ලංකාවෙ බෞද්ධයො කියාගෙන ඉන්නෙ කොච්චර මිත්යා දෘස්ටිකයො ටිකක් ද කියලා මේ thread එක බැලුවාම තමයි තේරෙන්නෙ..
ලැජ්ජයි බං
ලැජ්ජයි බං



ලොල් . . . මගේ අම්මයි තාත්තයි මුලින්ම මුණගැහිලා තියෙන්නෙත් මාළිගාව අැතුලෙදි . . . ටික කාලෙකට පස්සෙ මාලිගාවෙදිම අම්මගෙන් කැමැත්ත අහල තමජ කසාද බැඳලා තියෙන්නෙත් . . . බැඳලා අවුරුදු තිස් ගානක් වෙලත් තාම දෙන්නා අලුත බැඳපු කපල් එකක් වගේ ඉන්නේ ඔය. . .
ඔ්වා විකාර කතා බන් . . .
හැබැයි පුතේ දළඳාව වැඳීම පැත්තක තියලා, ලව් කරන්න, සෙල්ෆි ගහන්න යන උන්ට නම් අදාල කර්ම විපාක ලැබෙනවා . . .

numbare ewapan mama nawaththala dennamOW BN ATHTHA 100%k
Mama giya eda enagamanma api randu una.
eth sambande thawa thiyei eth man eka nawaththanne kohomada kiyalai me inne ..![]()






දළදා මාළිගාවට කපල්ස් විවාහ වෙන්න කලීන් ගියොත් කොහොමහරි ඒ සම්බන්දේ කැඩෙනවා කියන කතාව ඇත්තද මචන්ලා...![]()
අපේ වැඩපලේ කෙල්ලෙක් යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක මාලිගාව බලන්න ගිහිල්ලා එදා රෑ එන්න පරක්කු වෙලා කෙල්ල එක්ක නැවතිලා .වෙන්න ඔනේ ඔකොම වෙලා උන් දෙන්නා බදින්න හිටියට කලින් ගෙදරින්ම බන්දලා දුන්නා තාම යස අගේට දෙන්නා ඉන්නවා .
