දහම් සිරිසේනගේ 'BMW i8 වාහනයේ'(PHOTOS)

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    me news eka dann apu baiya kiyan ekage aramuna sirata gahannai.ekata ohu namama danne io sirisena account eken.danne neth eke photos.peya 3 t withara kalin meka boruwk kiyl kiwwa neth eke.namut meya dannet neth photo.mu dannawa meka boru bawa.eeta passe me baiyat wate inna toiyo tika baninawa samasth baiyo genama kiyl.ekath patta wedak aa
    12622060_1073103642757351_8956891271038147340_o.jpg
    :rolleyes::D

    sorry peya 3k newe.ude 8 ganakdi demme.:yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕක ගැන කලින්ම පත්තරේ තිබ්බා ...දහම් සිරිසේනට ගෙනාපු එකක් නම් නෙවෙයි මේක ..එත් පත්තරේ දාලා තිබ්බේ රජයේ ප්‍රධානියෙක්ගේ පුතෙක් වටිනාකමින් ගොඩක් වැඩි වාහනයක් ලංකාවට ගෙන්න උත්සහ කරනවා කියලා ..news එක තිබ්බේ දැනට සති 2-3 කලින් ....සමහරවිට මේ එක වෙන්න ඇති ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kiriyen giye ne.oya thama inne real eken ewill.nama sadun buwad kohed.:D

    :rofl:මේක හරි කෙළියක්නේ යකෝ..අපිට කොමන්ට් එක්කවත් දාන්න බැහැ fake ලු..ඇයි තොට දිවැස් තියෙනවද?නිකන් බොරු දාන්නේ නැතුව හිටපන් බයියෝ..:P
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    u ugae namatama order karyi.
    ubta molayak nathi anatha kukulek unta okkoma ahema ne machoo

    සුනිල් මෝටර්ස් දහම්ගේ වෙන්න බැරිද? නෑ මම අහන්නේ දහම්ගේ නම දහම් සුනිල් සිරිසේන වගේ වෙන්න බැරිද? :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සුනිල් මෝටර්ස් දහම්ගේ වෙන්න බැරිද? නෑ මම අහන්නේ දහම්ගේ නම දහම් සුනිල් සිරිසේන වගේ වෙන්න බැරිද? :rofl:
    සමහරවිට නාමල් දහම්ට කියලා ගෙන්නුවා වෙන්න බැරිද? :sorry::sorry::sorry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    සමහරවිට නාමල් දහම්ට කියලා ගෙන්නුවා වෙන්න බැරිද? :sorry::sorry::sorry:

    ඒකත් ඇත්ත :oo: මුන් දෙන්නම සල්ලි දාල ගත්ත වෙන්න බැරිද?:cool:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සුනිල් මෝටර්ස් දහම්ගේ වෙන්න බැරිද? නෑ මම අහන්නේ දහම්ගේ නම දහම් සුනිල් සිරිසේන වගේ වෙන්න බැරිද? :rofl:

    රනිල්ගේ එකෙක් වෙන්ට බැ .
    පොන්නයනේ .
    අහල පහල කහේ හරි වෙන්ට ඇති මචෝ නේද :eek::eek:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    රනිල්ගේ එකෙක් වෙන්ට බැ .
    පොන්නයනේ .
    අහල පහල කහේ හරි වෙන්ට ඇති මචෝ නේද :eek::eek:

    දැන් උඹ කියන්නේ i8 එක රනිල්ගේ කියලද?:oo: වෙන්නත් පුළුවන් සුනිල් කියල නිල් ගෙනාවද දන්නේ නෑනේ :yes:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    දහම් සිරිසේන උගේ නමටම ගෙනෙයි බලන් හිටපන්
    ගොන් හරක් ටොයියෝ