හොදට පාවිච්චි කරන පාටයි නේඅපහාස කරන්න එපා බං..
නැන්දලාගෙ ගෙදර තිබිල තමයි හම්බ උනේ..
මට ඕකෙ කොහෙ හරි යන්න සෙට් වෙන්නෙම මොකක් හරි එකක් කැඩුන දවසටමයි...![]()

ela ela

හොදට පාවිච්චි කරන පාටයි නේ![]()

ට්රැඩ් සනියක් වගේ එකක් උනානං කොහොමද ආතල් එක...
Thanx machan...
ඔව් ඔව්..
ඔය වාහනේ කොහොමත් රවුම් නිසාම හොඳයි ඉතින්..ට්රැඩ් සනියක් වගේ එකක් උනානං කොහොමද ආතල් එක...

ට්රැඩ් සනියක් එහෙම වුනානම් ඒක ඩොක්ට සනියක් වගේ වෙනකන් රව්ම් වෙයිද![]()

ඒක කියන්න බෑ.. සාමන්යයෙන් කාන්තා පාර්ශවේ එලවනකොට කොහෙහරි ගෑවුනාට පස්සේ තමයි එතන ඉඩ තිබුණද නැද්ද කියල තීරණය කරන්නේ....

bump
[/QUOTE]
thanks for sharing machan

මොන අඩුපාඩුද බොල...ඔය තියෙන්නේ අපූරැවට.සුපිරි වැඩක් මචන්
Rep9+

bump
මම බෙනා;17956271 said:මේ ඒ අක්කා වෙන්ටෑ....![]()
එල පොරවල් මේකෙත් ඉන්නේ...එලකිරි මච උත්සහයට,අනිවා වටිනවා![]()
![]()


ඒක කියන්න බෑ.. සාමන්යයෙන් කාන්තා පාර්ශවේ එලවනකොට කොහෙහරි ගෑවුනාට පස්සේ තමයි එතන ඉඩ තිබුණද නැද්ද කියල තීරණය කරන්නේ....
![]()
ඉතිං පිරිමි ටික ඕක ගන්න හිතනවා. මොකද ගෑනියෙක් පැදපු නිසා මල්පෙත්ත වගේ ඇති කියලා හිතාගෙන. 
upulpdn rep 7+ patta
ඔව් බං. අඩේ එව්නාට පත්තරේ ඇඩ් දාන්නෙ නම් කාන්තාවක් සතු වාහනය කියලා.ඉතිං පිරිමි ටික ඕක ගන්න හිතනවා. මොකද ගෑනියෙක් පැදපු නිසා මල්පෙත්ත වගේ ඇති කියලා හිතාගෙන.
![]()




bump wash

පොඩ්ඩා;17958748 said:patta
