දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    නිළියෙක්ව බදින්න දෙන්න කියා නිතරම කරදර කළා ..දිවි හානි කරගත් ‘දසුන්ගේ’ මරණ පරීක්ෂණයෙන් හෙළිවු තොරතුරු මෙන්න

    සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.

    ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.

    එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා පාසැල් සමයේ සිට පැවති 13 වසරක ප්‍රේම සම්බන්ධයක් මත ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක සමග විවාහව සිටි බව සඳහන් කර සිටියා.

    ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස සිටිය ද තම පුත්‍රයා ඇයව නිවසට කැන්දාගෙන නොපැමිණි බවයි ඇය කියා සිටියේ.

    පසුව රංගන ශිල්පිණියක් සමග විවාහ වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් විවාහවූ බිරිඳට සහ තමන්ට ඔහු විටින් විට කරදර කළ බවයි ඇය සඳහන් කළේ.

    තමන් එයට අකමැත්ත පළ කළ අතර පසුව එම රංගන ශිල්පිණිය ද තම පුත්‍රයාව විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දසුන් නිශාන්ගේ මව සාක්ෂි දෙමින් කියා සිටියා.

    එලෙස එම රංගන ශිල්පිණිය තම පුත්‍රයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ ද ඔහු තම බිරිඳට කරදර කරමින් රංගන ශිල්පිණිය සමග විවාහය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

    මෙම මරණ පරීක්ෂණය සඳහා දසුන් නිශාන්ගේ බිරිඳද කැඳවා තිබූ අතර ගෙල වැළලා ගැනීමෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව එහිදී තීන්දු කෙරුණා.

    ඔහුගේ සිරුර ගම්පහ පුද්ගලික මල් ශාලාවක් වෙත ගෙනගොස් තිබෙනවා
    gon harakekne ban moo
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    c3GICb2.jpg

    අරූ මැරුන අල්ලපනල්ලෙ කැරි ආතලුත් යනවා යකෝ...:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නිළියෙක්ව බදින්න දෙන්න කියා නිතරම කරදර කළා ..දිවි හානි කරගත් ‘දසුන්ගේ’ මරණ පරීක්ෂණයෙන් හෙළිවු තොරතුරු මෙන්න

    සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.

    ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.

    එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා පාසැල් සමයේ සිට පැවති 13 වසරක ප්‍රේම සම්බන්ධයක් මත ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක සමග විවාහව සිටි බව සඳහන් කර සිටියා.

    ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස සිටිය ද තම පුත්‍රයා ඇයව නිවසට කැන්දාගෙන නොපැමිණි බවයි ඇය කියා සිටියේ.

    පසුව රංගන ශිල්පිණියක් සමග විවාහ වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් විවාහවූ බිරිඳට සහ තමන්ට ඔහු විටින් විට කරදර කළ බවයි ඇය සඳහන් කළේ.

    තමන් එයට අකමැත්ත පළ කළ අතර පසුව එම රංගන ශිල්පිණිය ද තම පුත්‍රයාව විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දසුන් නිශාන්ගේ මව සාක්ෂි දෙමින් කියා සිටියා.

    එලෙස එම රංගන ශිල්පිණිය තම පුත්‍රයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ ද ඔහු තම බිරිඳට කරදර කරමින් රංගන ශිල්පිණිය සමග විවාහය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

    මෙම මරණ පරීක්ෂණය සඳහා දසුන් නිශාන්ගේ බිරිඳද කැඳවා තිබූ අතර ගෙල වැළලා ගැනීමෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව එහිදී තීන්දු කෙරුණා.

    ඔහුගේ සිරුර ගම්පහ පුද්ගලික මල් ශාලාවක් වෙත ගෙනගොස් තිබෙනවා
    lol pissu uttek nee maruna ekama thai hoda :lol:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    gol.jpg

    සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින්.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද?තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්?අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා.ඒ දසුන්ගේම මව කියපු කතාවකින්..

    එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා.

    ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා.

    කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.

    අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා…

    ‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා.මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු..දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘.. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.

    ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.

    දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පෝ මේකද මේ සින් එක :angry::angry: අපරාදේ මුන් ගැන කතා කරන අපේ ඩේටා ටික
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,794
    113
    :rolleyes:

    ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද?තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්?අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා.ඒ දසුන්ගේම මව කියපු කතාවකින්..

    එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා.

    ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා.

    කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.

    අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා...

    ‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා.මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු..දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘.. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.

    ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.

    දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.

    - http://nethgossip.lk/article/27761
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අප්පෝ මේකද මේ සින් එක :angry::angry: අපරාදේ මුන් ගැන කතා කරන අපේ ඩේටා ටික
    ඔවු බන් කාලකණ්නිය අර අවු 13ක් ලවු කරපු කෙල්ල බැඳල ඒකිගෙ ජීවිතෙත් කාල මැරිල ගියා. කොන්ද පන නැති ලපට සිමයි එක්ක මොකට අවු 13ක් ලවු කලාද මන්ද.. :angry::angry:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඔවු බන් කාලකණ්නිය අර අවු 13ක් ලවු කරපු කෙල්ල බැඳල ඒකිගෙ ජීවිතෙත් කාල මැරිල ගියා. කොන්ද පන නැති ලපට සිමයි එක්ක මොකට අවු 13ක් ලවු කලාද මන්ද.. :angry::angry:

    :yes::yes::rolleyes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Ane pala BIT karapu ekekda yakooow?? :sorry::shocked::no::growl:

    BIT ඉවර කලාද කියන්න නම් දන්නේ නැහැ. මම 4th සෙමෙස්ටර් එග්සෑම් ලියනකොට මු හිටිය.
    3500 ක් විතර රෙජිස්ටර් වෙලා 100 ක් විතර ඩිග්රිය අරන් අවුට් වෙන සීන් එකක්නේ බං BIT වල තියෙන්නේ....:yes::D
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    BIT ඉවර කලාද කියන්න නම් දන්නේ නැහැ. මම 4th සෙමෙස්ටර් එග්සෑම් ලියනකොට මු හිටිය.
    3500 ක් විතර රෙජිස්ටර් වෙලා 100 ක් විතර ඩිග්රිය අරන් අවුට් වෙන සීන් එකක්නේ බං BIT වල තියෙන්නේ....:yes::D

    Ekane saho ...TV eke qwwa bn IT degree ekek tiyenwa kiyala :shocked: