දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

ඇත්තටම දැනගන්න hari, මෝඩ ආතල් එකක් ගන්න hari ahuwa ප්‍රශ්ණය nisa methana jathiwadi widiyata hasirena ewunge, mole tikak paadenawa :yes:

උඹලා ගැන අවුලක් නැත... නිදහස තිබෙනවා ඔබට ඔබේ මතය පැවසීමට හා ඒ සම්බන්ධව තර්ක කිරීමට මිත්‍රයා...

මට ගැටළුව මේක දැමූ පුද්ගලයා... ප්‍රශ්ණයක්නම් මෙපමණ දුරක් යනකල් ඔහු නිහඩව ඉදීම අතාත්විකයි.. දැන් ඇවිත් බොරුවට කෑ ගහන්න එපා කුක්කු බබා.. ප්‍රශ්ණයක්නම් විසදුම සොයනවා මිසක් ප්‍රශ්ණය දමා දුවන්නෙවත් නිහඩව ඉන්නෙවත් නෑ...
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
ubata kelinma kiyanna one, ape dan inna bahutharak hamuduruwaru boru karayo kiyalada? eka hamoma danna deyak. ithin eka kelinma kiyapan, nikan wahen oro enne nathuwa :lol:
HAMUDURUWO WTARAK NEMEI AGAMA ISSARAHATADALA HARAMARAKAM VANCHA DUSHANA KARANA MINISSU ONI THARAM
INNAWA
MUSLIM AGAME MINIMARANA EWUN PAWA INNAWA
IranExecutesGayTeens.jpg

MEWA KARANNE AGAMA ISSARAHATA DAN INNA
HORU VITHARAK NEMEI,
MEWA ANUMATHA KARANA MODA RALAKUTH
INNAWA.
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹලා ගැන අවුලක් නැත... නිදහස තිබෙනවා ඔබට ඔබේ මතය පැවසීමට හා ඒ සම්බන්ධව තර්ක කිරීමට මිත්‍රයා...

    මට ගැටළුව මේක දැමූ පුද්ගලයා... ප්‍රශ්ණයක්නම් මෙපමණ දුරක් යනකල් ඔහු නිහඩව ඉදීම අතාත්විකයි.. දැන් ඇවිත් බොරුවට කෑ ගහන්න එපා කුක්කු බබා.. ප්‍රශ්ණයක්නම් විසදුම සොයනවා මිසක් ප්‍රශ්ණය දමා දුවන්නෙවත් නිහඩව ඉන්නෙවත් නෑ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹලා ගැන අවුලක් නැත... නිදහස තිබෙනවා ඔබට ඔබේ මතය පැවසීමට හා ඒ සම්බන්ධව තර්ක කිරීමට මිත්‍රයා...

    මට ගැටළුව මේක දැමූ පුද්ගලයා... ප්‍රශ්ණයක්නම් මෙපමණ දුරක් යනකල් ඔහු නිහඩව ඉදීම අතාත්විකයි.. දැන් ඇවිත් බොරුවට කෑ ගහන්න එපා කුක්කු බබා.. ප්‍රශ්ණයක්නම් විසදුම සොයනවා මිසක් ප්‍රශ්ණය දමා දුවන්නෙවත් නිහඩව ඉන්නෙවත් නෑ...
    කුක්කු බබා ඔබගේ අවධානය පිණිසයි...!
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත්:rolleyes: මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.! :)
    මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!:P
    ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගෝපාංග වලින් බුද්ධාගම හා බුද්ධ දර්ශනය මනින්න යාම කිසිම විදියකින් නොගැලපෙන්නක්!:no::no:
    අනික ඔය කාරණා කිසිම විදියකින් අනිවාර්ය හෝ නීතියක් හෝ කරලා නැහැ.!:) ඔය වගේ සමහර ස්ථාන, තොවිල්පවිල්, දේවාල, අවස්තා ගොඩකදී ඔවැනි සම්ප්‍රදායයන් අනුගමනය කිරීම ඕන තරම දකින්න පුළුවන්.!:yes: ඒ මත තමා සිංහල බෞද්ධ සංස්කෘතියේ රඳා පැවැත්ම තීරණය වන්නේ! :cool::D
    ඕක කණපිට හැරෙන තවත් සම්ප්‍රදායක් මම කියන්නම්.! :confused:
    සිංහල ගැහැණු ළමයෙක් මල්වර උනාම නැකැත් කටයුතු ඉවර වෙනකම් එච්චරකල් උස්මහත් කරපු තාත්තටවත් එකට ඔක්කොම කරපු පිරිමි සහෝදරයන්ටවත් ඒ පැත්ත පලාතටවත් යන්න දෙන්නේ නෑ.!:(:no::rofl:
    (මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උඩ රැඳිලා තියන බව අමතක කරන්න එපා.!
    :yes:)
    ඒ වගේම අලුත් අවුරුද්දට ගෙට නැවුම් වතුර කලයක් ගෙන එක, ලිපගිනි මෙලවීම පිරිමිඅය කරන්නේ නෑ.!
    ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.! :confused::rolleyes::yes:
    එක වෙන්න ඕනේ කාන්තාවන්ට නිසිතැන කියන එක.!(කාන්තාවන් සහ පිරිමින් කායිකව සහ මානසිකව කොච්චර අසමානද?):yes::yes::yes:
    ඒ ඒ අදාළ ස්ථාන කටයුතු වලදී වලදී සුදුස්සන්ට සුදුසු තැන දීම තමා වෙන්න ඕනේ!
    :yes:
    සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන්ට නිසි තැන් නියම අයුරින් දීලා තියනවා.!:yes: (දැන් ඉතිං ඒකද අරවට නගින්න දෙන්නේ නැත්තේ කියලා ළදරු තර්ක ගෙන්න එපා!:rofl: )
    මතක තියාගන්න
    සිංහල බෞද්ධ පවුලක ගෙදර බුදුන් හැටියටයි අම්මාට සලකන්නේ.!:D:yes::D

    බුද්ධ දර්ශනය අනුව කියනවනම් ඇත්තටම එතෙන්දි කාන්තාවන්ට සමතැන ලැබිලා තියනවා.!:shocked:
    බුද්ධ දර්ශනයේ මුලික හරය තමන් විසින් තමන්ගේ උත්සාහයෙන්ම සත්‍යය සොයා ගැනීමයි.!
    :yes::D
    මෙතෙන්දි මේ මාර්ගය වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.! :yes:
    ඉන් ලැබෙන ප්‍රතිපලත් වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙනවා.!:yes:

    හැමෝටම දළදා සමිඳු පිහිටයි.!:)
    ජය ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයයි.!:)

    Last edited:

    (මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උද රැඳිලා තියන බව අමතක කරන්න එපා.!

    කුක්කු බබාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොදින් පිළිතුර ලැබුනා යැයි සිතමි.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    + :yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.! ......

    මොකක් හරි සමාජයක/සංස්කෘතියක කිසිවෙකුගේ කායික මානසික නිදහසට බාධා කරන, පීඩාකාරී නැත්නම් හිංසාකාරී වෙන විදිහේ චාරිත්‍ර හෝ පුරුදු වලින් ඇති වැඩක් නෑ. පැරණි ඉන්දියාවේ සති පූජා, පසුගිය සියවසේ වහල් වෙළඳාම, අරාබියේ දැනුත් පවතින අමානුෂික දඬුවම් ඒ ඒ සමාජවල අනන්‍යතාව වුණාට කවුරුවත් ඒවා නිවැරදි යැයි සිතුවේවත් පිළිගන්නේවත් නෑනේ. මම කියන්නේ නෑ මේ සමාජය එතරම් පීඩාකාරී කියල, ඒත් අපි නොහිතන විදිහට අසහනකාරී විය හැකි අවස්ථා ඕනේ තරම්.
    නිසිතැන/සමතැන ගැන කියනවනම් ඒ තැන තීරණය කරන්නේ කව්ද? පිරිමිද නැතිනම් කාන්තාවන්ද? කාන්තාවන් තමන්ට ලැබිය යුතු නිසිතැන කිසිම බලපෑමකින් තොරව තීරණය කරගන්නවානම් ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: Topophobia

    Topophobia

    Member
    Nov 3, 2011
    113
    10
    0
    මම කියන්නේ නෑ මේ සමාජය එතරම් පීඩාකාරී කියල, ඒත් අපි නොහිතන විදිහට අසහනකාරී විය හැකි අවස්ථා ඕනේ තරම්.
    වැරැද්දක බරපතලබව වෙනත් සමාජයකට සාපේක්ෂව අඩුවූ පමණින් වැරැද්ද නිවැරැද්ද නොවේ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    වැරැද්දක බරපතලබව වෙනත් සමාජයකට සාපේක්ෂව අඩුවූ පමණින් වැරැද්ද නිවැරැද්ද නොවේ.

    නෑ, නිවැරදි වෙන්නේ නෑ. මම එහෙම අඟවල නෑ නේද? වැරැද්ද වරද්දම තමයි.
     
    Topophobia

    Member
    Nov 3, 2011
    113
    10
    0
    නෑ, නිවැරදි වෙන්නේ නෑ. මම එහෙම අඟවල නෑ නේද? වැරැද්ද වරද්දම තමයි.
    නැත! ඔබ එසේ අගවා නොමැත. මෙම කාරණයේ දී මම ඔබ හා එකග ය.
     
    • Like
    Reactions: daredevill
    Mar 29, 2012
    410
    26
    0
    නිසිතැන/සමතැන ගැන කියනවනම් ඒ තැන තීරණය කරන්නේ කව්ද? පිරිමිද නැතිනම් කාන්තාවන්ද? කාන්තාවන් තමන්ට ලැබිය යුතු නිසිතැන කිසිම බලපෑමකින් තොරව තීරණය කරගන්නවානම් ප්‍රශ්නයක් නෑ.

    me eeye peredath, methana thread ekak dala thibune, tight skirt ekak adapu ganiyekwa wihiluwata lak karala. giya awurudde, news walata hitan giya mini skirts wage revealing ewa ban karanna complaints awillai kiyala. mata nan hithenne, mini skirt ekak dakkama, wadiyenma upset gahanne, ape sadula, for many reasons :yes:

    now this article is from old Ceylon :D

    zx5y53.jpg

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    LOL eka wenna athi, meheni sasna pihitawanatawatath samahara hamuduruwo ochchara wirudda. math ekka waliyata enna kalin, uba dannawada adu gane, pawidiwechcha ganunta kiyanne "sil mani" kiyala witharak bawa :D? balapan ekata Christians la

    නොදන්නා මගුල් කියන්න එපා යකෝ. සිල් මෑණියෝ කියල විතරක් නෙවෙයි මෙහෙණින් වහන්සේ කියලත් කියනවා. ඔය දළදා මාලිගාවේ නිතිය වඩුග රජෙක් දාපු එකක් මිසක් බෞද්ධ නීතියක් නෙවෙයි. අනික එක සම්ප්‍රදායික දෙයක් විතරි අද වෙද්දී නීතියක් නෙවෙයි. ඔතෙන්ට වැරදිලා හරි ගෑණු කෙනෙක් ගිය කියල ඒ මනුස්සයව මරන්නෙත් නෑ. දන්නැති මගුල් වලට හොට නොදා හිටපිය.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කතාවත් මම අහල තියෙනව. ඒ වගේම අහල තියෙනව ප්‍රේමදාස ආර්යාව ඕකට නැග්ගයි කියලත්. හරියටම නොදනිමි. ඇසූ කතාවක් පමණි!

    ae gani nagga ban paththirippuwata :angry:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත්:rolleyes: මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.! :)
    මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!:P
    ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගෝපාංග වලින් බුද්ධාගම හා බුද්ධ දර්ශනය මනින්න යාම කිසිම විදියකින් නොගැලපෙන්නක්!:no::no:
    අනික ඔය කාරණා කිසිම විදියකින් අනිවාර්ය හෝ නීතියක් හෝ කරලා නැහැ.!:) ඔය වගේ සමහර ස්ථාන, තොවිල්පවිල්, දේවාල, අවස්තා ගොඩකදී ඔවැනි සම්ප්‍රදායයන් අනුගමනය කිරීම ඕන තරම දකින්න පුළුවන්.!:yes: ඒ මත තමා සිංහල බෞද්ධ සංස්කෘතියේ රඳා පැවැත්ම තීරණය වන්නේ! :cool::D
    ඕක කණපිට හැරෙන තවත් සම්ප්‍රදායක් මම කියන්නම්.! :confused:
    සිංහල ගැහැණු ළමයෙක් මල්වර උනාම නැකැත් කටයුතු ඉවර වෙනකම් එච්චරකල් උස්මහත් කරපු තාත්තටවත් එකට ඔක්කොම කරපු පිරිමි සහෝදරයන්ටවත් ඒ පැත්ත පලාතටවත් යන්න දෙන්නේ නෑ.!:(:no::rofl:
    (මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උඩ රැඳිලා තියන බව අමතක කරන්න එපා.!
    :yes:)
    ඒ වගේම අලුත් අවුරුද්දට ගෙට නැවුම් වතුර කලයක් ගෙන එක, ලිපගිනි මෙලවීම පිරිමිඅය කරන්නේ නෑ.!
    ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.! :confused::rolleyes::yes:
    එක වෙන්න ඕනේ කාන්තාවන්ට නිසිතැන කියන එක.!(කාන්තාවන් සහ පිරිමින් කායිකව සහ මානසිකව කොච්චර අසමානද?):yes::yes::yes:
    ඒ ඒ අදාළ ස්ථාන කටයුතු වලදී වලදී සුදුස්සන්ට සුදුසු තැන දීම තමා වෙන්න ඕනේ!
    :yes:
    සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන්ට නිසි තැන් නියම අයුරින් දීලා තියනවා.!:yes: (දැන් ඉතිං ඒකද අරවට නගින්න දෙන්නේ නැත්තේ කියලා ළදරු තර්ක ගෙන්න එපා!:rofl: )
    මතක තියාගන්න
    සිංහල බෞද්ධ පවුලක ගෙදර බුදුන් හැටියටයි අම්මාට සලකන්නේ.!:D:yes::D

    බුද්ධ දර්ශනය අනුව කියනවනම් ඇත්තටම එතෙන්දි කාන්තාවන්ට සමතැන ලැබිලා තියනවා.!:shocked:
    බුද්ධ දර්ශනයේ මුලික හරය තමන් විසින් තමන්ගේ උත්සාහයෙන්ම සත්‍යය සොයා ගැනීමයි.!
    :yes::D
    මෙතෙන්දි මේ මාර්ගය වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.! :yes:
    ඉන් ලැබෙන ප්‍රතිපලත් වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙනවා.!:yes:

    හැමෝටම දළදා සමිඳු පිහිටයි.!:)
    ජය ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයයි.!:)

    :yes::yes::yes::yes: