උබ දන්නෙ නෑනෙ Acquired savant syndrome ගැනඔව් අංගොඩ හිටපු එකෙක් කියල පස්සෙ මිනිස්සු කියාවි![]()
ඕක depression තියෙන අයටත් ලාවට තියෙනවා - දරුණු පිස්සන්ටත් තියෙනවා - සමහරු ඉන්නවා මතකය පුදුම විදියට තියුණුයි -උබ දන්නෙ නෑනෙ Acquired savant syndrome ගැන![]()
ඩිප්රෙශන් ත්රෙඩ් ඕ සූසයිඩ් ත්රෙඩ් නෙක්ස්ට්නිදාගන්නෙවත් නැතිව එකදිගට එකමදෙයක් ස්ටඩී කරොත් බ්රෙන් එකේ මොකක්හරි පාත් එකක් අන්ලොක්වෙයිද?? Acquired savant syndrome වගේ, වෙනස් මිනිහෙක් වෙයිද?![]()
Baane oya ekkaතුන්වෙනි ඇස විවුර්ත වෙයි
Udaharanayak kiyapanඕක depression තියෙන අයටත් ලාවට තියෙනවා - දරුණු පිස්සන්ටත් තියෙනවා - සමහරු ඉන්නවා මතකය පුදුම විදියට තියුණුයි -
Aluth language tikak igenaganna baluwe .මොනවද බං තොට ඔච්චරම තියෙන්නේ.?
Kohomada ehema kiynne?yes, you will definitely go insane
Kohomada ehema kiynne?
Kohomath Mata OCD ,Depression thiyenawaඩිප්රෙශන් ත්රෙඩ් ඕ සූසයිඩ් ත්රෙඩ් නෙක්ස්ට්
උබ ඉතිං අලුතින් කිසිදෙයක් ට්රයි කරන්නෙ නෑනෙ.අනේ ඔය ලෙඩේනං මට නෑ
මම කනවා බොනවා නානවා,1hour yai ewata .Buddha try kara neda ohoma nokaa nobee eka digata karala...it didn't work...
anika dawas 5k nidi nathuwa hitiyama mokuth kela wenawa....
නිදාගන්නෙවත් නැතිව එකදිගට එකමදෙයක් ස්ටඩී කරොත් බ්රෙන් එකේ මොකක්හරි පාත් එකක් අන්ලොක්වෙයිද?? Acquired savant syndrome වගේ, වෙනස් මිනිහෙක් වෙයිද?![]()
Day 3 weddi Short term memory ekai, awadaanayai loss wenawalu sarala ganitha gataluwakwath wisadaganna Bari mattamata peya 4k nidagannawa ekkoow bn pissu hadei sure ekataama

ඒත් අෂ්ටසමාපත්තිය ලැබුවනෙබුදු හාමුදුරුවෝ නොකා නොබී අවුරුදු 6ක් එක දිගට එකම දේ කරලාත් ලබාගන්න බැරිවුණ එක තෝ කොහෙද දවස් 5න් ගන්නේ?