ඔය කියන විදිහට ඕක කාටවත් පේන්නෙ නෑ. යන එක නිකං මාරපන ගිහිං ආවා වගේ. නිකං පෝලිමේ ඉදලා ඒමක් තියෙන්නෙ.ඔක වෙන්න බෑ ඉතින් පෙනුමෙන්ම පේනවා දතක් නෙමෙයි කියලා. එක්කෝ ඔක ඇතුලේ වෙන්න ඔන.නැත්තම් ඔක අනුරුවක් වෙන්න ඔන. නියම දන්ත දාතුව බොහොම පරිස්සමෙන් ලන්කාවට ගෙනාපු එකක්. එහෙව් එකක් ඔය විදිඅයට එලියට දාල පෙන්නන්නෙ නැහැ කවදාවත්
. කැලේ සතෙක් අල්ලගෙන උගේ පිටේ නැගලා ජවුසම් නටන එකයි, ලෝකේට පේන්න තොරන් ගහලා ලවුඩ් ස්පීකර් දාගෙන විලාප තියෙන එකයි, දන්සැල් කියලා සල්ලි තියෙන උන්ම ආතල් එකට කන එකයි, පෝය දවසට බයිසිකල් වල නැගලා පිස්සු බල්ලෝ වගේ පාරවල් පුරා යන එක. කන පැලෙන්න බේබද්දෝ වගේ බොන එකයි. ඔන්න සංස්කුචියෙන් පොඩ්ඩක්. තමන්ගේ වල තමන්ම කපාගෙන පැත්තක ඉන්න දෙමලුන්ට, හම්බාවොන්ට, කුරුස කාරයොන්ට තමයි බනින්නේ උන්ගේ ආගම් බලෙන් පතුරවනවා කියලා