දළදා දැක්මට යනවද බන් උඹලා?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,810
    26,238
    113
    නුවර උන්ට සතියකට විතර වෙන පළාතක පදිංචියට යන්න වෙනවා
    උන් ගොඩක් එවුන් පහතරට වැඩ කරන්නේ 😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,890
    1
    102,327
    113
    34
    Kalutara
    පාස්පෝට් ගන්න ඔන්ලයින් වෙලාවක් වෙන් කරගන්නවා වගේ ඕක බලන්න ඔන්ලයින් වෙලාවක් වෙන් කරලා නිදහසේ ගිහින් බලන්න දුන්න නම් ඉවරනේ. නැත්තන් මිනිස්සු සෙනග අස්සේ තෙරපිලා මැරෙයි අර මෙකා වල වගේ.
     
    • Like
    Reactions: Thilina123

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,125
    2,304
    113
    අපො යන්නෙ නැ කිසි තෙරුමක් නැති වැඩක් ඔව බලනවට වඩ හොදයි ගෙඩෙට්ට වෙල වැඩක් කරගෙන ඉන්නව වැඩක් නත්නම් නැත්නම් ගෙඩෙට්ට වෙලා ෆිල්ම් එකක් බලනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    කවදා වෙනකම් ද ?
    එ උත්සවයට වැය වන මුදල් මියන්මාරයට දෙන්න කියලා ඉල්ලීමක් ඇවිත් තියෙනවා නේද මලී
     
    • Like
    Reactions: haunte

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    ගියපාර ඕකෙ මහ මීහරක් විදියට ක්රවුඩ් එක පාලනය කරේ පොලිසියෙන්

    පෝලිම් කොටස් 4ක් විතර

    එක කොටසක හෙනම සෙනගක් පාර පුරවල. තෙරපෙන තෙරපිල්ලට ඉල ඇට කැඩෙයි කියල හිතෙනව. ඒ අස්සෙ එක එකාගෙ දාඩිය ගද.

    පොලිස් කාරයො අත් අල්ලගෙන දංවැල වගේ. උන් අතැරියම මිනිස්සු 30ක් විතර දුවල යනව 2වනි කොටසට. ඊට පස්සෙ අරුන් අත් අල්ලගත්තම ආයෙ යන්ඩ බෑ.

    ඔක බලන්ඩ පැය 8ක් විතර පෝලිමේ ඉන්ඩෝන.

    ඔහොම පැයගානක් පෝලිමේ ඉදල හවස වහන වෙලාවට පැය දෙකකට විතර කලින් මිනිස්සු බලන්න බැරිවෙයි කියල කලබල වෙලා පොලිස්කාරයොත් පෙරලගෙන දිව්ව පෝලිම් කඩාගෙන. ඊට පස්සෙ අන්තිම කොටසෙන් වහල දැම්ම කලින්ම.

    අපෙ ගමේ උන් ඔහොම අමාරුවෙන් ඔහොම ගියා හැමෝම වගේ. මං පොඩි එකෙක්ගෙන් ඇහුව "පුතා දන්ත ධාතු කොයිවගේද" කියල. ඌ කීව " සුදුපාට රෙද්දක් ඔලුවෙ ගැටගහගෙන හිටිය" කියල :lol:.

    උබල යනවනම් ගමේ පන්සලෙ හාමුදුරුවන්ගෙන් සිවුරක් ඉල්ලගෙන ඇදගෙන පලයල්ල.
    එතකොට කෑම බීම සැලකිලි එක්ක vip එකෙන් යන්න පුලුවන්
    මතක ඇතිව පින්ඩපාත ප්‍රත්‍යවේක්‍ෂාව පාඩම් කරගෙන පලයල්ල
    නැත්තන් මේවගේ වෙයි.

    මේපාරත් තෙරපෙනව
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,365
    2,253
    113
    California

    ඒ ටිකමයි වෙන්නේ මේ පාරත්
    සාධු සාධු

    වැව් පෝෂිත ගගක් වගේ පෝලිම
    මැදින් මැදින් පලල් වෙනවා පාරේ lane එකකුත් අරගෙන, පොලිසියෙන් බොරුවට කෑගහනවා විතරයි, පෝලිම් පනින්න දෙනවා
    පනින එවුන්ට බැටන් එකෙන් දෙන්න තියෙන්නේ ඔලුව පැලෙන්න එතනම නිවන් යන්න
     
    • Haha
    Reactions: Wadakaru