දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප


  • Total voters
    177
  • Poll closed .

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලංකාවෙ බෞද්ධයො කියාගෙන ඉන්නෙ කොච්චර මිත්‍යා දෘස්ටිකයො ටිකක් ද කියලා මේ thread එක බැලුවාම තමයි තේරෙන්නෙ..
    ලැජ්ජයි බං
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    budu hamuduruwo hitya nm galle face eke ube redi galawanne. gon katha kynna epa bn achchara uthum thanakata. habai mehema seen ekak tyenwa gon wesa baduwak kara gahala eka kadenna tyenwa nm uba pin krla tyenwa nm eka kadei maligawata gyapu pinen :D
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මොකද්ද සහෝ මේ කරන්නේ. මම නුවර. අවුරුදු 11 තිස්සේ අපි අඩුම මාසෙකට දෙකකට සැරයක් වත් දළදා මාලිගාවට යනවා. කවදාවත් අපිට කිසිම කරදරයක් වෙලා නැහැ. මේක දැක්කම ගොඩක් දුක හිතුන. උබලගේ තියෙන නොගැලපීම් වලට දළදා මාලිගාව පලි නැහැනේ. උබල වගේ අය එන්න එපා සහෝ. මොකද උබල වෙන් වෙන්න හේතුව වත් තේරුම් ගන්න උබලට තවම බැරි වෙලා තියෙනවා. උබලගේ වැරදි දාන්න පුළුවන් ලේසිම තැනට උබල දානවා. සැහෙන්න කලකිරුන. උබල වගේ මානසිකත්වයක් තියෙන උන් එන්න ඕනි නැහැ දළදා වදින්න. :(:(
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ලොල් . . . මගේ අම්මයි තාත්තයි මුලින්ම මුණගැහිලා තියෙන්නෙත් මාළිගාව අැතුලෙදි . . . ටික කාලෙකට පස්සෙ මාලිගාවෙදිම අම්මගෙන් කැමැත්ත අහල තමජ කසාද බැඳලා තියෙන්නෙත් . . . බැඳලා අවුරුදු තිස් ගානක් වෙලත් තාම දෙන්නා අලුත බැඳපු කපල් එකක් වගේ ඉන්නේ ඔය. . .
    ඔ්වා විකාර කතා බන් . . .
    හැබැයි පුතේ දළඳාව වැඳීම පැත්තක තියලා, ලව් කරන්න, සෙල්ෆි ගහන්න යන උන්ට නම් අදාල කර්ම විපාක ලැබෙනවා . . .

    ubath ehenam maligawenwa kellak set karaganin :D
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඕවා බොරු බං.. දළදා මාළිගාව කියන්නේ ගොඩක් අනුහස් තියන තැනක්.. අවංක හිතින් යමක් ප්‍රාර්ථනා කෙරුවොත් අනිවා ලැබෙනවා.. අත්දැකීමෙන් කියන්නේ.. හැබැයි උඹලාගේ චේතනාව අවංක වෙන්න ඕන.. අනික ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන.. රටේ තියන සියළුම කුපාඩිකම් කරලා, කෑලි ටෝක් කර කර, හොරෙන් බඩු ගගහ කෑල්ල එක්ක ගිහින් දළදා වහන්සේට මල් පූජ කරලා ප්‍රේමය සාර්තක වෙන්න කියලා ඉල්ලුව කියලා වැඩක් නෑ.. උඹයි කෙල්ලයි දෙන්නම අවංක සහ ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන.. උඹලා රැකපු යම් ප්‍රතිපත්තියක් තියනව නම් ඒ ප්‍රතිපත්තියේ බලයෙන් උඹලට අවශ්‍ය දේ ලබාගන්න අශිර්වාද කරන්න කියලා ඉල්ලපං.. අනිවා ඉෂඨ වෙනවා.. :yes::yes::yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11828684_10153405459486418_1341167240485764912_n.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ වැඩපලේ කෙල්ලෙක් යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක මාලිගාව බලන්න ගිහිල්ලා එදා රෑ එන්න පරක්කු වෙලා කෙල්ල එක්ක නැවතිලා .වෙන්න ඔනේ ඔකොම වෙලා උන් දෙන්නා බදින්න හිටියට කලින් ගෙදරින්ම බන්දලා දුන්නා තාම යස අගේට දෙන්නා ඉන්නවා .
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    දළදා මාළිගාවට කපල්ස් විවාහ වෙන්න කලීන් ගියොත් කොහොමහරි ඒ සම්බන්දේ කැඩෙනවා කියන කතාව ඇත්තද මචන්ලා...:dull::dull::confused:

    pissuda ban. e wage thenakata pirisidu hithin yana ekath hoda ne kiyanne pisso.

    mamatha kella ekka issellama giye dalada maligawata. barekuth una.
    wedding eka iwara wela sathiyak yanna kalin bare oppu kala.
    dan marry karala awuruddak wenna enawa. thamanam kisi awulak na.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපේ වැඩපලේ කෙල්ලෙක් යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක මාලිගාව බලන්න ගිහිල්ලා එදා රෑ එන්න පරක්කු වෙලා කෙල්ල එක්ක නැවතිලා .වෙන්න ඔනේ ඔකොම වෙලා උන් දෙන්නා බදින්න හිටියට කලින් ගෙදරින්ම බන්දලා දුන්නා තාම යස අගේට දෙන්නා ඉන්නවා .

    යාලුවන්ටමයි වෙන්නෙ :roll eyes: :dull:
     
    Last edited: