උබේ පෙනුම තියන ඩමි ටිකක් හදලා ගහක එල්ලුවනම් ආයි පැත්ත පලාතක එන්නෙ නෑ ඕකුන්.80,000 ගෙවලා සාමාන්‍ය පොඩි ගොවියෙක්ට ඕව ගන්න පුලුවන් කමක් නැතුව ඇති. පොල් ගෙඩි කීයක ලාබෙ යනවද තුවක්කුවට විතරක්. වෙන මොකක් හරි විසඳුමක් හොයන්න වෙයි. එක්කො අඩු ආදායම් ලාභී ගොවියොන්ට අවුරුදු ගාණක් පොඩි ගානක් ගානෙ ගෙවන්න ණයක් දෙන්න ඕන.
දඩු ලේන්නු nam air rifle shot eka kohoma vadunath marenwaකුරුණෑගල උන්ට නම් පොල් වගාව එපා වෙලා තියෙන්නේ. දඩු ලේන්නු තමයි අනිත් කරදරේ. රිළා කරදරය කවදාවත් ඉවර ව්න්නෙ නැ. මුන් කෙසෙල් කැනක්වත් ඉතුරු කරන්නෙ නෑ බන්.
Mata dawasak ekek attiyakin gahuwa. Mn uwa dakke na ekada koheda gahuweඅපෙ කන්නෙ පැල, ඉත්තැවොයි, වල් ඌරොයි. මෙහෙ කලු වදුරො ඉන්නෙ උන්ටනම් පොල් සෙට් නැ. අනිත් ගෙඩි වර්ග තමයි කන්නෙ.![]()
මෙහේ නම් ඉන්නේ කළු වදුරෝ..ලංකාවට ආවේණිකලු නේ..ගහණය පාලනය කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ ඕවාට.කුරුණෑගල උන්ට නම් පොල් වගාව එපා වෙලා තියෙන්නේ. දඩු ලේන්නු තමයි අනිත් කරදරේ. රිළා කරදරය කවදාවත් ඉවර ව්න්නෙ නැ. මුන් කෙසෙල් කැනක්වත් ඉතුරු කරන්නෙ නෑ බන්.
unge gewal walata danna onaනවත්තලා දාන්න හදනකොට අර සෙට් ඵකක් අාවා නේද රිළව් ටික බේරගන්න
මටත් ඕක හිතුනා බං. Paint ball ගන් ලංකාවේ ගන්ට තියනවාද....මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)
රතුපාට දැම්මා නම් වැඩේ ගොඩ අනිත් රිලව් දුවනවා පණ එපා කියලාමටත් ඕක හිතුනා බං. Paint ball ගන් ලංකාවේ ගන්ට තියනවාද....
@saradiyel_uk ලංකාවේ ගන්ටන්තියනවද....රතුපාට දැම්මා නම් වැඩේ ගොඩ අනිත් රිලව් දුවනවා පණ එපා කියලා
ටික කාලයයි එක කරන්න පුළුවන්. පස්සේ උන් ඒකට හුරු වෙනවා.
Policiyen newe bn enawa kiyanne, Rilaw enne gas udinහැංගිලා ඉඳලා එකෙකුට ගහපන් තීන්ත බාල්දියකින්. ආයේ කාලෙකට එන්නේ නෑ...![]()
thomas aya hadana gun eka ada check kara ekath patta
Oka 45 වගේ වෙන්නේ 70m vithara deadly wadinawaprice list ekak nedda bn oke ?
අක්කරයක් විතර තියෙන්නේ. දවසට 20ක් විතර කාල පොල් ඉවරයි දැන්. ගොබලු ටිකත් විනාස කරල නිසා ආයෙ හැදෙන්නෙත් නෑhamadama pol gedi 20k kanna kochchara loku idamak thiyanawada bro
නෑ බන් තාම ඉන්නවා, නුවර DS library එකේ reading hall එකට පනිනවා සතියකට සැරයක්අපේ පැත්තට රිලවුන් ගෙනල්ලා දැම්මේ අම්බූලුවාව හින්දා. නුවර හිටපු රිළවුන් දි.මු ජයරත්න අම්බූලුවාවට ගෙනල්ලා දැම්මා.