දවසෙන් ගිහින් එන්න යන්න හොද HOTEL එකක් නැද්ද?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    දවසෙන් ගිහින් එන්න යන්න හොද HOTEL එකක් නැද්ද?

    යාලුවෝ ඉන්නව හතර වටේම :rolleyes: කටින් Trip ගියා අම්බානට :rofl: ඉතින් කොහොම කොහොම හරි 4 දෙනයි අන්තිමට :angry: කොහෙහරි යමු කියල සෙට් වුනේ මේකයි අපි සෙට් එකට යන්න හොද Hotel එකක් කියපන්කෝ දවසින් ගිහින් එන්න පුලුවන් තැනක්,( මම ඉන්නේ කොළඹ) අපි උදේ ගිහින් හවස එන්නව Lunch එක තිබබ්ම ඇති :P තව Pool එකක් එහෙම තියෙන්න ඕනේ 4 දෙනාටම 10000 විතර සෙට්වෙන විදිහෙ :rolleyes: හොද Pot එකක් දන්න කව්රු හරි ඉන්නව නම් කියහල්ල ලොකු උදව්වක් :yes: 26 යන්න හිතාගෙන ඉන්නේ.


    BUMP එකක් හරි දීපල්ල ජයවේවා ! :D
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    as far as I know there are some hotel providing lunch with pool facilities (without a room) for 2,500 / - per person

    contact wadduwa blue waters hotel
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඉක්මනට පලයන් හොටෙල් හොය හොය ඉන්නෙ නැතිව.නැත්නම් 4 >3 වෙලා 3>2 වෙලා අන්තිමට උබ විතරක් ඉතිරි වෙයි :P

    ow ban dan 2kai inne :sorry: