දළදා දැක්මට යනවද බන් උඹලා?

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    දළදා දැක්මට යනවද බන් උඹලා 60 000 නෙ දවසට වදින්න දෙන්නෙ ගියාම එදාම වන්දනා කරන්න පුලුවන් වෙයිද නැත්නම් දවස් ගානක් ඉන්න වෙයිද පොලිමෙ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගියපාර ඕකෙ මහ මීහරක් විදියට ක්රවුඩ් එක පාලනය කරේ පොලිසියෙන්

    පෝලිම් කොටස් 4ක් විතර

    එක කොටසක හෙනම සෙනගක් පාර පුරවල. තෙරපෙන තෙරපිල්ලට ඉල ඇට කැඩෙයි කියල හිතෙනව. ඒ අස්සෙ එක එකාගෙ දාඩිය ගද.

    පොලිස් කාරයො අත් අල්ලගෙන දංවැල වගේ. උන් අතැරියම මිනිස්සු 30ක් විතර දුවල යනව 2වනි කොටසට. ඊට පස්සෙ අරුන් අත් අල්ලගත්තම ආයෙ යන්ඩ බෑ.

    ඔක බලන්ඩ පැය 8ක් විතර පෝලිමේ ඉන්ඩෝන.

    ඔහොම පැයගානක් පෝලිමේ ඉදල හවස වහන වෙලාවට පැය දෙකකට විතර කලින් මිනිස්සු බලන්න බැරිවෙයි කියල කලබල වෙලා පොලිස්කාරයොත් පෙරලගෙන දිව්ව පෝලිම් කඩාගෙන. ඊට පස්සෙ අන්තිම කොටසෙන් වහල දැම්ම කලින්ම.



    අපෙ ගමේ උන් ඔහොම අමාරුවෙන් ඔහොම ගියා හැමෝම වගේ. මං පොඩි එකෙක්ගෙන් ඇහුව "පුතා දන්ත ධාතු කොයිවගේද" කියල. ඌ කීව " සුදුපාට රෙද්දක් ඔලුවෙ ගැටගහගෙන හිටිය" කියල :lol:.





    උබල යනවනම් ගමේ පන්සලෙ හාමුදුරුවන්ගෙන් සිවුරක් ඉල්ලගෙන ඇදගෙන පලයල්ල.
    එතකොට කෑම බීම සැලකිලි එක්ක vip එකෙන් යන්න පුලුවන්
    මතක ඇතිව පින්ඩපාත ප්‍රත්‍යවේක්‍ෂාව පාඩම් කරගෙන පලයල්ල
    නැත්තන් මේවගේ වෙයි.



     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලපයා හදිස්සියේ ඕක පෙන්නන්න හදන්නේ හොඳකටනම් වෙන්න බෑ...කෝකටත් පරිස්සමෙන්..😹
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    නබි තුමාගෙ දත බලන්න යන්න ඉන්නෙ අපිත් kandy, Adam's peak එකත් බලන්න යන්න ඉන්නෙ. සිගිරි ඇරබික් ආර්ට් බලන්න යන්නත් ඉන්නවා.

    නබි තුමාගෙ දත බලන්න යන්න ඉන්නෙ අපිත් kandy, Adam's peak එකත් බලන්න යන්න ඉන්නෙ. සිගිරි ඇරබික් ආර්ට් බලන්න යන්නත් ඉන්නවා.
    සිගිරි ඇරබික් ලන්දුන් බුර්කාවෙන් වහන්න හදන්නෙ අර්ට් වර්ක් වලින්
    ------ Post added on Mar 7, 2025 at 9:21 AM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    හෙන කට්ටක් කන්න වෙයි. වහින්න ගත්තොට කට්ට තවත් සුපිරියි.
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,899
    40,684
    113
    යන්න නම් ආසයි බන් ඒත් ජෙප්පොන්ට කියපු කතා එක්ක රෙද්දක් ඇඳන් යන්නත් බෑ. ගමේ උන් දැනගත්තොත් විලි ලැජ්ජයි. ඒ නිසා දවස් කීපයකට රට යනවා කියලා බෑග් එකක් පැක් කරගෙන ගෙදරින් ගිහින් හෝටලේක නැවතිලා එතනින් මාළිගාවට යනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    යන්න ඉන්නේ... අම්මලාව එහෙම එක්කන් යන්න ඉන්නේ..
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    යන්න ඉන්නේ... අම්මලාව එහෙම එක්කන් යන්න ඉන්නේ..
    පොඩ්ඩක් තත්වෙ බලල එක්ක පලයන් වයසක මිනිස්සුනම්
    ගියපාරනම් පෝලිම් නෑ බන්
    පාරෙන් එකයි කට කපල
    පාර දෙපැත්තෙ යකඩ බට
    ඕකෙන් තමයි 20, 30 සෙනග කුට්ටි යවන්නෙ
    හිටිගමන් පිටිපස්සෙන් තල්ලු එවනව සක්කිලි
    මැද සමහරු කෑගහනව
    "තල්ලු කරන්ඩ එපා දෙයියනේ වයසක මිනිස්සු ඉන්නවා.
    කකුල කකුල..
    අම්මි මට බෑ... "
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,824
    113
    Mother Earth
    උබල යනවනම් ගමේ පන්සලෙ හාමුදුරුවන්ගෙන් සිවුරක් ඉල්ලගෙන ඇදගෙන පලයල්ල.
    එතකොට කෑම බීම සැලකිලි එක්ක vip එකෙන් යන්න පුලුවන්

    👆👆👆👆👆👆👆👆
     
    • Love
    Reactions: kinkon

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    පොඩ්ඩක් තත්වෙ බලල එක්ක පලයන් වයසක මිනිස්සුනම්
    ගියපාරනම් පෝලිම් නෑ බන්
    පාරෙන් එකයි කට කපල
    පාර දෙපැත්තෙ යකඩ බට
    ඕකෙන් තමයි 20, 30 සෙනග කුට්ටි යවන්නෙ
    හිටිගමන් පිටිපස්සෙන් තල්ලු එවනව සක්කිලි
    මැද සමහරු කෑගහනව
    "තල්ලු කරන්ඩ එපා දෙයියනේ වයසක මිනිස්සු ඉන්නවා.
    කකුල කකුල..
    අම්මි මට බෑ... "
    ඔව් බන්, කටුගස්තොට ඉන්නේ...එක නිසා මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි.. ස්තුතියි කලින් පාර අත්දැකීම් ෂෙයාර් කරට..
     
    • Love
    Reactions: Wadakaru

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,044
    34,537
    113
    හෙන කට්ටක් කන්න වෙයි. වහින්න ගත්තොට කට්ට තවත් සුපිරියි.
    කොහොමත් අවුරුද්දෙන් පස්සේ වැහි වැටෙනවා. නිරිත දිග මෝසම සක්‍රීය වෙලා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් බන්, කටුගස්තොට ඉන්නේ...එක නිසා මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි.. ස්තුතියි කලින් පාර අත්දැකීම් ෂෙයාර් කරට..
    ඕකටත් පාස් දෙනව
    බැංකුවක වැඩ කරන එකෙක්ගෙන් ඉල්ලගනින්
     
    • Like
    Reactions: snm1990

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලංකාවේ ඉන්න ගොබ්බම මෝඩයෝ ටික තමා ඕවා බලන්න දුක් විදගෙන යන්නේ.. ඔය හරක් ටික ඉන්නකන් මේ රට හැදෙන් නැ
     
    • Like
    Reactions: sw7x and Yastysan

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    නුවර උන්ට සතියකට විතර වෙන පළාතක පදිංචියට යන්න වෙනවා
     
    • Haha
    Reactions: Brandy2020