දළදා.මාලිගාව.වෙන.තැනකට?

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගෞරවය බෞද්ධයෝ විසින්ම ලබාදෙන එකක් මිසක්. ආගමික නායකයෝ බලය පාවිච්චි කරලා ඇති කර ගන්න දෙයක් නෙවෙයිනේ.
    බෞද්ධයෝම පාර අරින්න කියලා උද්ගෝෂනය කරද්දි මහ නායක ස්වාමීන්වහන්සේලා උබලට ඕන දෙයක් කරගනිල්ලා කියලා උපේක්ෂාවෙන් කටයුතු කරන එක සාධාරනයි.

    මොනා උනත් ඕකට විරුද්ධව කෑ ගහපු සෙට් එකේ කටේ මසුරන් දාන්න වටිනවා.

    බෞද්ධයෝමද කෑ ගහන්නේ?
    සරත් ල , ස්ටාලින් ලා බෞද්ධයෝ ද ?

    මේ ගොල්ලෝ wilpattu ගැන මෙහෙම කරනවද ?
    ලංකාවේ traffic තියෙන්නේ ඔතන විතරද ?
    අපි ලෝක උරුමයක් සංරක්ෂණය කරන්නේ ස්ටාලින් ට ඕන විදිහට ද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715

    ngo කාරයෝ ගැන කතා කරලා වැඩක් නෑ.
    ට්‍රැෆික් ප්‍රශ්නෙන් පීඩා විඳින ගොඩක් බෞද්ධ අය බයි ටොයි බේදයකින් තොරව පාර අරිනවට කැමති අය ඉන්නවා. අන්න ඒ නිසයි මම බෞද්ධයොත් කැමතියි කියලා කිව්වේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ngo කාරයෝ ගැන කතා කරලා වැඩක් නෑ.
    ට්‍රැෆික් ප්‍රශ්නෙන් පීඩා විඳින ගොඩක් බෞද්ධ අය බයි ටොයි බේදයකින් තොරව පාර අරිනවට කැමති අය ඉන්නවා. අන්න ඒ නිසයි මම බෞද්ධයොත් කැමතියි කියලා කිව්වේ.

    මම හිතන්නේ ඒ මිනිස්සුන්ට මොකුත් කියල වැඩක් නෑ. හැමෝම කැමති traffic නැතුව යන්න .
    එත් නුවර පාලකයෝ දන ගන්න ඕනේ මේවට විසදුම් දෙන්න. එක එක පරයොන්ට ඕන විදිහට දඟලන්න අවස්ථාවක් නැතිවෙන්න.

    පරයෝ මේවා අවස්ථාවක් කරගෙන සල්ලි හොයනවා
     
    Jan 30, 2016
    224
    15
    0
    ngo කාරයෝ ගැන කතා කරලා වැඩක් නෑ.
    ට්‍රැෆික් ප්‍රශ්නෙන් පීඩා විඳින ගොඩක් බෞද්ධ අය බයි ටොයි බේදයකින් තොරව පාර අරිනවට කැමති අය ඉන්නවා. අන්න ඒ නිසයි මම බෞද්ධයොත් කැමතියි කියලා කිව්වේ.
    :sorry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    දළදා මාලිගාව ළග වසා තියෙන පාරවල් අරින්න කියලා කැ මොර දෙන අයගේ යටි අරමුණ වන්නේ ලෝක උරුමයක්වූ දළදා මාලිගාවට තියෙන ප්‍රමුඛස්ථානය දිය කර දැමීමයි. තව ටික කාලයකින් කැ ගහයි බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්තානයත් අයින් කර, සම තැන දෙන්න ඕනෑ කියලා. ජෝෂප් ස්ටානිල්ලාට හෝ ආගම අබින් කියන වුන් හෝ වෙන කවර ආකාරයක කුමන්ත්‍රණ කාරයන්ට ඕන විධියට තම යටි අරමුණු ඉෂ්ඨ කර ගන්නට මේ රටේ තාම ඉඩ නැති බව අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණක්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ඇති විරුද්ධව සෙට් එකක් බැස්සාවත්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ගෞරවය බෞද්ධයෝ විසින්ම ලබාදෙන එකක් මිසක්. ආගමික නායකයෝ බලය පාවිච්චි කරලා ඇති කර ගන්න දෙයක් නෙවෙයිනේ.
    බෞද්ධයෝම පාර අරින්න කියලා උද්ගෝෂනය කරද්දි මහ නායක ස්වාමීන්වහන්සේලා උබලට ඕන දෙයක් කරගනිල්ලා කියලා උපේක්ෂාවෙන් කටයුතු කරන එක සාධාරනයි.

    මොනා උනත් ඕකට විරුද්ධව කෑ ගහපු සෙට් එකේ කටේ මසුරන් දාන්න වටිනවා.

    sinhala bauddayage agamata thiyena gawurawaya wegen pirihila yanawa saha eka wenna bahira piris katayuthu karagena yanwa.

    bauddayoma nemeyi othana wadi hariyak dagalanne.
    mekath moda bauddayange oluwata dala thiyena mathayak.

    prashne thiyenne ek sanga parshawayak wirudda weddi anik parshawaya ekaga wena eka.

    baudda rate baudda urumayanta thiyenna ona ayithiya nathikaranna hadana ekata wirudda wena eken penne e minissunta nikan hari konda pana thiyenawa kiyana ekayi.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ngo කාරයෝ ගැන කතා කරලා වැඩක් නෑ.
    ට්‍රැෆික් ප්‍රශ්නෙන් පීඩා විඳින ගොඩක් බෞද්ධ අය බයි ටොයි බේදයකින් තොරව පාර අරිනවට කැමති අය ඉන්නවා. අන්න ඒ නිසයි මම බෞද්ධයොත් කැමතියි කියලා කිව්වේ.

    මාළිගාව ඉස්සරහා ගහ ගත්තට කමක් නැද්ද බන් දැන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    දළදා මාලිගාව ළග වසා තියෙන පාරවල් අරින්න කියලා කැ මොර දෙන අයගේ යටි අරමුණ වන්නේ ලෝක උරුමයක්වූ දළදා මාලිගාවට තියෙන ප්‍රමුඛස්ථානය දිය කර දැමීමයි. තව ටික කාලයකින් කැ ගහයි බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්තානයත් අයින් කර, සම තැන දෙන්න ඕනෑ කියලා. ජෝෂප් ස්ටානිල්ලාට හෝ ආගම අබින් කියන වුන් හෝ වෙන කවර ආකාරයක කුමන්ත්‍රණ කාරයන්ට ඕන විධියට තම යටි අරමුණු ඉෂ්ඨ කර ගන්නට මේ රටේ තාම ඉඩ නැති බව අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණක්.

    :yes::yes:

    sinhala bauddayage agamata thiyena gawurawaya wegen pirihila yanawa saha eka wenna bahira piris katayuthu karagena yanwa.

    bauddayoma nemeyi othana wadi hariyak dagalanne.
    mekath moda bauddayange oluwata dala thiyena mathayak.

    prashne thiyenne ek sanga parshawayak wirudda weddi anik parshawaya ekaga wena eka.

    baudda rate baudda urumayanta thiyenna ona ayithiya nathikaranna hadana ekata wirudda wena eken penne e minissunta nikan hari konda pana thiyenawa kiyana ekayi.

    උබ කොහොමද බන් බෞද්ධයෝ නෙවෙයි කියන්නේ? මචන් ඕක ngo කාරයින්ම ගහන ගේමක් නෙවෙයි.
    මම දන්න එවුන් ඉන්නවා නුවර. කතා කරොත් ආගමයි ජාතිය ගැනයි. හොඳ බෞද්ධයෝ. ඒත් උන් කැමතියි පාර අරිනවට. 50%-50% කැමතියි-විරුද්ධයි. සමහරු බයියෝ සමහරු ටොයියෝ.

    මට හිතෙන්නේ ට්‍රැෆික් එකෙන් කන කට්ට නිසා ආගමට ලැබෙන ගෞරවය දෙන්න අමතක වෙලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මාළිගාව ඉස්සරහා ගහ ගත්තට කමක් නැද්ද බන් දැන්?

    එහෙම නොකර හිටියනම් තමා හොඳ.
    පහුගිය අවුරුද්දටම ගහගත්තු, කෑ කෝ ගහපු, හූ කියපු පලවෙනි වතාව නෙවේනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම නොකර හිටියනම් තමා හොඳ.
    පහුගිය අවුරුද්දටම ගහගත්තු, කෑ කෝ ගහපු, හූ කියපු පලවෙනි වතාව නෙවේනේ.

    පාරේ රේස් පැද්දොත් තමා අමාරැ‍ව නේ....
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියලා කියන්නේ දළදාවට. යකෝ රටේ රජකම පවා තීරණය කරේ දළදා වහන්සේ මත. එහෙම රටම පුජා කරපු දළදා වහන්සේ වෙනුවෙන් පාරක් වහල තියන්නත් බැරි නම් දැන් මොකටද බන් මේ රටේ බෞද්ධයෝ. අපි ලැජ්ජ වෙන්න ඕනේ බන්. රටක් විදිහට දියුණු වෙන්න ඕනේ තමා. හැබැයි ඔතන පාර අරින්න ඕනේ නෑ. කරන්න පුලුවන් වියදමක් කරලා වෙන විකල්ප හදලා දෙන්න ඕනේ. අනේ මන්දා බන් කියනවා නම් කියන්න පුලුවන් ගොඩක් දේවල්. මේවගේ දෙයක් කිව්වහම සමහරු තේරැන් ගන්නේ පාට කණ්ණාඩි දාලා.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    පාරේ රේස් පැද්දොත් තමා අමාරැ‍ව නේ....

    ඔක්කෝටම අමාරුයි බන්.
    රේස් පැදිල්ල නවත්තන්න කියලා එලියට බහින්න එකෙක්ගේ වත් කොන්දක් තිබ්බේ නෑ බන්. අපේ තිබ්බෙත් නෑ. එදා එහෙම නොකල එකට දළඳා හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලනවා. පහුවෙලා හරි යුතුකමක් ඉටු කරන්න තිබ්බා නම් හැබැයි අපි ගොඩක් පහුවෙලා හරි ඉටු කරා.

    දළඳා හාමුදුරුවන්ත අත තියපු එකෙක්ට වත් හරිගියේ නෑ. හරි යන්නෙත් නෑ බන්. ඒවට එදාමෙදා තුර සාක්ෂි ගොඩක් තියෙනවා. පර සුද්දවත් හැඳි ගෑවිලාම ගියානේ.
     
    එකොට නුවර රේස් පදින්න තහනන්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    කෑප්ටන් Jack Sparrow;19762509 said:
    වැඩක් නෑ බන් කතා කරලා, මුන් රට කනවා

    :(

    බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියලා කියන්නේ දළදාවට. යකෝ රටේ රජකම පවා තීරණය කරේ දළදා වහන්සේ මත. එහෙම රටම පුජා කරපු දළදා වහන්සේ වෙනුවෙන් පාරක් වහල තියන්නත් බැරි නම් දැන් මොකටද බන් මේ රටේ බෞද්ධයෝ. අපි ලැජ්ජ වෙන්න ඕනේ බන්. රටක් විදිහට දියුණු වෙන්න ඕනේ තමා. හැබැයි ඔතන පාර අරින්න ඕනේ නෑ. කරන්න පුලුවන් වියදමක් කරලා වෙන විකල්ප හදලා දෙන්න ඕනේ. අනේ මන්දා බන් කියනවා නම් කියන්න පුලුවන් ගොඩක් දේවල්. මේවගේ දෙයක් කිව්වහම සමහරු තේරැන් ගන්නේ පාට කණ්ණාඩි දාලා.

    අනිවා මචන්. කීයක් ගියත් කමක්නෑ පාලමක් ගහලා හරි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ.

    a dawaswalath maligawata hoda ne kiyala machan race thiyanta epa kiyala kagahuwe kawuda?
    elakiri eke eka thread eka hambuna
    http://www.elakiri.com/forum/showthread.php?t=1412601

    :)

    ඔන්න ඉතින් ආවා දේශපාලනේ ගාවාගෙන.අනෙ හු##කෙ

    :dull::dull:
     
    Last edited:

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    ඔක්කෝටම අමාරුයි බන්.
    රේස් පැදිල්ල නවත්තන්න කියලා එලියට බහින්න එකෙක්ගේ වත් කොන්දක් තිබ්බේ නෑ බන්. අපේ තිබ්බෙත් නෑ. එදා එහෙම නොකල එකට දළඳා හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලනවා. පහුවෙලා හරි යුතුකමක් ඉටු කරන්න තිබ්බා නම් හැබැයි අපි ගොඩක් පහුවෙලා හරි ඉටු කරා.

    දළඳා හාමුදුරුවන්ත අත තියපු එකෙක්ට වත් හරිගියේ නෑ. හරි යන්නෙත් නෑ බන්. ඒවට එදාමෙදා තුර සාක්ෂි ගොඩක් තියෙනවා. පර සුද්දවත් හැඳි ගෑවිලාම ගියානේ.
    sirawatama. ltte ekatath wuna ekanamane.