දවසෙන් ගිහින් එන්න යන්න හොද HOTEL එකක් නැද්ද?
යාලුවෝ ඉන්නව හතර වටේම
කටින් Trip ගියා අම්බානට
ඉතින් කොහොම කොහොම හරි 4 දෙනයි අන්තිමට
කොහෙහරි යමු කියල සෙට් වුනේ මේකයි අපි සෙට් එකට යන්න හොද Hotel එකක් කියපන්කෝ දවසින් ගිහින් එන්න පුලුවන් තැනක්,( මම ඉන්නේ කොළඹ) අපි උදේ ගිහින් හවස එන්නව Lunch එක තිබබ්ම ඇති
තව Pool එකක් එහෙම තියෙන්න ඕනේ 4 දෙනාටම 10000 විතර සෙට්වෙන විදිහෙ
හොද Pot එකක් දන්න කව්රු හරි ඉන්නව නම් කියහල්ල ලොකු උදව්වක්
26 යන්න හිතාගෙන ඉන්නේ.
BUMP එකක් හරි දීපල්ල ජයවේවා !
කටින් Trip ගියා අම්බානට
ඉතින් කොහොම කොහොම හරි 4 දෙනයි අන්තිමට
කොහෙහරි යමු කියල සෙට් වුනේ මේකයි අපි සෙට් එකට යන්න හොද Hotel එකක් කියපන්කෝ දවසින් ගිහින් එන්න පුලුවන් තැනක්,( මම ඉන්නේ කොළඹ) අපි උදේ ගිහින් හවස එන්නව Lunch එක තිබබ්ම ඇති
තව Pool එකක් එහෙම තියෙන්න ඕනේ 4 දෙනාටම 10000 විතර සෙට්වෙන විදිහෙ
හොද Pot එකක් දන්න කව්රු හරි ඉන්නව නම් කියහල්ල ලොකු උදව්වක්
26 යන්න හිතාගෙන ඉන්නේ. BUMP එකක් හරි දීපල්ල ජයවේවා !