දවස් පහකට තෙල් නැත්තට නැති වෙනවා

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    කට්ටියට news එක කියන්න බයයි. ඉයේ මහින්ද අස් වෙනවා කියලා චොර වෙලා ඉන්නේ :sorry:
    කමක් නැ කියලා දාපන්ක‌ෝ අපි අපි නේ.. මොක‌ො මුන ප‌ේනවා කියල ඒකක් යැ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,156
    113
    දෙහිවල
    කට්ටියට news එක කියන්න බයයි. ඉයේ මහින්ද අස් වෙනවා කියලා චොර වෙලා ඉන්නේ :sorry:
    අනේ මේ දාපන් දාපන් පිස්සු නොකර.
    මේකේ ඉන්නේ උන් කෙලපු පච වලට ආයේ තව පච වෙන්න දේවල් ඉතුරු නැහැ.

    කිරියට ඇදිරි නිතිය දැම්මා ලංකාවේ උන් දන්නේ නැතුව
    මයිනා අස්වුණා
    අපේම කඩදාසි හැදුවා
    රුසියාවෙන් තෙල් දුන්නා etc