"දවසක් පැළ නැති හේනේ" ගීතයේ නියම තේරුම මේක

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    "දවසක් පැළ නැති හේනේ" ගීතයේ නියම තේරුම මේක

    A+beutifull+song+about+mothers+love+.jpeg

    The+real+meaning+of+Dhawasak+Pela+Nathi+Heane+Song+1.PNG

    The+real+meaning+of+Dhawasak+Pela+Nathi+Heane+Song+2.PNG

    31.PNG

    32.PNG

    4.PNG

    song+lyrics.PNG

    රන්බණ්ඩා සෙනෙවිරත්න

    Ran_Banda_Seneviratne.jpg

    විස්තර ගත්තේ - gossip9.lk

    බම්ප් එකක් දාගෙන යන්න :cool:

    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    මෙහෙම එකක් තියෙනවා සාතිත්‍යාංගයක් තමන්ට කැමති විදියට රස විඳන්න පුලුවන්..එකකෙනෙක්ගේ සිතිවිලි අනෙක් කෙනා පවර ගන්න ඕනේ නැහැ... ඒත් මුල් කෘතිය විකෘති කරන්න බැහැ.. හැබැයි ඒ සාහිත්‍යාංගව විචාරය කරන විදියෙන්ම කියන්න පුලුවන් ඒ කෙනොගේ සිතිවිලි වල ගලා යෑම..දැක්කනේ අශෝක හඳගමතේ විචාරය... ලොල්ම තමා ඌ නම්
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    hadagama kiyana eka uge ganith wikunagena kana pimpiyek,uta m0na wicharada

    anik eka u film gahanne ltte eka hari lankawe army eka waradie kiyala

    un ng0 salli walin jeewath wena amma thaththa wikunanna puluwan sakkiliyek
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රිදිලා™;15680005 said:
    මෙහෙම එකක් තියෙනවා සාතිත්‍යාංගයක් තමන්ට කැමති විදියට රස විඳන්න පුලුවන්..එකකෙනෙක්ගේ සිතිවිලි අනෙක් කෙනා පවර ගන්න ඕනේ නැහැ... ඒත් මුල් කෘතිය විකෘති කරන්න බැහැ.. හැබැයි ඒ සාහිත්‍යාංගව විචාරය කරන විදියෙන්ම කියන්න පුලුවන් ඒ කෙනොගේ සිතිවිලි වල ගලා යෑම..දැක්කනේ අශෝක හඳගමතේ විචාරය... ලොල්ම තමා ඌ නම්
    හරියටම හරි බන් ..මටත් ඔය ටිකම තමයි ඔය හදාගම ගැන හිතුනේ :yes::yes::yes::yes:
    මුඋට මානසික ආබාදයක් තියෙනවද කොහෙද ..:no::no::frown: හැදුවොත් හදන්නේ මොංගල් ෆිල්ම්
    ලංකාවේ ජනජීවිතය විදහා දක්වනවාලු ..මගුලතමා ..මුගේ ෆිල්ම් වල තියෙන කුණුහරුප අමරිකාවෙවත් නැතිව ඇති :frown::frown::no: අක්ෂරයත් මුගේ ෆිල්ම් එකක් නේද එකෙත් ඔය වගේ මගුල් කතාවක් තියෙන්නේ .හොද වැඩේ අන්තිමට ගෑනිත් දාල ගිහින්