දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇත්තටම ඩිප තියෙන කී දෙනක් උබ ආස්‍රය කරලා තියෙද්? පට්ටම අමාරුයි ඩිප හැදුනම හැදිලා කියලා හොයාගන්න...ගිය මාසේ ජූනියර් කොල්ලෙක්ගේ බෙහෙත් වැඩ කරන්නේ නැතුව ආයේ වැඩි වෙලා තියෙනකොට ආයේ එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා.ඌ පෙන්නපු එකම වෙනස ඌ ලෙක්චර් කට් කරන්න රිසර්ච් ලැබ් එකට එන එක.රිසර්ච් ලැබ් එකට ජූනියර් කෙනෙක් නිතරම එන්නේ මොකද කියලා බලනකොට තමයි කේස් එක අහු වුනේ... උබලගේ මිඩිසින් යාලුවො එහෙම ඉන්නවා නන් හම්බුන වෙලාවක ඩිප ගැන කතා කරලා බලපන්.මාර කතා කියයි වුන්
    man awurudu 8k beheth nathiwa hitiya
    gewana hama dawasakma jiwithe anthima dawasa wage danenne
    dan beheth bonawa, thaamath ehemai,
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.
    සමහර එවුන් යාළුවන්ට වත් ප්‍රශ්න කියන්නේ නෑ බන්. සමහර එවුන් ඉන්නවා යාළුවෝ අතර උනත් නැති බොරු කැරැක්ටර් එකක් පෙන්වන එවුන්. ඉතින් උන් ලැජ්ජයි ඇත්තම ප්‍රශ්නයක් උනත් බෙදාගන්න.

    අපේ මල්ලිගෙ ඔෆිස් එකේ එකෙකුත් එල්ලුනා ළඟදි. ඌ හරිම පොශ් ලයින් දෙන එකෙක්. ඒ වගේම ඕනෙ එකෙක් එක්ක කතා බහ කරලා හිනාවෙලා ඉන්න පොරක්. දවසක් උදේ බලද්දි එල්ලිලා. උගේ පෝන් එකත් නෑලු. ගෙදර එවුන් කියන්නෙ ඔෆිස් එකේ ප්‍රශ්නෙකට මැරුණා කියලා. ඔෆිස් එකේ එවුන් කියන්නෙ ගෙදර ප්‍රශ්නයක් වෙන්නැති එහෙම අවුලක් තිබ්බෙ නෑ කියලා.

    ගෙදර එවුන් කාරණාව හංගනවද දන්නෙ නෑ.

    කොහොම උනත් ළඟින්ම ඉන්න උන්ටත් හොයන්න බෑ ඔය වගේ අවුල්.

    ඉතිං බං අරගලකාරයෝ + බහුතරෙත් එහෙමනේ..

    මයිනා මැරෙනකන් කට්ටිය බලන් හිටියේ.. ඒ වගේ තමයි..

    බලන් ගියාම සේරම සක්කිලි තමයි.. ඉන්න පැත්ත විතරයි වෙනස් 🥲
    ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.

    ඒත් ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ.
    ------ Post added on Apr 19, 2023 at 7:25 AM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    ඉතිං බං අරගලකාරයෝ + බහුතරෙත් එහෙමනේ..

    මයිනා මැරෙනකන් කට්ටිය බලන් හිටියේ.. ඒ වගේ තමයි..

    බලන් ගියාම සේරම සක්කිලි තමයි.. ඉන්න පැත්ත විතරයි වෙනස් 🥲
    මාත් මේක කියන්න ගියේ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    කැමැත්තෙන් මැරුණ නම් ඉතින් මොනවකරන්නද.. ඌට ඇති කියල හිතෙන්න ඇති. දුක්වෙලා තේරුමක් නෑ අනිත් උන්
    :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    නිර්පාක්ෂික කියපු හැම අරගල කාරයෙක්ම පොනිල්ගේ මිනිස්සු. අපි සැමදා මාලිමාව සමඟයි.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    සමහර එවුන් යාළුවන්ට වත් ප්‍රශ්න කියන්නේ නෑ බන්. සමහර එවුන් ඉන්නවා යාළුවෝ අතර උනත් නැති බොරු කැරැක්ටර් එකක් පෙන්වන එවුන්. ඉතින් උන් ලැජ්ජයි ඇත්තම ප්‍රශ්නයක් උනත් බෙදාගන්න.

    අපේ මල්ලිගෙ ඔෆිස් එකේ එකෙකුත් එල්ලුනා ළඟදි. ඌ හරිම පොශ් ලයින් දෙන එකෙක්. ඒ වගේම ඕනෙ එකෙක් එක්ක කතා බහ කරලා හිනාවෙලා ඉන්න පොරක්. දවසක් උදේ බලද්දි එල්ලිලා. උගේ පෝන් එකත් නෑලු. ගෙදර එවුන් කියන්නෙ ඔෆිස් එකේ ප්‍රශ්නෙකට මැරුණා කියලා. ඔෆිස් එකේ එවුන් කියන්නෙ ගෙදර ප්‍රශ්නයක් වෙන්නැති එහෙම අවුලක් තිබ්බෙ නෑ කියලා.

    ගෙදර එවුන් කාරණාව හංගනවද දන්නෙ නෑ.

    කොහොම උනත් ළඟින්ම ඉන්න උන්ටත් හොයන්න බෑ ඔය වගේ අවුල්.


    ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.

    ඒත් ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ.
    ------ Post added on Apr 19, 2023 at 7:25 AM
    මෙහෙම ඒවට හෑලි නොලියන්න ඒව සාධාරණය නොකර ඉන්න ඕනි මුලින්ම උන්ට එහෙම දෙයක් අහු වෙන්න නන්. එහෙම දෙයක් දැකපු ගමන් අපි හරි වෙනස් කියන්න උට සපෝට් එකට ලියනව.
    කෙනෙක් තනියම ජීවිතේ නැති කරගන්නව කියන එක ක්ෂණිකයෙන් කරාට එතනට එන්න හැදෙන්නෙ ටික ටිකනෙ. මෙහෙම ඒව දාල මැරුනොත් මොකක් වෙයිද කියල උගෙ සර්කල් එකෙන් චෙක් කරාම උට එන්නෙ වාව් අපිට කරන්න ඕනි වෙලා කරගන්න බැරුව ඉන්න දෙයක් කරගන්න කෙනෙක් ඔයා වගේ වයිබ් නන් උට ඌ ගන්න තීරණෙ ගැන ආයෙ හිත හිතා ඉන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ කොහොමත්.

    උබල කියන එක ඇත්ත ඔහොම එකපාරටම අදුරගන්න බෑ ලන්කාවෙ නන් කොහොමත් කෙනෙක් බයයි මානසික ලෙඩකට බෙහෙත් ගන්න යන්න පිස්සු කියල කොන් වෙන නිසා. ඒත් අඩුම ඒවට බෙහෙත් ගන්න ඕනි කියන එකට හරි මිනිස්සු හිතවන්න පුලුවන් ඒවට සපෝට් නොකර ඉන්නවනන් කියල මට හිතෙන්නෙ.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මැරුණේ ඌ මරා ගන්නේ මේකේ උන්. 🙂
    Maranayak unahama eka gena minissu katha karanawa, eka normal deyak pons
    umbe brain eke normal vs not normal deka wen wena thena calibrate karaganin doctor kenek gaawata gihin

    වෙලාවට මේ වගේ ටොක්සික් උන් නන් ලන් කරගෙන නෑ.
    minissu judge kara kara lan kara, nokara ganna eka ube wadak. paduwe eka karaganin, nodanna pakawal gena kiyawana eka wena deyak
    ------ Post added on Apr 19, 2023 at 7:58 AM
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    හැම දේටම උපදෙස් දෙන මේ වගේ පම්පෝරි ජනකලට ප්‍රශ්න ආවම පුක හපන් නහින හැටිත් දැකලා තියෙනවා...කොච්චර රිදිලා ද කියනවා නන් මනුස්සයෙක් මැරුනමත් අරගලයට බනින තරමට රිදිලා කියන්නේ ඒකත් ඇති සතුටු වෙන්න.
    Umba dakala tiyenawada ponz api prashnawalata muhuna dena widiya. Prashana goda daala tamaa methanata awilla tiyenne. Api goda daala tiyena prashna podi kiyamuko, apey prashna prashnada kiyala hitena size ewa goda daagena, muna deegena jiwithe adan yana unuth ona taram dakala tiyenawa.

    Nikan radical wenna pakey talks deela ita pase prashna aaawama ewata muna dena ekata wada marena eka tama lesi kiyala jiwithen panala yana mun wage unta kawi liyanna apita puka ne ban.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    ඉතිං බං අරගලකාරයෝ + බහුතරෙත් එහෙමනේ..

    මයිනා මැරෙනකන් කට්ටිය බලන් හිටියේ.. ඒ වගේ තමයි..

    බලන් ගියාම සේරම සක්කිලි තමයි.. ඉන්න පැත්ත විතරයි වෙනස් 🥲
    අනිවා..මහින්දටයි උගෙ පවුලෙ උන්ටයි දහ දුක් දීල මරන්න ඕනා කියපු උන් බය්යෙක් මේකට හිනා උනාමතමයි හොද නරක මතක් වෙන්නේ...ගහනව වගේම ගුටිකන්නත් ලෑස්ති වෙන්න ඕනා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    හේතුව කියල නැද්ද? කොහේ හරි කොනක කිම්-බක් ගෑවිලා ඇති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    Dakina dakina wirudda mathawadiyage post yata "niwan suwa labewa" gaga himinichcha un, ara Jackage bata tika galawapan kiyala methana haminichcha un marena eka uge kamaththa, uta indala athi wage pakey talks deela maruna ekek gana ponnayo wage andanne ai ban 🤭 🤭 ?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එල කොල්ලෙක් මම පොරව දන්නේ නැ ..මුට ප්‍රශ්න ඒ කියන්නේ ගෑනු/සල්ලි/ජොබ් මොකුත් නැතුව ආතල් එකේ ඉදල සුවිසයිඩ් කරගත්තා නම් ඇත්තටම කැමති මම පොරට ..මාත් හිතන්නේ අපිට ඇති කියල හිතුනනම් නිදහසේ යන්න ඕනේ ..