දවසේ මොඩම තීරණය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇත්තටම උට මොකද බන් උනේ :shocked::shocked::shocked:

දාපු ත්‍රෙඩ් වලට මොක දැම්මත් ලිං පල්ලෙ වැටෙන්න ගත්ත :lol: අන්තිමට fake එකකිං දැන් ඉන්නව :baffled:
 

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    Ant share dollar 6ta thiyeddi ganna hadala gatte last week... ada 35usd ...shit... :(
     

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    හෙට නිවාඩු දවසෙත් මීටිමට යන්න උන එක.එපා වෙනවා බන් රෙද්ද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු කිරීම :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    182708-L-LO.jpg