sirawatamada ban?![]()
මමත් අත්දැකලා තියෙනවා. මට වෙලා නෑ ඒ උනාට දන්න දෙන්නෙක්ට උනා. උන් නම් ඉස් ඉස්සෙල්ලම ගියේ මාලිගාවට.
හැම දේම විද්යයාවෙන් පැහැදිලි කරන්න බැහැ මේ ලොකේ. ඒවට මිථ්යයා දුෂ්ටිකයි කියලා බනින්නත් බෑ.
මෙතන බනින ගොඩක් අය අත් දැකලා නැහැ. දළදා මාලිගාව කියන්නේ සිංහලයගේ මුදුන් මල්කඩ නිසා ඒකට තරහා අරගෙන කෑ ගහනවා විතරයි.










