දළදා දැක්මට යනවද බන් උඹලා 60 000 නෙ දවසට වදින්න දෙන්නෙ ගියාම එදාම වන්දනා කරන්න පුලුවන් වෙයිද නැත්නම් දවස් ගානක් ඉන්න වෙයිද පොලිමෙ
.සිගිරි ඇරබික් ලන්දුන් බුර්කාවෙන් වහන්න හදන්නෙ අර්ට් වර්ක් වලින්නබි තුමාගෙ දත බලන්න යන්න ඉන්නෙ අපිත් kandy, Adam's peak එකත් බලන්න යන්න ඉන්නෙ. සිගිරි ඇරබික් ආර්ට් බලන්න යන්නත් ඉන්නවා.
පළාත් සභා චන්දෙට බන්ලපයා හදිස්සියේ ඕක පෙන්නන්න හදන්නේ හොඳකටනම් වෙන්න බෑ...කෝකටත් පරිස්සමෙන්..![]()
පොඩ්ඩක් තත්වෙ බලල එක්ක පලයන් වයසක මිනිස්සුනම්යන්න ඉන්නේ... අම්මලාව එහෙම එක්කන් යන්න ඉන්නේ..
ඔව් බන්, කටුගස්තොට ඉන්නේ...එක නිසා මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි.. ස්තුතියි කලින් පාර අත්දැකීම් ෂෙයාර් කරට..පොඩ්ඩක් තත්වෙ බලල එක්ක පලයන් වයසක මිනිස්සුනම්
ගියපාරනම් පෝලිම් නෑ බන්
පාරෙන් එකයි කට කපල
පාර දෙපැත්තෙ යකඩ බට
ඕකෙන් තමයි 20, 30 සෙනග කුට්ටි යවන්නෙ
හිටිගමන් පිටිපස්සෙන් තල්ලු එවනව සක්කිලි
මැද සමහරු කෑගහනව
"තල්ලු කරන්ඩ එපා දෙයියනේ වයසක මිනිස්සු ඉන්නවා.
කකුල කකුල..
අම්මි මට බෑ... "
කොහොමත් අවුරුද්දෙන් පස්සේ වැහි වැටෙනවා. නිරිත දිග මෝසම සක්රීය වෙලාහෙන කට්ටක් කන්න වෙයි. වහින්න ගත්තොට කට්ට තවත් සුපිරියි.
ඕකටත් පාස් දෙනවඔව් බන්, කටුගස්තොට ඉන්නේ...එක නිසා මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි.. ස්තුතියි කලින් පාර අත්දැකීම් ෂෙයාර් කරට..