දවස් 4කින් නිදාගෙන නැහැ බං.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    මගුලක් කතා කරනව. මට මාස 6ක් බීම තහනම් කලා ඩොකා. නෑ නම් සිරෝසිස් තමා කිව්ව. මට දැන් නින්ද යන්නෑ
    නෑවද බිව්වද? 😕
    මොනවද ආව රෝග ලක්ෂණ
     
    • Like
    Reactions: Yeezus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    නෑවද බිව්වද? 😕
    මොනවද ආව රෝග ලක්ෂණ
    බඩ ආව. කෑවම එහෙම බිම්පිලා එනව පට්ට අමාරුයි. පස්සෙ spot check ටිකක් කලා. fatty liver level 2 . Cholesterol හොදටම වැඩි.. දියවැඩියාව ත් අත ලග.

    සතියට දවස් පහක් පැය ගානෙ ඇවිදින්න කීව්ව. තෙල් බෑ. සීනි බෑ. විස්කි තහනම්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,835
    1
    6,686
    113
    මගුලක් කතා කරනව. මට මාස 6ක් බීම තහනම් කලා ඩොකා. නෑ නම් සිරෝසිස් තමා කිව්ව. මට දැන් නින්ද යන්නෑ
    අරක්කු බියර් වෙනුවට ආදරයෙන් කාමයෙන් මත්වෙන්න 👍
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    eka eka ewa gahanna epa bn.
    athal unata hariyata kare nettan fully fucked.
    karana de denagena karapan

    Muta updesak diyallako! @Kalegana @BLACKLIST_MEMBER
    මමත් අවුරුදු ගානක් විස ගැහුවා හොදටම. හැබැයි කොන්ට්‍රෝල් කරන් ගැහුවේ. තමන්ගේ හිතෙන් තමයි බන් පාලනය කරන්න ඕන. අපි කොච්චර උපදෙස් දුන්නත් වැඩක් වෙන්නේ නැ. මම නම් ගහන්නේම නැ dan. හිටපු ගමන් හෂිෂ්, ගංජා පාරක් ගහනවා. බඩු ලැබුනත් ගහන්නේ නැ.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus and ela

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    Monawada downer upper kiyanne
    Uppers=Stimulants
    Downers=Depressants
    බෙන්සො කිව්වෙ මේකද?

    Alprazolam is used to treat anxiety disorders and panic disorder (sudden, unexpected attacks of extreme fear and worry about these attacks). Alprazolam is in a class of medications called benzodiazepines. It works by decreasing abnormal excitement in the brain.?

    මේක මේ depression anxiety panic attack වලට දෙන එකක්නෙ? මේකට වදින්නෙ කොහොමද http? මේකෙන් ගහපු මුල් කාලෙ එන relax feeling එකටද උබ high කියන්නෙ?



    එක්කෝ උබට සිරාවට anxiety තිබිලා ඕකෙන් normal vibe එකට ආවම උබ ඒක high කියලා හිතාගෙන හැමිනෙනවා නැත්තං උබ ඕවර්ඩෝස් ගහනවා.

    පොන්නයො ඕවගෙ හෙනම සයිඩ් ඉෆෙක්ට් සෙට් එකක් තියනවා දිගට ගහලා ඇබ්බැහි උනාම. රිලැක්ස් high vibe එක අවුලක් නැතුව ගන්න ඕනෙනං ඔය කුණුහරප නොකර හොද quality local joints හරි කුෂ් හරි හොයාගෙන ගහපන්කො නිකන් සොම්බියෙක් වෙන්න යන්නෙ නැතුව
    Heroin + Clonazepam or Diazepam for prolonged effects. Heroin විත්ද්‍රෝවල් ලේසි Benzo අතේ තියෙනවා නං.

    Alprazolam නිකං හැහුවත් Mild Euphoric ගතියක් තියෙනවා. Xanax කියන්නේ වසංගත වෙන රට වල.

    Benzo කියන්නේ හෙන රිස්ක් Drug එකක්. එක සැරේ නැවැත්තුවොත් ලයිෆ් ත්‍රෙට්නිං වෙන්න පුළුවන්. හෙරොයින් සික් අමාරු උනාට ලයිෆ් ත්‍රෙට්නිං නැ.

    H walin ekekwa galwaganna hati kiyapan. Godak rehab centers wala boruwa karanne
    ගලවන්න බෑ. ක්ලින් වෙලා එළියට එන්න පුළුවන්. ඒත් පවත්වා ගන්න අමාරුයි. වෙන කොහෙ හරි යන්න වෙනවා. සමහරු ඉන්නවා අවුරුදු දෙක තුන. මොලේ කෙමිකල් බැලන්ස් වෙද්දී ආයෙ එක shot එකක් ගහනවා කියලා හිතනවා. අන්තිමේට කෑල්ලක්ම ගහල. ආයේ ග්‍රෑම් එකකට දෙකකට වගේ ටොලරංස් හැදුනම එපා වෙලා නවත්තනවා. තමන්ගෙ උවමනාව අනුව තමයි.

    පොරගෙ වයස කීයද? මෙන්ටල් ස්ටේට් එකත් බලපානවා. Depressed වෙලා ඉද්දී අල්ලන්න වත් හොඳ නැහැ. ඊට පස්සෙ ඒකමයි ජිවිතේ.

    ෆන්ශනින් යුසර් කෙනෙක් නෙවේ නං නවත්තපුවම Depressed වෙනවා ඌට මුකුත් නැහැනෙ කියල. ඒ නිසා රී ලැප්ස් වෙන්න ඉඩ වැඩි. ජොබ් එකක් කරන, වාහනයක් එහෙම තියෙන ෆන්ශනින් එකෙක්ට ටිකක් ලේසි.
    ------ Post added on Dec 6, 2024 at 4:09 AM

    ______________________________________________________
    @Mr UNKNOWN ඔය පල්ලෙහා තියෙන්නේ Lorazepam withdrawals ආපු කෙනෙක්. කෙලින්ම ෆිට් එක ඇවිත් මැරෙන්න පුළුවන් හයි ඩොස් ටේපර් නොකරොත්.


    ------ Post added on Dec 6, 2024 at 4:17 AM


    ------ Post added on Dec 6, 2024 at 4:30 AM
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    eka eka ewa gahanna epa bn.
    athal unata hariyata kare nettan fully fucked.
    karana de denagena karapan

    Muta updesak diyallako! @Kalegana @BLACKLIST_MEMBER
    මූට උපදෙස් වැඩක් නෑ මූ දන්නව ඔක්කොම. මෙක ගොඩ දාන eka practical වැඩක් නෙමෙයි 90%
    මුගේ අතේ තමයි තියෙන්නේ game එක. ඌ ම self motivate වෙලා එනකං හරි යන්නේ නැහැ. Benzo එහෙම use කරනව කියල මන් දැක්කා කොහේ හරි ගහලා තියනව.
     
    • Like
    Reactions: Yeezus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මගුලක් කතා කරනව. මට මාස 6ක් බීම තහනම් කලා ඩොකා. නෑ නම් සිරෝසිස් තමා කිව්ව. මට දැන් නින්ද යන්නෑ
    අඩියක් ගහලම කතා කරමු.....(joke (

    තමන්ට තමන් විතරයි බන්
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    අඩියක් ගහලම කතා කරමු.....(joke (

    තමන්ට තමන් විතරයි බන්
    බලහන් නත්තල් කාලෙ ඔන්න මෙන්න පාටි පෝලිමට 😐
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මූට උපදෙස් වැඩක් නෑ මූ දන්නව ඔක්කොම. මෙක ගොඩ දාන eka practical වැඩක් නෙමෙයි 90%
    මුගේ අතේ තමයි තියෙන්නේ game එක. ඌ ම self motivate වෙලා එනකං හරි යන්නේ නැහැ. Benzo එහෙම use කරනව කියල මන් දැක්කා කොහේ හරි ගහලා තියනව.
    Hmm..

    Benzo hena deadly ne machi. JBP marennama giya.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    මූට උපදෙස් වැඩක් නෑ මූ දන්නව ඔක්කොම. මෙක ගොඩ දාන eka practical වැඩක් නෙමෙයි 90%
    මුගේ අතේ තමයි තියෙන්නේ game එක. ඌ ම self motivate වෙලා එනකං හරි යන්නේ නැහැ. Benzo එහෙම use කරනව කියල මන් දැක්කා කොහේ හරි ගහලා තියනව.
    H නං හරි සික් කඩා ගත්තා. දැං benzo මිලිග්‍රෑම් බාගයක් වගේ කඩා ගන්න තියෙන්නේ.
    Middle east රටකට යවපන්
    ආයෙ ඇවිත් ගහනවා. නවත්තගන්න පුළුවන් පවත්වා ගන්න බෑ. අවුරුදු දහයක් සොබර් ඉඳලා. හෙරොයින් සුවද ආවොත් ඇති රිලැප්ස් වෙන්න.
    Hmm..

    Benzo hena deadly ne machi. JBP marennama giya.
    JBP මොකක්ද.
     
    • Like
    Reactions: Yeezus

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    අයියේ ඔය වියදම් කරන සල්ලි වලින් ෆුඩ් සිටි එකට ගිහින් ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනල්ල බිව්වනම් නරකද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    අයියේ ඔය වියදම් කරන සල්ලි වලින් ෆුඩ් සිටි එකට ගිහින් ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනල්ල බිව්වනම් නරකද?
    නිකං හම්බෙන්නෙ බඩු. නැතුව දවසට 20 000ක් 30 000ක් වියදම් කරන්න මට පයිතියන් ඈ!