දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,259
    113
    34
    Kalutara
    පොල් ගෙඩියක් 200ට ගෙනල්ලා ගාලා කිරි කරලා උයාගෙන කනවට වඩා ලාභයි නේද තුන්වේලම රයිස් කන එක.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    ලංකාවෙ කරන්න දෙයක් නෑ.සත්ව අවිහින්සාවාදින් ෆයර් වෙනව.සොරි තමයි :(

    නොඑන්නම මේ ලෝකෙන් පන්නල දාන එක තමයි විසඳුම ඉතින් :)
     
    • Dislike
    Reactions: PodiPCY

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
    Get an Air Rifle
    ටික දවසකට පස්සෙ ඒක අරන් යනවා වගේ ලීයක් අරගන ගියත් දැක්ක තැන දුවනවා.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,930
    1,349
    113
    මට මතකයි එකෙක් කිඋව්ව මෙහෙම එකක්.
    අවය්ශ ද්‍රව්ය:
    වඳුරු මුන වෙස් මූන
    වායු රයිෆලය

    61XrO3U5onL._SX679_.jpg

    51DX8uyIwwS.jpg

    දවසක් දෙකක් වෙදි තිබ්බම, අරුන් වඳුරු මුන දැක්කමත් අඉන් වෙනවලු.
    දිගු කාලීනව නම් කොහොමද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    තුවක්කුවක් ගනින් බන්. කැරියොන්ව බාවල දාපන්
    සත්ව කරුණාව, සියලු සත්වයො නිදුක් වෙත්වා සීන් එතකොට? බොරු කියමන් නෙහ්, ඔක තමයි බෞද්දයොන්ගෙ වෙස් මූන ගැල්ව්වුවාම ඇත්ත තත්වෙ. මෙතන හැමිනෙන්න ගියා හැබයි කට්ටිය
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    වදුරන්ගෙන් සහ රිලවුන් ගෙන් වගාව ආරක්ෂා කර ගන්න air rifle Use කරන්න,
    පැතලි bullets පාවිචිචි කරාම තුවාල වෙන්නේ නැ රිදෙනවා ව්තරයි.
    මැරෙන්න තියන්න ඕන නම් උල තියෙන bullets වලින් තියන්න
    අනික එහෙම රිලවුන් ට වැදුනා ම උන් භයට ආයේ එන්නේ නැ,
    600fps gun effective rate - 40 meters හොඳට maintenance කරාම අවූරුදු 10k vithara use කරන්න පුළුවන්.
    Thomas ලා ගෙ gun වලට 5 yr warranty තියෙනවා

    600fpa වලට වඩා power gun එකක් ගන්න බලන්න

    dfdfdf.jpg

    air rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්

    මෙන්න මම siteing හදන video එකක්

    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක

    View attachment 242890

    air rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්

    මෙන්න මම siteing හදන video එකක්

    කීයක් විතර වෙනවද ඔයින් එකක්?
     
    • Haha
    Reactions: G Starlin

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වදුරන්ගෙන් සහ රිලවුන් ගෙන් වගාව ආරක්ෂා කර ගන්න air rifle Use කරන්න,
    පැතලි bullets පාවිචිචි කරාම තුවාල වෙන්නේ නැ රිදෙනවා ව්තරයි.
    මැරෙන්න තියන්න ඕන නම් උල තියෙන bullets වලින් තියන්න
    අනික එහෙම රිලවුන් ට වැදුනා ම උන් භයට ආයේ එන්නේ නැ,
    600fps gun effective rate - 40 meters හොඳට maintenance කරාම අවූරුදු 10k vithara use කරන්න පුළුවන්.
    Thomas ලා ගෙ gun වලට 5 yr warranty තියෙනවා

    600fpa වලට වඩා power gun එකක් ගන්න බලන්න

    View attachment 242890

    air rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්

    මෙන්න මම siteing හදන video එකක්

    200M witara yana badu nadda ban
    sniper scope ekak gahala set karala diyan
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    කීයක් විතර වෙනවද ඔයින් එකක්?
    normal 50000 wage patan ganne 80000k thiyenwa nam hoda ekak ganna puluwan

    200M witara yana badu nadda ban
    sniper scope ekak gahala set karala diyan
    200m yanna canister set karana ekak ganna wenwa
    ona air rifle ekakata scope set karanna puluwan ali eke cheap ewa thiyenwa
    ------ Post added on Dec 4, 2024 at 11:55 AM
     
    • Like
    Reactions: Asmodeus

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .

    marana eka pau ban මේ වගෙ තුවක්කුවක් හදාගනින්
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    normal 50000 wage patan ganne 80000k thiyenwa nam hoda ekak ganna puluwan

    200m yanna canister set karana ekak ganna wenwa
    ona air rifle ekakata scope set karanna puluwan ali eke cheap ewa thiyenwa
    ------ Post added on Dec 4, 2024 at 11:55 AM

    80,000 ගෙවලා සාමාන්‍ය පොඩි ගොවියෙක්ට ඕව ගන්න පුලුවන් කමක් නැතුව ඇති. පොල් ගෙඩි කීයක ලාබෙ යනවද තුවක්කුවට විතරක්. වෙන මොකක් හරි විසඳුමක් හොයන්න වෙයි. එක්කො අඩු ආදායම් ලාභී ගොවියොන්ට අවුරුදු ගාණක් පොඩි ගානක් ගානෙ ගෙවන්න ණයක් දෙන්න ඕන.
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)

    මට මතකයි එකෙක් කිඋව්ව මෙහෙම එකක්.
    අවය්ශ ද්‍රව්ය:
    වඳුරු මුන වෙස් මූන
    වායු රයිෆලය

    View attachment 242884
    View attachment 242885
    දවසක් දෙකක් වෙදි තිබ්බම, අරුන් වඳුරු මුන දැක්කමත් අඉන් වෙනවලු.
    දිගු කාලීනව නම් කොහොමද දන්නෙ නැහැ
    මේ වගේ වෙස් මූනක් තමයි දාල බය කරන්නෙ. ඒත් ගෙවල් ලග කෙනෙක් පබයෙක් හදල ඒ මූන දාල තියල දැන් ඒකටත් බය නෑ.
     
    • Haha
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රිලවු ටික අල්ලලා චීනෙට පටවන්න හදනකොට හැමිනුන උන්ගේ වල්ලේ එලන්න ඕනේ වඳුරෝ සෙට් එක :dull:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කරන්න තියෙන්නේ ගණත්ව පාලනය... සිංහලෙන් කියනවා නම් වැඩි ටික මරන එක...

    මට උනත් සතෙක් මරන්න හිත හදා ගන්න බෑ...

    කරන්න තියෙන්නේ එයාර් රයිෆල් එකක් අරන් තියපන්... ඒකට මැරෙන්නේ නෑ... වැඩිම උනොත් තුවාල වෙයි ටිකක්...

    රැලේ ලොකුම එකාට තියපන්...