දවසම ගැරජ් එකේ......!

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol:අපහාස කරන්න එපා බං..:rofl::rofl:
    නැන්දලාගෙ ගෙදර තිබිල තමයි හම්බ උනේ..:P
    මට ඕකෙ කොහෙ හරි යන්න සෙට් වෙන්නෙම මොකක් හරි එකක් කැඩුන දවසටමයි...
    :baffled:
    හොදට පාවිච්චි කරන පාටයි නේ :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Thanx machan...:)

    හොදට පාවිච්චි කරන පාටයි නේ :confused:

    ඔව් ඔව්..:lol:
    ඔය වාහනේ කොහොමත් රවුම් නිසාම හොඳයි ඉතින්..:P ට්‍රැඩ් සනියක් වගේ එකක් උනානං කොහොමද ආතල් එක...:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanx machan...:)

    ඔව් ඔව්..:lol:
    ඔය වාහනේ කොහොමත් රවුම් නිසාම හොඳයි ඉතින්..:P ට්‍රැඩ් සනියක් වගේ එකක් උනානං කොහොමද ආතල් එක...:rofl:

    ට්‍රැඩ් සනියක් එහෙම වුනානම් ඒක ඩොක්ට සනියක් වගේ වෙනකන් රව්ම් වෙයිද :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ට්‍රැඩ් සනියක් එහෙම වුනානම් ඒක ඩොක්ට සනියක් වගේ වෙනකන් රව්ම් වෙයිද :rofl:

    :lol::lol:ඒක කියන්න බෑ.. සාමන්‍යයෙන් කාන්තා පාර්ශවේ එලවනකොට කොහෙහරි ගෑවුනාට පස්සේ තමයි එතන ඉඩ තිබුණද නැද්ද කියල තීරණය කරන්නේ....:rofl::rofl:

    Thanx machan....

    හි හි... හොද නිවාඩුව...

    :D[/QUOTE]

    නිවාඩුවට තිත..!:P

    thanks for sharing machan

    Thanx for the comment machan...:yes:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මොන අඩුපාඩුද බොල...ඔය තියෙන්නේ අපූරැවට. :yes: සුපිරි වැඩක් මචන් :cool: Rep9+
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    vtyj.jpg

    මේ ඒ අක්කා වෙන්ටෑ.... :P :rofl:

    එල පොරවල් මේකෙත් ඉන්නේ...එලකිරි මච උත්සහයට,අනිවා වටිනවා
    :D :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Thanx machan...

    මම බෙනා;17956271 said:
    මේ ඒ අක්කා වෙන්ටෑ.... :P :rofl:

    එල පොරවල් මේකෙත් ඉන්නේ...එලකිරි මච උත්සහයට,අනිවා වටිනවා
    :D :yes:

    ඔය සර්විස් කරන තැන අයිති ඇන්ටි බං...:rofl:
    එදා සල්ලි මදි වෙයි කියල හිතුන නිසා මම බස් එකේ ලඟ තිබුන බැංකුවට ගිහින්
    සල්ලි අරන් එන්න හදනකොට, වැඩේ ඉවර උනාම වාහනේම ගිහින් එන්න පුතේ කියලත් කිව්ව...:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:ඒක කියන්න බෑ.. සාමන්‍යයෙන් කාන්තා පාර්ශවේ එලවනකොට කොහෙහරි ගෑවුනාට පස්සේ තමයි එතන ඉඩ තිබුණද නැද්ද කියල තීරණය කරන්නේ....:rofl::rofl:

    ඔව් බං. අඩේ එව්නාට පත්තරේ ඇඩ් දාන්නෙ නම් කාන්තාවක් සතු වාහනය කියලා. :rofl: ඉතිං පිරිමි ටික ඕක ගන්න හිතනවා. මොකද ගෑනියෙක් පැදපු නිසා මල්පෙත්ත වගේ ඇති කියලා හිතාගෙන. :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    upulpdn rep 7+ patta

    ස්තූතියි යාලු..

    ඔව් බං. අඩේ එව්නාට පත්තරේ ඇඩ් දාන්නෙ නම් කාන්තාවක් සතු වාහනය කියලා. :rofl: ඉතිං පිරිමි ටික ඕක ගන්න හිතනවා. මොකද ගෑනියෙක් පැදපු නිසා මල්පෙත්ත වගේ ඇති කියලා හිතාගෙන. :lol:

    සිරාවට ඒකත් මහ කොලොප්පං ට්‍රෙන්ඩ් එකක්...:lol:
    ගොඩාක් ලේඩීස් යූස් වාහනවල ජීවිතේට කාපට් යට තියෙන වැලි ටිකවත් බ්‍රශ් එකකින් ගසල එලියට දාන්නෙ නෑ...:baffled:
    අනික කේබල් ටයි එකක්, වැඩිපුර ඇණයක්, එච්චර එපා, හදිස්සියටකට රෙදි කෑල්ලක්වත් හොයා ගන්න නෑ වාහනේ ඇතුළේ...:oo:
    ඒවුනත් ඉතින් ලෙඩීස් යූස් සුපර් කන්ඩිශන්...
    :rofl:

    bump wash

    Silencer bump...:P

    පොඩ්ඩා;17958748 said:

    Thanx machan....
    :)