රෑ 11ට විතර නිදා ගන්නවා ආයේ 12ට ඇහැරෙනවා පුතා නැගිටලා අයෙ එකට විතර නින්ද යනවා 2ට විතර අයෙ ඇහැරලා අයෙ 2.15 විතර නිදි කරවනවා ආයේ 3.3 හෝ 4ට ඇහැරිලා. ඊට පස්සේ අයෙ පයක් විතර නිදි
තාම මාස 4යි............නින්ද කියල දෙයක් නෑ බන් නින්ද කියන්නේ සෙලවෙන මනසනට
ඉස්සර නම් ඉතින් රෑ 11ට විතර නිදාගෙන 6 ට ඇහැරුනා නිවාඩු දවස් වල නම් දවල් 11 වෙනකන් නිදි