උන් ගොඩක් එවුන් පහතරට වැඩ කරන්නේනුවර උන්ට සතියකට විතර වෙන පළාතක පදිංචියට යන්න වෙනවා

උබට දාතු පෙන්නයි CID එකට අරන් ගිහින්බෝම්බ බියක් ඇති කරානම් ඕකට එන සෙනග 2/4 නෑ. කල්පනාකරල බලන්න
එ උත්සවයට වැය වන මුදල් මියන්මාරයට දෙන්න කියලා ඉල්ලීමක් ඇවිත් තියෙනවා නේද මලීකවදා වෙනකම් ද ?
ගියපාර ඕකෙ මහ මීහරක් විදියට ක්රවුඩ් එක පාලනය කරේ පොලිසියෙන්
පෝලිම් කොටස් 4ක් විතර
එක කොටසක හෙනම සෙනගක් පාර පුරවල. තෙරපෙන තෙරපිල්ලට ඉල ඇට කැඩෙයි කියල හිතෙනව. ඒ අස්සෙ එක එකාගෙ දාඩිය ගද.
පොලිස් කාරයො අත් අල්ලගෙන දංවැල වගේ. උන් අතැරියම මිනිස්සු 30ක් විතර දුවල යනව 2වනි කොටසට. ඊට පස්සෙ අරුන් අත් අල්ලගත්තම ආයෙ යන්ඩ බෑ.
ඔක බලන්ඩ පැය 8ක් විතර පෝලිමේ ඉන්ඩෝන.
ඔහොම පැයගානක් පෝලිමේ ඉදල හවස වහන වෙලාවට පැය දෙකකට විතර කලින් මිනිස්සු බලන්න බැරිවෙයි කියල කලබල වෙලා පොලිස්කාරයොත් පෙරලගෙන දිව්ව පෝලිම් කඩාගෙන. ඊට පස්සෙ අන්තිම කොටසෙන් වහල දැම්ම කලින්ම.
අපෙ ගමේ උන් ඔහොම අමාරුවෙන් ඔහොම ගියා හැමෝම වගේ. මං පොඩි එකෙක්ගෙන් ඇහුව "පුතා දන්ත ධාතු කොයිවගේද" කියල. ඌ කීව " සුදුපාට රෙද්දක් ඔලුවෙ ගැටගහගෙන හිටිය" කියල.
උබල යනවනම් ගමේ පන්සලෙ හාමුදුරුවන්ගෙන් සිවුරක් ඉල්ලගෙන ඇදගෙන පලයල්ල.
එතකොට කෑම බීම සැලකිලි එක්ක vip එකෙන් යන්න පුලුවන්
මතක ඇතිව පින්ඩපාත ප්‍රත්‍යවේක්‍ෂාව පාඩම් කරගෙන පලයල්ල
නැත්තන් මේවගේ වෙයි.