දවාලට කන්න දෙයක් තිබුනේ නෑ හරියට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට අනුව ලංඩං වල ස්පාස් ඇරලා හැබැයි කන්න තැනක් නෑ🤣🤣

    Badu gahanna das ganan wiyadan karana eka kana pingane hati balapanko
    UK wala payment ekenda gatte?
    ඌ උජාරුවට කිව්වට ඕවා ඔය චැරිටි ශොප් වල තියෙන නාකි සුද්දෝ ළොඹු කර කර කාපු පිඟං ගොඩ දහයට විකුනන්නේ🤣
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹට අනුව ලංඩං වල ස්පාස් ඇරලා හැබැයි කන්න තැනක් නෑ🤣🤣

    ඌ උජාරුවට කිව්වට ඕවා ඔය චැරිටි ශොප් වල තියෙන නාකි සුද්දෝ ළොඹු කර කර කාපු පිඟං ගොඩ දහයට විකුනන්නේ🤣
    මේ පිගානේ මෙහේ ගෙදර තිබුන එකක්. ඒකයි පරන.චැරිටි ෂොප් වල තියෙන පිගන් බඩු 60 ගනන්වල ඒවා.ඒවා කන්න පාවිච්චි කරන්නේ නෑ,මගේ ගාව එහෙම ගත්ත ලස්සන පිගානක් තියෙනවා
    IMG-4066.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේ පිගානේ මෙහේ ගෙදර තිබුන එකක්. ඒකයි පරන.චැරිටි ෂොප් වල තියෙන පිගන් බඩු 60 ගනන්වල ඒවා.ඒවා කන්න පාවිච්චි කරන්නේ නෑ,මගේ ගාව එහෙම ගත්ත ලස්සන පිගානක් තියෙනවා
    IMG-4066.jpg
    චැරිටි ශොප්වල නැත්තේ මොනවද බං🤣🤣 සිංහලු දැක්කොත් ඒවා අස්සේ.

    අප්පිරිය නැද්ද ගෙදර කන පිඟාන මොකෙක් හරි මැරිච්ච මිනිහෙක් ලොඹු කරපු පිඟානක් වුනාම🤮🤮
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    London වල කීරි සම්බා කිලෝ එක කීයද මචන් ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    London වල කීරි සම්බා කිලෝ එක කීයද මචන් ?
    මම නං කෙන්යා. ඇමසියා කියයි ගනං. මොනවද බං කීරි සම්බා කියන්නේ. 😐

    සම්බා හාල් ඇටයක් දැකපු කාලයක් මතකනෑ😶😖
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නං කෙන්යා. ඇමසියා කියයි ගනං. මොනවද බං කීරි සම්බා කියන්නේ. 😐

    සම්බා හාල් ඇටයක් දැකපු කාලයක් මතකනෑ😶😖

    සුද්දෝම ඉන්න කෙන්යාවක් දැක්කමයි.....

    60226956_934489349524_0.85964700-1588233538.jpg
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    චැරිටි ශොප්වල නැත්තේ මොනවද බං🤣🤣 සිංහලු දැක්කොත් ඒවා අස්සේ.

    අප්පිරිය නැද්ද ගෙදර කන පිඟාන මොකෙක් හරි මැරිච්ච මිනිහෙක් ලොඹු කරපු පිඟානක් වුනාම🤮🤮
    ලෝකේම විෂ සහිත ආහර තියෙන රටක කෑම කන එකෙක් කියන කතා.විෂබීජානුහරනය කරපු ඕනම දෙයකට අප්‍රිය නෑ. ටොකිස්ක් කෑම එලවලු පලතුරු මස් මාලු කන එක ආතල්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දෝම ඉන්න කෙන්යාවක් දැක්කමයි.....
    අලූත් හාල් ජාතියක්ද බං ඕක. මම ලංකාවේ ඉද්දී ඔහොම හාලක් තිබුනේ නෑ නේ😐. සම්බා වලට කියන තවත් නමක්ද? පොඩ්ඩක් වෙනස කියපං.

    ඇමසිගේ පිඟානේ තියෙන හාල් නං පෙන්ස් 45යි කිලෝ එක🤣🤣🤣

    ලෝකේම විෂ සහිත ආහර තියෙන රටක කෑම කන එකෙක් කියන කතා.විෂබීජානුහරනය කරපු ඕනම දෙයකට අප්‍රිය නෑ. ටොකිස්ක් කෑම එලවලු පලතුරු මස් මාලු කන එක ආතල්ද?

    මෙහේ මොන විෂ සහිත ආහාරද බං.🤣🤣 කන්න නැතිව නයි හතු කෑවොත් තමයි ඉතිං 🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලූත් හාල් ජාතියක්ද බං ඕක. මම ලංකාවේ ඉද්දී ඔහොම හාලක් තිබුනේ නෑ නේ😐. සම්බා වලට කියන තවත් නමක්ද? පොඩ්ඩක් වෙනස කියපං.

    ඇමසිගේ පිඟානේ තියෙන හාල් නං පෙන්ස් 45යි කිලෝ එක🤣🤣🤣

    මෙහේ මොන විෂ සහිත ආහාරද බං.🤣🤣 කන්න නැතිව නයි හතු කෑවොත් තමයි ඉතිං 🤣🤣🤣

    ඕක පට්ට හාල .... අවේනම් 2000න පස්සේ වගේ, මතක නෑ හරියට ...ඊයේ පෙරේද එකක් නම් නෙමෙයි....සම්බා වලට වඩා පොඩියි , කන්න පුළුවන්... ඕක කෑවට පස්සේ සම්බා කන්න අමාරුයි....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඕක පට්ට හාල .... අවේනම් 2000න පස්සේ වගේ, මතක නෑ හරියට ...ඊයේ පෙරේද එකක් නම් නෙමෙයි....සම්බා වලට වඩා පොඩියි , කන්න පුළුවන්... ඕක කෑවට පස්සේ සම්බා කන්න අමාරුයි....

    Sydney walin Keeri samba genichcha masa 2kata kalin. Melo rahak na eka. Parana nisa wenna athi kiyala wife kiwwa 🤢
    Keeri samba walata wada suduru samba kiyana eka hoda. 😊

    Lankawen, Asia walin apu aluth badu ganna tiyena kadawal monawada Sydney wala?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ ලොක් ඩවුන් නිසා කඩ වහලා තියෙන ඒවගෙත් පෝලිම.දවාලට කෑවේ කොසුයි බතුයි මාලු කෑල්ලක් එක්ක
    IMG-4767.jpg
    උඹ ඕවා කකා ඉන්නේ නෑතිව කෙන්ට් පළයං. අන්න නිකං කන්න දෙනවලු🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sydney walin Keeri samba genichcha masa 2kata kalin. Melo rahak na eka. Parana nisa wenna athi kiyala wife kiwwa 🤢
    Keeri samba walata wada suduru samba kiyana eka hoda. 😊

    Lankawen, Asia walin apu aluth badu ganna tiyena kadawal monawada Sydney wala?

    සූදුරු සම්බත් හොඳයි තමයි.... ඕවා මාරුවෙන් මාරුවට කනවා බන්....හැමදාම එකම කන්න බෑනෙ
    සිංහල කඩ ඕන එකක් අවුලක් නෑ .....ඔක්කොම එකම තැනකින් ගන්නවානම් Udaya Supermarket කියල search කරලා බලන්න....
    මමනම් කාලෙකින් ගියේ නෑ හැබැයි.....
     
    • Like
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සූදුරු සම්බත් හොඳයි තමයි.... ඕවා මාරුවෙන් මාරුවට කනවා බන්....හැමදාම එකම කන්න බෑනෙ
    සිංහල කඩ ඕන එකක් අවුලක් නෑ .....ඔක්කොම එකම තැනකින් ගන්නවානම් Udaya Supermarket කියල search කරලා බලන්න....
    මමනම් කාලෙකින් ගියේ නෑ හැබැයි.....
    මමනං ආපුදා ඉඳන් බාස්මතී. දැන්නං දැක්කත් බඩ දඟලනවා🤮
     
    • Like
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    සූදුරු සම්බත් හොඳයි තමයි.... ඕවා මාරුවෙන් මාරුවට කනවා බන්....හැමදාම එකම කන්න බෑනෙ
    සිංහල කඩ ඕන එකක් අවුලක් නෑ .....ඔක්කොම එකම තැනකින් ගන්නවානම් Udaya Supermarket කියල search කරලා බලන්න....
    මමනම් කාලෙකින් ගියේ නෑ හැබැයි.....
    Serama ekama thanakin wenna ona na. Wena wenama ganna hari monawada hoda kada?

    මමනං ආපුදා ඉඳන් බාස්මතී. දැන්නං දැක්කත් බඩ දඟලනවා🤮

    mehe tiyena ewayin mata harigiye eka jathiyai.
    basmathi ekak.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22