inna patta palatay ube IP arawa mewa okkoma ban karanawa:rolleyes::rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    man admin unot uba inna patta palatay ube IP arawa mewa okkoma ban karanawa:rolleyes::rolleyes:

    Ayyo LK007 මම එලකිරි එන්නෙ TOR NET එකෙන්, , මාව BAN කරන්න මුලුලෝකෙම IP බැන් කරන්න වෙනවා, ,,, ලොල්. .

    මම උබේ MAC එකෙන්ම එන්න බැරි වෙන්න හදනවා,, උබට අලුත් නෙට්වර්ක් කරඩ් එකක් ගන්න වෙනවා අලුත් අකවුන්ට් එකක් හදන්න, , ලොල්. ..

    මම Admin උනාම elakiri Homepage එකේ Java Exploit එකක් Run කරලා උබේ Web Cam එක Hack කරලා, උබේ FAP FAP Video එකක් දානවා Side Panel එකේ .. . :lol::lol::lol::lol::lol::lol: