දළදා.මාලිගාව.වෙන.තැනකට?
ඩේටා ගැන හිත හිත ඉන්නේ නැතුව අහන්න.
ඩේටා ගැන හිත හිත ඉන්නේ නැතුව අහන්න.

බම්ප්.... කෝ මේ සින්හලු ?

සිංහළු ආගම හා ජාතිය වෙනුවෙන් ඩේටා වැය කරන්නේ දේශපාලනයට වාසියක් තියෙනව නම් විතරයි.
දේශපාලනය නැති තැන, සිංහළුන්ට ජාතිය හා ආගම ගැන වැඩක් නෑ.
ඔයාලත් නියම සිංහලයෙක් වගේ ඉන්න බලන්න

warada thiyenne othana ohoma minissunta udgoshana karanna dena ekayi.
nayaka hamuduruwoth okata kamaththa dunna ekayi hithaganna bari.
eka eka ballige puthalata onawidiyata rate theendu theerana ganna ida salasala thiyena ekayi waradda![]()
කියලා වැඩක් නෑ බන්. ඔය පාර විවෘත කරොත් වෙන්නේ දළදා මාළිගාව දුමෙන්, දූවිල්ලෙන් විනාශ වෙන එකයි, හෝර්න් ශබ්ද වලින් වදින මිනිස්සුන්ට වදේ, ලංකාවේ වටිනාම ස්ථානයක් නිසා ඔය හරියේ වාහන යන්න ගත්තම, බිසි වෙන්න ගත්තම තැනට නිසි ගෞරවයක්, තත්වයක් එන්නෙත් නෑ. රට කන්නේ හම්බයෝත්වත් ,කුරුසයෝ වත් නෙවෙයි. සුද්දගේ බෙට්ට කන කළු සුද්දෝ. සුද්දෝ හොදයි බන්, මේ කළු සුද්දන්ව තමයි මට පේන්න බැරි.