දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

Ramiru7

Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
    තුවක්කුවක් ගනින් බන්. කැරියොන්ව බාවල දාපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
    තුවක්කුවක් ගනින් බන්. කැරියොන්ව බාවල දාපන්
    air rifle එකක් අරන් හුකෝලා දාපන්, මරලා ගොඩක් ගහලා ෆොටෝ ටික FB දාපන්, දාල අමන්දා වගේ ෆෙමිනිසිට් හුත්තියෙක්ව ටැග් කරපන්.

    ආහ් ඕනම්, යාලුවන්ට ටිකට් විකුනපන් වත්තට ඇවිල්ලා හන්ටින් පාරක් දාන්න
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    තෙරවාද බෞද්දයෙක් වෙනවද.....දියුනු රටක නිදහසෙ හිතන....හීනෙන් වත් පව් නොකෙරන කුරුස බල්ලෙක් වෙනවද කියල උම්බම තීරනය කරපන් :growl::growl::growl::growl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ
    Ketapola laser hi karapu
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)
    👆මේක වැඩ කරනවා. ඒත් ටික දවසකින් වඳුරෝ එනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    air rifle එකක් අරන් හුකෝලා දාපන්, මරලා ගොඩක් ගහලා ෆොටෝ ටික FB දාපන්, දාල අමන්දා වගේ ෆෙමිනිසිට් හුත්තියෙක්ව ටැග් කරපන්.

    ආහ් ඕනම්, යාලුවන්ට ටිකට් විකුනපන් වත්තට ඇවිල්ලා හන්ටින් පාරක් දාන්න
    නිදහසෙ හිතන....හීනෙන් වත් පව් නොකෙරන කුරුස බල්ලෙක් detected

    උම්බල වගෙ 10,000 ක් හිටියනන් ලන්කව දියුනු රටක් :growl: :growl: :growl: GDP එක බලන් ඉන්දිද්දි වෑඩි වෙනව
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Eka eka mokak kiwwath oka therenne prashne thiyana unta.. korona kale rilaw 20 kata vada loku ranchuvak avaa.. ape gedara pol gas 15 vage thibilath kaden pol ganna unaa. Passe Air rifle ekak genava.. dan ape vaththata enne naa vaten yanava.. apu gaman ithin gun eka aran yanna oni.. rilaw 2 k vage vadila marila thiyanava.. eth enava..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,943
    113
    Abyss
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
    අපෙත් 8ක් විතර කාල තිබ්බ එක දවසක
    මරන එක තමා සාර්තකම.

    👆 මේක තමා එකම විදිහ වෙන විදිහි නෑ. තිබ්බත් උන ඒවට ඉක්මනට adopt වෙනවා. ඉස්සර laser වලට ගියා.
    දැන් ඒවට යන්නෙ නෑ.
    ඕවල ඉතින් උන්ටත් අයිතියක් තියනව . 🥱
    උන් කන්නේ නෑ ඒවා. විනාස කරනවා විතරයි. බඩගින්නට කෑවනම් හිත හදාගන්න තිබ්බ.
    උන්ටත් නෑ. මිනිස්සුන්ටත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    Eka eka mokak kiwwath oka therenne prashne thiyana unta.. korona kale rilaw 20 kata vada loku ranchuvak avaa.. ape gedara pol gas 15 vage thibilath kaden pol ganna unaa. Passe Air rifle ekak genava.. dan ape vaththata enne naa vaten yanava.. apu gaman ithin gun eka aran yanna oni.. rilaw 2 k vage vadila marila thiyanava.. eth enava..
    අනිවා. ගමේ උන් විඳින දුක දන්නෙ එතන උන් මිසක් කොළබ ගෙදර කාමරේ ඉඳන් සත්ව අහිංසාව ගැන හෑලි ලියන එක එක හුත්තන්ට නෙවී බන්.
     
    • Like
    Reactions: Honda.putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,104
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආහ් ඕනම්, යාලුවන්ට ටිකට් විකුනපන් වත්තට ඇවිල්ලා හන්ටින් පාරක් දාන්න
    Use Your Brain Puzzle GIF by Gamejam.com