man awurudu 8k beheth nathiwa hitiyaඇත්තටම ඩිප තියෙන කී දෙනක් උබ ආස්‍රය කරලා තියෙද්? පට්ටම අමාරුයි ඩිප හැදුනම හැදිලා කියලා හොයාගන්න...ගිය මාසේ ජූනියර් කොල්ලෙක්ගේ බෙහෙත් වැඩ කරන්නේ නැතුව ආයේ වැඩි වෙලා තියෙනකොට ආයේ එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා.ඌ පෙන්නපු එකම වෙනස ඌ ලෙක්චර් කට් කරන්න රිසර්ච් ලැබ් එකට එන එක.රිසර්ච් ලැබ් එකට ජූනියර් කෙනෙක් නිතරම එන්නේ මොකද කියලා බලනකොට තමයි කේස් එක අහු වුනේ... උබලගේ මිඩිසින් යාලුවො එහෙම ඉන්නවා නන් හම්බුන වෙලාවක ඩිප ගැන කතා කරලා බලපන්.මාර කතා කියයි වුන්
gewana hama dawasakma jiwithe anthima dawasa wage danenne
dan beheth bonawa, thaamath ehemai,

