දළදා~වහන්සේ නමඳින අලි පැංචා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දළදා~වහන්සේ නමඳින අලි පැංචා

    මේක මූණ පොතෙන් දැකලා ගත්තේ. බෙදාගන්න හිතුනා.

    23066017077292551981297.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සනයි..
    පොඩි පැංචෙක් හින්දා තවත් ලස්සනයි..
    බොහෝ දෙනෙකුට ආසාවට වුනත් දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කලු පූසා;11846576 said:
    me wage ewa share kalrala berila yanna be.. inda rep :D

    mara lassanai ban

    මම රෙප් බලාපොරොත්තුවෙන් දාපු දෙයක් නෙමේ මචන්. මම දාපු කිසිම ත්‍රෙඩ් එකකට මෙච්චර කල් රෙප් ඉල්ලලා නැහැ මචන්. හැබැයි දෙන දෙයක් සතුටින් බාර ගන්නවා. ස්තුති. ;)