දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප

  • Total voters
    177
  • Poll closed .

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    sirawatamada ban?:confused:

    මමත් අත්දැකලා තියෙනවා. මට වෙලා නෑ ඒ උනාට දන්න දෙන්නෙක්ට උනා. උන් නම් ඉස් ඉස්සෙල්ලම ගියේ මාලිගාවට.

    හැම දේම විද්‍යයාවෙන් පැහැදිලි කරන්න බැහැ මේ ලොකේ. ඒවට මිථ්‍යයා දුෂ්ටිකයි කියලා බනින්නත් බෑ.

    මෙතන බනින ගොඩක් අය අත් දැකලා නැහැ. දළදා මාලිගාව කියන්නේ සිංහලයගේ මුදුන් මල්කඩ නිසා ඒකට තරහා අරගෙන කෑ ගහනවා විතරයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඕක මමත් අහලා තියෙන කතාවක් බං. උඹ ටොපික් එක දාලා තියෙන්නේ හැබැයි වැරදියට. විවාහ වෙන්න කලින් ගියාට අවුලක් නෑ. හැබැයි දෙන්නා යාලු වෙලා ඉස්සෙල්ලම කියලා පන්සලකට නොයා යන්නේ ඔතනට නම් ඒ සම්බන්ධේ කැඩෙනවා කියලා කතාවක් තියෙනවා. මම දන්න දෙන්නෙක්ටත් ඔහොම උනා. අනේ මන්දා ඒ ගැන නම්. කැළණියට කට්ටිය ඕකේ අනික් පැත්ත කියනවා.

    mama dalada maigawatath giya gatabe pansalatath giya....
    kela una gamn thread ekak dannam heta aniddama :P:frown:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මමත් අත්දැකලා තියෙනවා. මට වෙලා නෑ ඒ උනාට දන්න දෙන්නෙක්ට උනා. උන් නම් ඉස් ඉස්සෙල්ලම ගියේ මාලිගාවට.

    හැම දේම විද්‍යයාවෙන් පැහැදිලි කරන්න බැහැ මේ ලොකේ. ඒවට මිථ්‍යයා දුෂ්ටිකයි කියලා බනින්නත් බෑ.

    මෙතන බනින ගොඩක් අය අත් දැකලා නැහැ. දළදා මාලිගාව කියන්නේ සිංහලයගේ මුදුන් මල්කඩ නිසා ඒකට තරහා අරගෙන කෑ ගහනවා විතරයි.

    ow ban match wenne nathnam kohomahari upset yanawa kiyalai mama ahala thiyenne...ane manda ban:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mama dalada maigawatath giya gatabe pansalatath giya....
    kela una gamn thread ekak dannam heta aniddama :P:frown:

    උඹ ඕක කිණ්ඩියටනේ බං කිව්වේ :P. මම අහලා තියෙන්නේ නම් මුලින්ම පංසලකට කියලා දෙන්නා මාලිගාවට ගියොත් කියලා.

    මම දන්නේ නෑ. දන්න දෙන්නෙක්ටම ඕක උනා බං. ඔහොම මතයක් ඒ පැතිවල මිනිස්සුන්ගේ තදේටම තියෙනවා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ubala nam
    spitting-smiley-emoticon.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් අත්දැකලා තියෙනවා. මට වෙලා නෑ ඒ උනාට දන්න දෙන්නෙක්ට උනා. උන් නම් ඉස් ඉස්සෙල්ලම ගියේ මාලිගාවට.

    හැම දේම විද්‍යයාවෙන් පැහැදිලි කරන්න බැහැ මේ ලොකේ. ඒවට මිථ්‍යයා දුෂ්ටිකයි කියලා බනින්නත් බෑ.

    මෙතන බනින ගොඩක් අය අත් දැකලා නැහැ. දළදා මාලිගාව කියන්නේ සිංහලයගේ මුදුන් මල්කඩ නිසා ඒකට තරහා අරගෙන කෑ ගහනවා විතරයි.

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් එතකොට දළදාව පවුල් කැඩෙන්න හූනියම් කරනව කියලද කියන්නෙ?:angry:
    මට හිතාගන්න බැරි ඇයි මේ බෞද්ධයො කියාගන්න මිනිස්සු මෙච්චර මිත්‍යා මත වලට අහුවෙන්නේ කියල.:no:
    නිකරුනේ පවු කරගන්නව.:rofl:

    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකඩෝ...
    මහනුවර ඇසල උත්සවේ පටන් ගන්න තව දවස් 05යි. ඒක ගැන කථා කරපල්ලාකෝ..
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    යකඩෝ...
    මහනුවර ඇසල උත්සවේ පටන් ගන්න තව දවස් 10යි. ඒක ගැන කථා කරපල්ලාකෝ..

    hm hm..august 28 mama yanawa ...kandy kastiya kawda inne :D
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාත් බඳින්න කලින් කෙල්ල එක්ක ගියා මාළිගාවෙ. ගිහින් ආවම අපේ එවුන් මාව බය කරන්න හැදුවා බඳින්න කලින් යන්න හොඳ නෑ කියල. :angry::angry: මම පඩේකටවත් ගනන් ගත්තෙ නෑ :no: අපි මැයි මාසෙ බැන්දා
    අපි නම් තාම හොඳින් ඉන්නවා. දළදා මාළිගාව වගේ පූජනීය තැනකට ගියාම එහෙම වෙන්නෙ කොහොමද බන්? කෙරෙන්නෙ නැති එකක් නම් කොහොමත් කෙරෙන්නෙ නෑ. මාළිගාවෙ සම්බන්ධයක් නෑ.
    :D:D
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕක මමත් අහලා තියෙන කතාවක් බං. උඹ ටොපික් එක දාලා තියෙන්නේ හැබැයි වැරදියට. විවාහ වෙන්න කලින් ගියාට අවුලක් නෑ. හැබැයි දෙන්නා යාලු වෙලා ඉස්සෙල්ලම කියලා පන්සලකට නොයා යන්නේ ඔතනට නම් ඒ සම්බන්ධේ කැඩෙනවා කියලා කතාවක් තියෙනවා. මම දන්න දෙන්නෙක්ටත් ඔහොම උනා. අනේ මන්දා ඒ ගැන නම්. කැළණියට කට්ටිය ඕකේ අනික් පැත්ත කියනවා.

    aththada oya kathawa:baffled::(:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    aththada oya kathawa:baffled::(:dull:

    ඇත්ත නැත්ත මම දන්නේ නෑ. හැබැයි මම එහෙමයි කියලා ඕක ඇත්තද නැද්ද කියලා බලන්න ටෙස්ට් කරන්න යන්නේ නෑ. ගියාට නෙමෙයි යාලුවෙලා මුලින්ම ගියොත් කියන එකයි මම අහලා තියෙන්නේ නම්. පස්සේ ගියාට අවුලක් නැතිලු.

    පේරාදෙනිය කැම්පස් එකේ බහුතරයක් ගොඩයන කපල් ඉස්සෙල්ලම යාලු උනාම යන්නේ ගැටඹෙට මිසක් මාලිගාවට නෙමෙයි. පස්සේ තමයි මාලිගාවට යන්නේ.

    මගේ යාලුවෝ දෙන්නෙක්ට උනා කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා මම කොහොමත් ඕවා ගැන ඇත්ත බොරු ටෙස්ට් කරන්න යන්නේ නෑ.