Very Good Post. but i have something to ask about this post.
මම මුස්ලිම්. මේ ප්‍රස්ණ අහන්නේ මට ඇත්ත වශයෙන්ම දැනගැනීමේ උවමනාවටයි.
අවුරුද්දකටවත් පන්සලකට නොගිහින් එලෙකිරි එකේ ආගම ජාතිය ගැන කාතාකරන හුජ්ජ කොල්ලො මගේ ආගමයි මේ ප්‍රස්ණ ටිකයි පටලවගෙන අන්තවාදී විදිහට උත්තර දීමෙන් වලකින්න.
මම අහල තියෙන්න බැරෑරුම් දෙයක් නෙමෙයි සාමාන්‍ය ප්‍රස්ණ ටිකක්. දන්න කට්ටිය පැහැදිලි කරයි කියා බලා පොරොත්තු වෙනවා.
1 මේ ලිපියේ සෑහෙන තැන්වල සඳගන් වෙනචා කරඬුව කියලා වචනයක්.
කරඬුව කියන්නෙ මොකක්ද?
2 තවත් තැනක කියල තියෙනවා "ජීවමානව පවතින එකම දන්ත ධාතුන් වහන්සේය"
ඒකියන්නෙ මේක දත තවමත් වැඩෙනවාද?
3 බුදු හාමුදුවන්ගේ කියන මේ දත් ලංකාවට ආවේ කොහොමද?
4 බුදු හාමුදුරුවන්ගේ තවත් ධාතු වෙනත් රටවල තියෙනවාද? එහෙම තියෙනවනම් ඒ ඒ රටවලට මේ ධාතූන් ගියේ කොහොමද?
5 තමන් නැති කාලයක තමන් ගේ සමහරක් අශ්තිවලට (දත්/කෙස්) බලයක් තිබෙනවා කියා බුදු හාමුදුරුවන් කොහෙවත් කියල තියෙනවද? ඒවාට වන්දනා මාන /පූජා කරන්න කියල බුදු හාමුදුරුවෝ කොහෙත් කියලා තියෙනවද?
සෑහෙන කලක් මට දන්නෙ නතුව තිබුනු ප්‍රස්ණ ටිකක්.මේ ලිපිය කියවපු ගමන් අහන්න හිතුනු හිතුනා.
i hope someone will clear all those common doubts.