දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී
තරුණ පරපුරේ නළුවෙකු වූ දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී
නව පරපුරේ නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මෙලෙසින් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිමේදී වන අතර දසුන්ගේ සිරුර එහි තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ දිනවල සිරස රූපවාහිනියේ විකාශය වන රතු පිච්ච නාට්‍යයට මෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද ඔහු රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.
මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
http://www.citizen.lk

Last edited:

mokakda siddiya