ඒක හරි වැඩක් නේ බං. තමුන්ගේ shop එකක් තියනවා එකේ පුටු දාලා දුන්නහම මොකද වෙන්නේ? පොලීසියයි නගර සභාවෙනුයි ඇවිත් එවෙලෙම දඩේ අතට දෙනවා. මාලිගාවට එන්න ඕන සල්ලි කියලා තමයි එන උන් ටික කියන්නෙ. මම දන්න කෙනෙක්ට ගෙවන්න උනා.