දවස් පහක් විතර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිදාගන්නෙවත් නැතිව එකදිගට එකමදෙයක් ස්ටඩී කරොත් බ්රෙන් එකේ මොකක්හරි පාත් එකක් අන්ලොක්වෙයිද?? Acquired savant syndrome වගේ, වෙනස් මිනිහෙක් වෙයිද? :rolleyes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ දන්නෙ නෑනෙ Acquired savant syndrome ගැන :rolleyes:
    ඕක depression තියෙන අයටත් ලාවට තියෙනවා - දරුණු පිස්සන්ටත් තියෙනවා - සමහරු ඉන්නවා මතකය පුදුම විදියට තියුණුයි -
     
    • Like
    Reactions: Mohowk

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    නිදාගන්නෙවත් නැතිව එකදිගට එකමදෙයක් ස්ටඩී කරොත් බ්රෙන් එකේ මොකක්හරි පාත් එකක් අන්ලොක්වෙයිද?? Acquired savant syndrome වගේ, වෙනස් මිනිහෙක් වෙයිද? :rolleyes:
    ඩිප්‍රෙශන් ත්‍රෙඩ් ඕ සූසයිඩ් ත්‍රෙඩ් නෙක්ස්ට්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තුන්වෙනි ඇස විවුර්ත වෙයි
    Baane oya ekka
    ඕක depression තියෙන අයටත් ලාවට තියෙනවා - දරුණු පිස්සන්ටත් තියෙනවා - සමහරු ඉන්නවා මතකය පුදුම විදියට තියුණුයි -
    Udaharanayak kiyapan
    මොනවද බං තොට ඔච්චරම තියෙන්නේ.?
    Aluth language tikak igenaganna baluwe .
    Man brain eka stimulate karanna oona
    :lol: yes, you will definitely go insane
    Kohomada ehema kiynne?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩිප්‍රෙශන් ත්‍රෙඩ් ඕ සූසයිඩ් ත්‍රෙඩ් නෙක්ස්ට්
    Kohomath Mata OCD ,Depression thiyenawa
    Mata ona brain eka stimulate krnna
    අනේ ඔය ලෙඩේනං මට නෑ
    උබ ඉතිං අලුතින් කිසිදෙයක් ට්‍රයි කරන්නෙ නෑනෙ.
    සමහරවිට උබ මේක කරොත් OCD හොදවෙයි
    Buddha try kara neda ohoma nokaa nobee eka digata karala...it didn't work...

    anika dawas 5k nidi nathuwa hitiyama mokuth kela wenawa....
    මම කනවා බොනවා නානවා,1hour yai ewata .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    විවර වෙයි පම්කක්.කොච්චර පාඩම් කලත් ඒවා මොලේ තැන්පත් වෙන්නේ නින්දෙදි..ගිරවා දාගන්න පුලුවන් වෙයි.අවබෝධයක් නැතුවා
     
    • Like
    Reactions: Mohowk

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නිදාගන්නෙවත් නැතිව එකදිගට එකමදෙයක් ස්ටඩී කරොත් බ්රෙන් එකේ මොකක්හරි පාත් එකක් අන්ලොක්වෙයිද?? Acquired savant syndrome වගේ, වෙනස් මිනිහෙක් වෙයිද? :rolleyes:

    ow bn pissu hadei sure ekataama
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    බුදු හාමුදුරුවෝ නොකා නොබී අවුරුදු 6ක් එක දිගට එකම දේ කරලාත් ලබාගන්න බැරිවුණ එක තෝ කොහෙද දවස් 5න් ගන්නේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදු හාමුදුරුවෝ නොකා නොබී අවුරුදු 6ක් එක දිගට එකම දේ කරලාත් ලබාගන්න බැරිවුණ එක තෝ කොහෙද දවස් 5න් ගන්නේ?
    ඒත් අෂ්ටසමාපත්තිය ලැබුවනෙ
     
    • Wow
    Reactions: Heshan Daminda